රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    උදාහරනයක් ගමු, මන් පාරෙ යන බල්ලෙක් දැකලා ගහනවා පොල්ලකින් කකුලක් කැඩෙන්න

    (1) "තරංගයක්" යන්න අර්ථ දක්වන්න

    (2) දැන් ඔය action එකෙන් ඔය තරංගය හට ගන්න තැනේ ඉදන් reaction එක වෙනකන් process එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    (3) ඔය ඇති වන තරංගය සහ මෙහෙම process එකක් වෙනවා කියලා measure කරපු මෙවලම් මොනවාද? ඒ මෙවලම් සහ measurements, objective ද? subjective නම් මේ කියන process එකේ සාදනීය බව ඔප්පු වෙන්නේ කොහොමද?
    ලොකු සීන් එකක් නෑ මචන් මේවගේ , බුද්ද dharmaya අමාරු කරලා තියෙන්නේ හාමුදුරුවෝ , අමාරු තෙරුම්ගන්න් එක නෙවෙයි , algoryhtm එක ෆෝල්ලොව් කරන එක .
    බල්ලෙක්ට ගහනව දකින්නේ ඔයා , රෙගිස්ටෙර් වෙන්නේ ඔයාගේ වටේ තියෙන aura එකේ , දන්නේ ඔයා විතරයි , හැබැයි මතකයකට එහා ගියපු රෙගිස්ටෙර් එකක් .
    බල්ලට වෙච්ච වැඩේ නිසා බල්ලාගේ aura එක disturb වෙනවා ඒ disturb එක හදන්න naturally inverse waves generate වෙන්ව , ඒවා මුළු විශ්වය පුරාම පැතිරෙනවා ඒව receive කරන antenana එක තියෙන්නේ අපි ළඟ විතරයි , ඉතින් internnally our brain එක විදිහක් හොයනවා මේ noise eken ගැලවෙන්න , ඉතින් ඔහොම් යද්දී අපි accident වෙලා කකුලක් කැඩෙනවා , අපි නොදැනුවත්ම karmya සෙට්ට්ලේ වෙන්ව , අපේ brain එකෙන් generate කරන තරංග වටේ ඉන්න තරංග එක්ක කතා කරලා බල්න්චේ වෙන්න විදිහක් හොයනවා ,
    එකයි karmaya categorise කරලා තියෙන්නේ ,

    1. Sanchita karma, or accumulated karma, refers to your total karma, including karma inherited from past lifetimes that you may not be fully aware of.
    2. Prarabdha karma, or allotted karma is a selection of karma from your total accumulated karma that you carry through your current lifetime. Your allotted karma shapes the circumstances and situations you face. You can work through your accumulated karma by living out a portion of it (your allotted karma) in each lifetime.
    3. Agami karma, or future actionable karma, refers to the karma that’s generated by your current actions and choices that have consequences either in this lifetime or in future lifetimes.
    4. Kriyamana karma, or present actionable karma, refers more specifically to the instantaneous or immediate consequences of your actions. It emphasizes the cause-and-effect relationship between your actions and their immediate results.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    define රාග, දේස, මෝහ, සාමාන්ය මනුස්සයා



    අපෝ මෙයා දන්නැහැ ඒ කියන්නේ, හූ 😝 (අර බැංකුව ඇතුලේ හූ කියන අම්පිටියේ සාදුගේ හූව)




    define අදීශ, දයිශික




    define සාපේකශ අනිත්‍යතාව, නිරපේක්ශ අනිත්යතාව, අනිච්ච, ඉච්ච, ධම්මතා න්‍යානය



    මේකෙත් ඔන්න ඔය වචන ටික ඩිපයින් කරලා දාන්න හොද අන්කල්
    එකින් එක ටයිප් කරන්න කම්මැලියි
    ------ Post added on Mar 29, 2025 at 5:19 PM
    විජ්ජාව ගැන කතා කරන්න කලින් ප්‍රක්ඥව උදපාදී කරගන්න.නැත්තං ගැලවිජ්ජාවත් නැති වෙයි.මේ සරල දේ නොවැටහෙන්නේ මාන්නය විසින් යටපත් කරන් ඉන්න ඔබේ අශ්රුතවත් බාවයයි. ඔබ වෙනුවෙන් මේ කාලය හරි වැය කලේ මෙතැනදී හරි ඔබ ඔබව දකියි කියලයි.එහෙනං ආයුබෝං :cool:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    බුදුන් වහන්සේ algoryhtm එක කියල දුන්න විතරයි , පprocess එක වෙනස් කරේ නැ , කරන්නත් බෑ
    එකයි කිව්වේ වතුර පොවන්න එක්ක යන්න පුළුවන් , හැබැයි පොවන්න බෑ කියල ,
    buddhism is to train how to die without fucked up at the dying time, so knowing is not enough we have to practise it.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    රහතන් වහන්සේලාට කක්කා බර හැදෙන්නෙ නැත්තෙ ඇයි ?

    ඔවන් එය බරක් විදිහට නොසලකන නිසා. 🤷‍♂️
     
    • Angry
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    විජ්ජාව ගැන කතා කරන්න කලින් ප්‍රක්ඥව උදපාදී කරගන්න.නැත්තං ගැලවිජ්ජාවත් නැති වෙයි.මේ සරල දේ නොවැටහෙන්නේ මාන්නය විසින් යටපත් කරන් ඉන්න ඔබේ අශ්රුතවත් බාවයයි. ඔබ වෙනුවෙන් මේ කාලය හරි වැය කලේ මෙතැනදී හරි ඔබ ඔබව දකියි කියලයි.එහෙනං ආයුබෝං :cool:

    මන් සිංහල වැඩිය දන්නැති නිසාද අන්කල් මේ වගේ බර වචන වලින් මට බනින්නේ 😞

    btw ප්‍රක්ඣාව කියන්නේ මොකක්ද?

    රහතන් වහන්සේලාට කක්කා බර හැදෙන්නෙ නැත්තෙ ඇයි ?

    ඔවන් එය බරක් විදිහට නොසලකන නිසා. 🤷‍♂️
    රහත් වෙන්න කලින්: වතුර ඇද්දා දර පැලුවා
    රහත් වුනාට පස්සේ: වතුර ඇද්දා දර පැලුවා
    ------ Post added on Mar 29, 2025 at 5:37 PM
     
    • Like
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    රහතන් වහන්සේලාට කක්කා බර හැදෙන්නෙ නැත්තෙ ඇයි ?

    ඔවන් එය බරක් විදිහට නොසලකන නිසා. 🤷‍♂️
    ඇයි බොට කිවුවද? බර නොසලකනවා නං මොකද බුදුරජාණන් වහන්සේ ජීවක තියං හිටියේ.බඩ යනවට ,ඒ කියන්නේ කක්ක බර අනවශ්‍ය වෙලාවට හැදෙන ඒක නවත්ත ගන්න.(තව අසනීප තිබ්බ) කය විඥානය/පන විසින් සකස් කර ගත්තක් උනත් සැකැස්ම යටත් පංචස්කන්ධ අනිත්‍ය තාවට.ශරීරය දිරාපත් වෙනවා. එයයි අනිච්ච තාවය.මෙය බවුතික මනුස්ස කයක් හිමි කාටත් පොදුයි.

    @Fiona Dabare බුද්ධා උඩින් ගියා, රැස් විහිදෙනවා කියල කියන්නෙ බොරුද ?
    ඇයි බොටත් උඩින් යන්න ඕනෙද ? :ROFLMAO: වරෙන් මේ පැත්තේ මන් උඹේ රැස්විහිදෝල සිරීපාදෙටත් උඩින් යවන්නං :lol:
    ------ Post added on Mar 29, 2025 at 5:43 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    @Fiona Dabare බුද්ධා උඩින් ගියා, රැස් විහිදෙනවා කියල කියන්නෙ බොරුද ?
    මැනුවල් එකේ තියෙනවා.. ඕවානම් බේසික් දේවල් කියලා තියෙන්නේ පෘථක්ජන ධ්යාන ලාබියෙක්ට වුනත් කරන්න පුලුවන්

    බුදුසාදුට විතරක් කරන්න පුලුවන් එකක් තමයි යමා මහා ප්‍රාතිහාරය, ඒකෙදි එක එක කමටහන් වලට ඉතා ඉක්මනින් ස්විච් වෙන්න ඕනේ, ඒච්චර පොපිසන්සි එකක් තියෙන්නේ බුදු කෙනෙක්ට විතරයි කියලා කියන්නේ

    ශරීරය දිරාපත් වෙනවා. එයයි අනිච්ච තාවය.

    ගොඩන් පින් අන්කල් අනේ ත්‍රිලක්සනයේ ඉතුරු 2 කත් ඔහොම පැහැදිලි කරන්නකෝ, මෙතන ඉන්න ඔක්කොම මාර්ගඵල ලබයි ත්‍රිලක්සනය අවබෝධ වෙලා 😝
    ------ Post added on Mar 29, 2025 at 5:46 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගොඩන් පින් අන්කල් අනේ ත්‍රිලක්සනයේ ඉතුරු 2 කත් ඔහොම පැහැදිලි කරන්නකෝ, මෙතන ඉන්න ඔක්කොම මාර්ගඵල ලබයි ත්‍රිලක්සනය අවබෝධ වෙලා 😝
    ------ Post added on Mar 29, 2025 at 5:46 PM
    කලබල වෙලානේ, පොඩ්ඩක් ඉන්න නිවැරදි කෙනා ඇවිල්ලා මේ ගැන හරි ප්‍රශ්නේ අහනකන්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කලබල වෙලානේ, පොඩ්ඩක් ඉන්න නිවැරදි කෙනා ඇවිල්ලා මේ ගැන හරි ප්‍රශ්නේ අහනකන්.

    ඉන්න බැ මගේ රැවුල ගිනි අරන් තියෙන්නේ 😞
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඉන්න බැ මගේ රැවුල ගිනි අරන් තියෙන්නේ 😞
    ගිනි අරන්,---රැවුල.ඇයි වෙන මුකුත් ගන්න තිබිල නැද්ද ? ඔය ඒවා මේවා ගන්න යන්න එපා කියපන් රැවුලට.උඹට වැඩ තියනවා කියහන්. :lol:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මෙතන බයිලා ගැහුවට පෘටක්ජන ඔයාලා ඔක්කොම මැරිලා එක එක සත්තු වෙලා ඉපදෙනවා නේද කියලා මතක් වුනාම මට සතුටුයි 🥰
    ගිනි අරන්,---රැවුල.ඇයි වෙන මුකුත් ගන්න තිබිල නැද්ද ? ඔය ඒවා මේවා ගන්න යන්න එපා කියපන් රැවුලට.උඹට වැඩ තියනවා කියහන්. :lol:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මෙතන බයිලා ගැහුවට පෘටක්ජන ඔයාලා ඔක්කොම මැරිලා එක එක සත්තු වෙලා ඉපදෙනවා නේද කියලා මතක් වුනාම මට සතුටුයි 🥰
    කොච්චර හොඳද,සතුටින් තමා ඉන්න ඕනේ.:cool:
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    රාග ,ද්වේශ ,මෝහ ත්‍රයෙන් තොර සාමාන්‍ය මනුස්ස කයක්.
    මේවත් ඔක්කොම පැනවීම්නෙ මචං, ඕවත් අනිච්චයි...අරකෙන් තොර, මේක ඇති කිව්ව හැටියම අපි ඇත/නැත අන්ත පනවල ලෝකයට අහුවෙල ඉවරයි.. දන්නෙම නැතුව.

    පුළුවන්, නමුත් මම විස්තර කරන්න යන්නේ නෑ.
    ඕක පෙන්නන්න පුළුවන් ජගතෙක් මේ තුන්ලෝකෙ නැහැ මචං, "පුළුවන්, නමුත් මම විස්තර කරන්න යන්නේ නෑ." කියන්නෙ බොරු බයිලනෙ 😃
    තාත්වික යනු යම් ධම්ම න්‍යා'යකට අනුකුල වීම වගේම අතාත්වික යනු යම් ධම්ම න්‍යායකට අනුකුල නොවීමයි.ඕනෑම ධම්ම නියමයක ස්වභාවයක් තමයි කාලත්‍රය.ජීවය යනු ධම්ම න්‍යායක්.ධම්ම න්‍යායක් යනුම තව දුරටත් අතාත්වික නොවේ.
    අකාලික දහමක කොහෙද බං කාලත්‍රයක්??? තාත්වික/අතාත්වික වලට ඔයා දාගෙන තියෙන definitions හොඳයි ලෞකික දේවල් වලට... පංචස්කන්ධය කොහොමද කාලයෙන් පනවන්නෙ? ඉතාම හොඳට විස්තර කරල තියෙනව පච්චුප්පන්නයි කියල... පච්චුප්පන්නයි කියන්නෙ මොන තත්පරය ද??:lol: හොඳටම පැටලිල වගෙයි.

    ඉන්නවා නම් දැක ගන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා.
    ඒ දකින්නෙත් පටිච්චසමුප්පන්නව විතරයි, වෙන ක්‍රමයක් නැහැ... අනිච්ච නැති දෙයක් ලෝකයෙ පෙන්නන්න පුලුවන්ද?

    ඔහොම ගත්තු තැනම ඔබේ විචාරය දිශා ගත වෙනවා.අදීශයක් දයිශිකයක් කරගෙන හා ගන්න යන්නේ.

    සාපේක්ෂ අනිත්‍ය තාවත් නිරපේක්ෂ අනිත්‍ය තාවත් ධම්මතා න්‍යායන්හි පැවැත්මේ ලක්ෂණයි.නමුත් අනිච්ච යනු ඉච්ච නොවේ යන්නයි.
    මේවා👆 මටනම් හිතෙන්නෙ නිකං හිතළු... වචන අල්ලගෙන වැලලෙන්න එපා...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අකාලික දහමක කොහෙද බං කාලත්‍රයක්???
    විචාරයේ තරම තමා, දියුණු කර ගන්න.දවසක පෙනෙයි.මෙතනින් එහාට කියන්න කිසිදෙයක් නෑ.මොකද වැඩක් නෑ කිවුව කයලා.
     
    • Like
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    විචාරයේ තරම තමා, දියුණු කර ගන්න.දවසක පෙනෙයි.මෙතනින් එහාට කියන්න කිසිදෙයක් නෑ.මොකද වැඩක් නෑ කිවුව කයලා.

    the fact that a PRITHAGJANA be saying this, lmao 😝
     
    • Like
    Reactions: nuwan9999

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    the fact that a PRITHAGJANA be saying this, lmao 😝
    අනුන්ට හිනාවෙනකොට තමන්ගේ පස්ස එළියේ බව දැක්කේ නැද්ද? ඒක දැන් වත් පෙන්නේ නැතිනං අපරාදේ ඔබේ මනුස්ස ආත්මේ.නිකං නාස්ති කරගන්නව. :cool:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනුන්ට හිනාවෙනකොට තමන්ගේ පස්ස එළියේ බව දැක්කේ නැද්ද? ඒක දැන් වත් පෙන්නේ නැතිනං අපරාදේ ඔබේ මනුස්ස ආත්මේ.නිකං නාස්ති කරගන්නව. :cool:

    මක් කටින් හිනා වෙන්නේ අන්කල් පස්සෙන් නෙමේ 😝
    අපිනම් දකින්න ඔනේ ඔක්කොම දැකලා ඉන්නේ, ඔයා තමයි මුකුත් දැකලා නැත්තේ 😋
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මක් කටින් හිනා වෙන්නේ අන්කල් පස්සෙන් නෙමේ 😝
    අපිනම් දකින්න ඔනේ ඔක්කොම දැකලා ඉන්නේ, ඔයා තමයි මුකුත් දැකලා නැත්තේ 😋
    කොච්චර හොඳද? සතුටුයි.
     
    • Like
    Reactions: Fiona Dabare