රහත් බව

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙම කියන්නේ නැත්තං තෙර ගාථා තේරී ගාථා උදාන ගාථා වල මොනාද තියෙන්නේ කියන්න පුලුවන්ද??
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    පච ලපයේගේ Thread එකයි
    බුද්ධාගමේ Thread එකයි
    ආයෙත් පච ලපයගේ Thread එකක්🤩
    තෝ ඉතින් රුපියල් 8000 ට හැමදාම පුක්ෂණය වෙන එකානේ 😂 බණ පදයක් දැක්කම පුකේ ඉත්තවො දුවනවා වගේද ?:ROFLMAO:😂

    • Haha
    Reactions: inspiron

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    තෝ ඉතින් රුපියල් 8000 ට හැමදාම පුක්ෂණය වෙන එකානේ 😂 බණ පදයක් දැක්කම පුකේ ඉත්තවො දුවනවා වගේද ?:ROFLMAO:😂

    JVP Media Team එකේ වැඩ හරියට කරපං පොන්ස් මේ පාර බණ දාලා පචයා දිනවන්න බැහැ🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    JVP Media Team එකේ වැඩ හරියට කරපං පොන්ස් මේ පාර බණ දාලා පචයා දිනවන්න බැහැ🤣🤣
    දැන් මේ ත්‍රෙඩ් එකේ කොතනද දේශපාලනයක් තියෙන්නේ ? පෙන්නපන් බලන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    එතකොට ලංකාවේ රහතන් වහන්සේල අච්චර හිටිය මෙච්චර හිටිය කියල කියන උන් බොරු ද කියන්නේ?? :rofl:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    එහෙම කියන්නේ නැත්තං තෙර ගාථා තේරී ගාථා උදාන ගාථා වල මොනාද තියෙන්නේ කියන්න පුලුවන්ද??

    එතකොට ලංකාවේ රහතන් වහන්සේල අච්චර හිටිය මෙච්චර හිටිය කියල කියන උන් බොරු ද කියන්නේ?? :rofl:
    thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.
    rahath bawa thiya samadi,irdi wath pennala/kiyala dan labanna epa kiyala budu rajanan vahanse deshana karala thiyenawa mathaka hatiyata.
     
    • Like
    Reactions: Rontmir

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.
    rahath bawa thiya samadi,irdi wath pennala/kiyala dan labanna epa kiyala budu rajanan vahanse deshana karala thiyenawa mathaka hatiyata.
    ලංකාවේ රහතන් වහන්සේලා ඉදල තියනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දැන් මේ ත්‍රෙඩ් එකේ කොතනද දේශපාලනයක් තියෙන්නේ ? පෙන්නපන් බලන්න
    බුදාගමේ මොනවා හරි එකක් උස්සන් ඇවිත් මෙතැන අලවනවා රණ්ඩුවක් අවුස්සනවා

    ඊට පස්සේ හිමීට පච ලපයගේ Thread එකක් ඊළඟට දානවා 🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බුදාගමේ මොනවා හරි එකක් උස්සන් ඇවිත් මෙතැන අලවනවා රණ්ඩුවක් අවුස්සනවා

    ඊට පස්සේ හිමීට පච ලපයගේ Thread එකක් ඊළඟට දානවා 🤣🤣🤣
    ඉතින් යකෝ මට බුකියෙයි යු ටියුබ් එකේ සැරිසරනකොට එවෙලෙට හම්බවෙන දෙයක් මෙතන දානවා :ROFLMAO: අනිත් එක මන් ලපයගේ දේවල් විතරක්ම නෙවෙයි දන්නේ පොඩ්ඩක් බලපන් පරණ ත්‍රෙඩ්, 😂:ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    ow koti ganak
    කෝටි දෙකයි මිනිස්සු දැනටත් ඉන්නේ. 🥴
    ඒ කාලේ අදටත් වඩා මිනිස්සු ඉදලද බන්? හිටපු ඔක්කොම අය රහත් ද නැත්නම්.?

    දැන් උබ හිටිය කියන අය රහත් කියල කොහොමද දන්නේ?.?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඉතින් යකෝ මට බුකියෙයි යු ටියුබ් එකේ සැරිසරනකොට එවෙලෙට හම්බවෙන දෙයක් මෙතන දානවා :ROFLMAO: අනිත් එක මන් ලපයගේ දේවල් විතරක්ම නෙවෙයි දන්නේ පොඩ්ඩක් බලපන් පරණ ත්‍රෙඩ්, 😂:ROFLMAO:
    ලපයගේ දේවල් හිමීට අතරට රිංගවනවා 🤣🤣🤦
    ඊළඟට ඔන්න ලපයගේ Thread එකක් On the way 🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලපයගේ දේවල් හිමීට අතරට රිංගවනවා 🤣🤣🤦
    ඊළඟට ඔන්න ලපයගේ Thread එකක් On the way 🤣🤣🤣
    ලපයගේ දේවල් ඔලුවට ද ගන්න තරන් මේකේ උන්ට ට්‍රැක් නැ පොන්ස් :ROFLMAO: උබල වගේ හම්බකරන් කන ටික දෙනෙක් ඇරෙන්න, මේ කේ ඉන්න හුග දෙනෙක්ට දේශපාලනේ සමාජේ හැසිරීම ගැන හොද දැනුමක් තියෙනවා. උබලගේ මීඩියා යුනිට් එකේ උන් හිතන් ඉන්නවා වගේ ත්‍රෙඩ් දාලා මේකේ උන් ව අන්දන්න බැ පොන්ස් 😂:ROFLMAO:
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,865
    2,472
    113
    colombo
    එහෙම කියන්නේ නැත්තං තෙර ගාථා තේරී ගාථා උදාන ගාථා වල මොනාද තියෙන්නේ කියන්න පුලුවන්ද??
    577753.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ලපයගේ දේවල් ඔලුවට ද ගන්න තරන් මේකේ උන්ට ට්‍රැක් නැ පොන්ස් :ROFLMAO: උබල වගේ හම්බකරන් කන ටික දෙනෙක් ඇරෙන්න, මේ කේ ඉන්න හුග දෙනෙක්ට දේශපාලනේ සමාජේ හැසිරීම ගැන හොද දැනුමක් තියෙනවා. උබලගේ මීඩියා යුනිට් එකේ උන් හිතන් ඉන්නවා වගේ ත්‍රෙඩ් දාලා මේකේ උන් ව අන්දන්න බැ පොන්ස් 😂:ROFLMAO:
    උබ ලපයාට කඩේ ගිහිල්ලා නැද්ද බං 🤣🤣
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.
    rahath bawa thiya samadi,irdi wath pennala/kiyala dan labanna epa kiyala budu rajanan vahanse deshana karala thiyenawa mathaka hatiyata.
    හරි අපි එහෙම කියාමුකෝ.

    මිහිදු හාමුදුරුවෝ රහත් කියලා දන්නේ කොහොමද??
    මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවෝ රහත් ද නැත්ද කියලා දන්නේ කොහොමද??
    ආනන්ද හාමුදුරුවෝ රහත්ද නැද්ද කියලා දැනගත්තේ කොහොමද??