JVP Media Team එකේ වැඩ හරියට කරපං පොන්ස් මේ පාර බණ දාලා පචයා දිනවන්න බැහැ
දැන් මේ ත්රෙඩ් එකේ කොතනද දේශපාලනයක් තියෙන්නේ ? පෙන්නපන් බලන්නJVP Media Team එකේ වැඩ හරියට කරපං පොන්ස් මේ පාර බණ දාලා පචයා දිනවන්න බැහැ![]()
එහෙම කියන්නේ නැත්තං තෙර ගාථා තේරී ගාථා උදාන ගාථා වල මොනාද තියෙන්නේ කියන්න පුලුවන්ද??
thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.එතකොට ලංකාවේ රහතන් වහන්සේල අච්චර හිටිය මෙච්චර හිටිය කියල කියන උන් බොරු ද කියන්නේ??![]()
ලංකාවේ රහතන් වහන්සේලා ඉදල තියනවද?thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.
rahath bawa thiya samadi,irdi wath pennala/kiyala dan labanna epa kiyala budu rajanan vahanse deshana karala thiyenawa mathaka hatiyata.
බුදාගමේ මොනවා හරි එකක් උස්සන් ඇවිත් මෙතැන අලවනවා රණ්ඩුවක් අවුස්සනවාදැන් මේ ත්රෙඩ් එකේ කොතනද දේශපාලනයක් තියෙන්නේ ? පෙන්නපන් බලන්න
ඉතින් යකෝ මට බුකියෙයි යු ටියුබ් එකේ සැරිසරනකොට එවෙලෙට හම්බවෙන දෙයක් මෙතන දානවාබුදාගමේ මොනවා හරි එකක් උස්සන් ඇවිත් මෙතැන අලවනවා රණ්ඩුවක් අවුස්සනවා
ඊට පස්සේ හිමීට පච ලපයගේ Thread එකක් ඊළඟට දානවා![]()
කෝටි දෙකයි මිනිස්සු දැනටත් ඉන්නේ.ow koti ganak
ලපයගේ දේවල් හිමීට අතරට රිංගවනවාඉතින් යකෝ මට බුකියෙයි යු ටියුබ් එකේ සැරිසරනකොට එවෙලෙට හම්බවෙන දෙයක් මෙතන දානවාඅනිත් එක මන් ලපයගේ දේවල් විතරක්ම නෙවෙයි දන්නේ පොඩ්ඩක් බලපන් පරණ ත්රෙඩ්,
![]()
ලපයගේ දේවල් ඔලුවට ද ගන්න තරන් මේකේ උන්ට ට්රැක් නැ පොන්ස්ලපයගේ දේවල් හිමීට අතරට රිංගවනවා
ඊළඟට ඔන්න ලපයගේ Thread එකක් On the way![]()
එහෙම කියන්නේ නැත්තං තෙර ගාථා තේරී ගාථා උදාන ගාථා වල මොනාද තියෙන්නේ කියන්න පුලුවන්ද??
උබ ලපයාට කඩේ ගිහිල්ලා නැද්ද බංලපයගේ දේවල් ඔලුවට ද ගන්න තරන් මේකේ උන්ට ට්රැක් නැ පොන්ස්උබල වගේ හම්බකරන් කන ටික දෙනෙක් ඇරෙන්න, මේ කේ ඉන්න හුග දෙනෙක්ට දේශපාලනේ සමාජේ හැසිරීම ගැන හොද දැනුමක් තියෙනවා. උබලගේ මීඩියා යුනිට් එකේ උන් හිතන් ඉන්නවා වගේ ත්රෙඩ් දාලා මේකේ උන් ව අන්දන්න බැ පොන්ස්
![]()
හරි අපි එහෙම කියාමුකෝ.thera gatha kiyawala thiyenawa mama. minissu issaraha mama rahath kiyala kiyala ne. sangaya athare thamai eka kiyala thiyenne. thaniwa weda iddi kiwa udana gathath passe sangaya vahansela denagena thamai me dakwa genath thiyenne. passe kaleka ewa minissu denagena darmaya igena gaddi.
rahath bawa thiya samadi,irdi wath pennala/kiyala dan labanna epa kiyala budu rajanan vahanse deshana karala thiyenawa mathaka hatiyata.