සමහර ස්වාමින් වහන්සේලා ප්‍රසිද්දියේ ප්‍රකාශ කරනව මම අහල තියෙනව තමන් වහන්සේ රහත් හෝ මාර්ගඵල ලාභී කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් පනවල තියෙනවා ඒක කරන්න එපා කියලා. ඉතින් හොදට ධර්මය විනය දන්න ස්වාමින්වහන්සේ නමක් ඒ දේ කරනව නම් ඔබ විමසිලිමත් විය යුතුයි එවන් උත්තරී මනුස්ස ධම්ම සතු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනාවට පිටුපායිද කියල?
පහතින් දැක්වෙන්නේ පුජනීය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන් විසින් මේ පිලිබද කරන ලද පැහදිලි කිරීමකි.
පහතින් දැක්වෙන්නේ පුජනීය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන් විසින් මේ පිලිබද කරන ලද පැහදිලි කිරීමකි.