රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

wp88

Junior member
  • Nov 13, 2009
    52
    4
    8
    ඒත් මගෙ අදහස නම් ,
    රහත් බව ප්‍රකාශ නොකලය කියල බුදු දහමටවත් , වෙන කෙනකුටවත් ප්‍රශ්නයක් වෙලත් නෑනේ..
    නිර්මල බුදු දහම අවුරුදු 2500ක් පෑවතුනේ ඔයෙ නීති එක්ක නම් දෑන් ඒ ගෑන වාද කරන එකේ තේරුමකුත් නෑ මම හිතන්නේ...
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Budu kenek ge molaya 100%k wardanaya wela tiyenne... Ithin Rahathan wahanse kenek ge buddiya th 70%k withara diyunu wela aththe... Siyata 5k thamak hodama Professor kenek ge diyunu wela tiyenne... Siyata 2.5k hooo 3k wath thama diyunu nowuna api ta mee darmaya therum ganna amarui... Loku hethuwak athi... E hethuwa gana soyanna uthsahayak yodapu ekath loku deyak... Eth e dewal therum ganna tharam ape mole thaama diyunu naha... Ape sharire th harima pudumaa karai ne? Api ta ape sharire wath mona wage da kiyala therum ganna bari kota thawa wena mona kathaa da?...
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔය විනය නීතිය විනය පිඨකයෙ තියෙන්නෙ කොහෙද කියලා කියන්න පුළුවන්ද??

    ඒක කියවල තියෙනවද???

    බුදුන්වන්සේ හෝ රහතන් වහන්සේලාත් සාමාන්‍ය මිනිස් රූපකායෙන් යුක්තයි..ඔවුන් වහන්සේලා නිතර සෘද්ධියෙන් වඩින හෝ රශ්මිධාරාවන් පිටවෙන්නා වූ කොටසක් නම් නෙමෙයි..

    බුද්ධ ශාසනය පවත්නාතෙක් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බව බුදුපියානණ් වහන්සේ දේශනාකරල තියෙනවා..

    අනික තව කෙනෙක් රහත්ද කියලා හොයනවට වඩා, තමන් ඒ තත්වය බුදුහාමුදුරුවො දේශනා කරපු විදියට ලඟා කරගන්න මහන්සි වෙන්නයි ඕන...

    රහත්බව කියන්නෙ ඔය භාවනා පන්තිවලට ගිහින් සහතික පත්‍රයකට ගන්න පුළුවන් දෙයක් නම් නෙමේ..මේකේ එහෙම අදහසුත් තියෙනව කියලා පේනවා..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ... තව කෙනෙක් රහත්ද කියලා හොයනවට වඩා, තමන් ඒ තත්වය බුදුහාමුදුරුවො දේශනා කරපු විදියට ලඟා කරගන්න මහන්සි වෙන්නයි ඕන...

    menna deela thiyanawa niyamama uththaraya :yes::yes::yes: niyamayi machan, Ela!!!
     
    ralaXXX

    Member
    Aug 31, 2008
    39
    0
    0
    Wal Mana
    මම අහල තියන විදියට රහතන් වහන්සේලාට සත්‍ය අවබෝධ කරගත්තට තව කෙනෙකුට තේරුම් කර දීමේ හැකියාව නෑ. අර බුදු, පසේබුදු, මහරහත් කියල තුන් ගොල්ලක් ඉන්නවනේ (වර්ග කිරීමේ පදනම හරියටම මතක නෑ) මම දන්නා විදිහට බුදු කෙනෙකුට විතරය් සත්‍ය තමනුත් අවබෝධ කරගෙන අනිත් අයටත් තේරුම් කර දීමේ හැකියාව තියෙන්නේ. එක හින්ද බුදුන්වහන්සේ හිතන්ඩ ඇති රහතන් වහන්සේලා සත්‍ය අවබෝද කරගත්ත අනිත් අය සත්‍ය විමසනවිට වැරදි දෙයක් ප්‍රකාශ වෙන්ඩ හැකි නිසා ඒ බව ප්‍රකාශ කිරීම තහනම් කරන්ඩ ඇති.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Budu kenek ge molaya 100%k wardanaya wela tiyenne... Ithin Rahathan wahanse kenek ge buddiya th 70%k withara diyunu wela aththe... Siyata 5k thamak hodama Professor kenek ge diyunu wela tiyenne... Siyata 2.5k hooo 3k wath thama diyunu nowuna api ta mee darmaya therum ganna amarui... Loku hethuwak athi... E hethuwa gana soyanna uthsahayak yodapu ekath loku deyak... Eth e dewal therum ganna tharam ape mole thaama diyunu naha... Ape sharire th harima pudumaa karai ne? Api ta ape sharire wath mona wage da kiyala therum ganna bari kota thawa wena mona kathaa da?...

    me halo, mole percentages hoyanna dangalanna epa! bahayi kiyala deyakuth naha!! saamaanya minissuma thamayi Budurajaananwahansewa wishwaasayen adahaagena, nopasubasnaa uthsaahayen, weeryayen katayuthu karalaa pera kalath sasarin miduneth, mathuwata midenneth. oya 'reverse gear' eka wahaama maaru karanawa... full sup ekak denna, ona deyak ahanawa. wadeta bahinawa issella!!! goda indan peenanna puruduwenna baha.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම අහල තියන විදියට රහතන් වහන්සේලාට සත්‍ය අවබෝධ කරගත්තට තව කෙනෙකුට තේරුම් කර දීමේ හැකියාව නෑ. අර බුදු, පසේබුදු, මහරහත් කියල තුන් ගොල්ලක් ඉන්නවනේ (වර්ග කිරීමේ පදනම හරියටම මතක නෑ) මම දන්නා විදිහට බුදු කෙනෙකුට විතරය් සත්‍ය තමනුත් අවබෝධ කරගෙන අනිත් අයටත් තේරුම් කර දීමේ හැකියාව තියෙන්නේ. එක හින්ද බුදුන්වහන්සේ හිතන්ඩ ඇති රහතන් වහන්සේලා සත්‍ය අවබෝද කරගත්ත අනිත් අය සත්‍ය විමසනවිට වැරදි දෙයක් ප්‍රකාශ වෙන්ඩ හැකි නිසා ඒ බව ප්‍රකාශ කිරීම තහනම් කරන්ඩ ඇති.

    තමන් අවබෝධ කළ ධර්මය වෙනත් කෙනෙකුට අවබෝධ කර දිය නොහැක්කේ පසේ බුදුවරුන්ට පමණි.

    අපේ බුදුන් වහන්සේ තබා පෙර සිටි බුදුන් වහන්සේලාවත් මෙවන් නීතියක් පැණවූ බව දැන ගන්නට නැත.

    උදා- කාෂ්යප බුදුන්ගේ ශාසනයේ අවසාන සමයේ ස්වාමීන් වහන්සේලා හතර නමක් කන්දක් මුදුනට නැග එහි ගල් ගුහාවලට වී තනිවම භාවනා කරන්නට වූහ. පළමුව නිවන් දුටු ස්වාමීන් වහන්සේ ඒ බව අන් අයට දන්වා සිටියහ (අමාවතුර ).

    අප බුදුන්ගේ කාලයේද කණ්ඩායම් වසයෙන් භාවනා කරන ස්වාමීන් වහන්සේලා තමන් නිවන් අවබෝධ කළ විට අන් අයට දන්වා සිටියහ.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    යාලුවා නොදන්න දේවල් කියවන්න එපා.ඔබට පව් පිරේවි.
    ත්‍රිපිටකය ලිව්වේ රහතුන් වහන්සේලා.

    මං හිතන්නේ යාලු අපිට මෙවා ගැන තර්ක කරන්න දැනුම මදි
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකය ප්‍රතික්ෂේප කර ඉන් ඔබ්බට ගොස් ලබන නිර්වාණය තුල නෙවත ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ඇවිත් තමා මින් මිදුන බව පෙවසිම තේරුමක් නෙති දෙයක් ලෙස පෙන්න ඇති ,තමා දෙසන දර්මය අනුන්ට ඒත්තු ගන්වන්න ලෝකයට සත්‍ය අවබෝද කරන්න බුදුන්ට අනිවාර්යෙන් තමා නිවන් ලබපු බව කියන්න වෙනවනේ ,ඒවත් පිළිගන්නේ නෙත්නම් යමාමහ පෙලහෙර පාන්නත් වෙන්න ඇති

    :yes::yes::yes::yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ ‍‍‍‍කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන්‍‍ කියෙව්වා බෞද්ධ ‍පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමති‍යි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇ‍හුවෙ ෆේක් අයිඩී ‍වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම :growl: :growl: ‍අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂු‍වර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ ‍‍පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ :)

    ඔයාගෙ ප්‍රශ්ණෙට උත්‍තරේ‍ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් ‍කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු :lol: :lol:

    මචෝ අපේ ධර්මය ‍ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා ‍එක වචනෙක තේරුමක් දන්නැතුව :lol: :P :lol: :lol: ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
    :lol: :lol:

    බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා :baffled::baffled:

    පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්

    ජය ශ්‍රී සහෝදරයා!!!:):)
     
    Jun 4, 2009
    181
    5
    0
    තමා රහත්නම් ඒ බව ලොවට ප්‍රකාශ කර බුදු සසුන බබලවන්න ඕනේ. මේක ත්‍රිපිටකට ලියපු මෝඩයගේ වැඩක්.

    YAKO...THO..DANNAWADA..BALLA..TRIPITAKYA..KIYANNE..MOKAKDA..KIYALA..
    :growl::growl::growl:...WESIKA..PUTA..DANNE..NATI..EWAHOYANDA...KALIN..TRIPITAKYA..
    LIYALA..TIYENNE..KUDA..KIYALA..HOYAPAN..AWAJATHAKA..WESIKA..PUTHA..
    :growl::growl::growl::growl:...BORUWATA...POST..DANNA..EPA..YAKO..BUDDAGAMATA..APHASA..WENA..WIDIHATA
    THOTA..MONA..AGMAKDA..YAKO..TIYENNE...PAKYA...:growl::growl::growl:
     
    • Like
    Reactions: shenl

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ ‍‍‍‍කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන්‍‍ කියෙව්වා බෞද්ධ ‍පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමති‍යි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇ‍හුවෙ ෆේක් අයිඩී ‍වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම :growl: :growl: ‍අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂු‍වර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ ‍‍පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ :)

    ඔයාගෙ ප්‍රශ්ණෙට උත්‍තරේ‍ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් ‍කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු :lol: :lol:

    මචෝ අපේ ධර්මය ‍ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා ‍එක වචනෙක තේරුමක් දන්නැතුව :lol: :P :lol: :lol: ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
    :lol: :lol:

    බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා :baffled::baffled:

    පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්
    rep added for ur comment:)
    මෙයා එන්නෙ අමුතු පොටකට වගෙයි...:baffled:
    මමත් හිතන්නෙ මෙයා මුස්ලිම් පොරක්.නැත්නම් යොහොවා කියන එකාගෙ සාක්කි පොරක්...
    එලකිරි එකේ හොඳ මුස්ලිම් කොල්ලො එකෙක් හරි ඉන්න නිසා එයාලගෙ පොතේ තියෙන ඒවා කියන්නෙ නෑ.
    රහතුන් වහන්සේලා ගැන අපිට නැති අමාරුවක් කොහෙදෝ යන එම්.එච්.ඩී කෙනෙකුට ඕන නෑනෙ.:no::no:

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ ‍‍‍‍කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන්‍‍ කියෙව්වා බෞද්ධ ‍පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමති‍යි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇ‍හුවෙ ෆේක් අයිඩී ‍වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම :growl: :growl: ‍අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂු‍වර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ ‍‍පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ :)

    ඔයාගෙ ප්‍රශ්ණෙට උත්‍තරේ‍ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් ‍කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු :lol: :lol:

    මචෝ අපේ ධර්මය ‍ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා ‍එක වචනෙක තේරුමක් දන්නැතුව :lol: :P :lol: :lol: ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
    :lol: :lol:

    බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා :baffled::baffled:

    පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්

    maxa talk 1
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ත්‍රිපිටකය ලියපු මෝඩය කියල කියන්න උඹ අලි පුකෙන් වැටුන ඌරු පැටියෙක්ද????:growl:
    අකුරක් ලියාගන්න බැරි මෙලෝ උගත් කමක් නැති බාල අපරාධ කාරයෙක් කිව්ව කියලා........ වෙන එකෙක් ලියපු පොතක් ගැන නම් අපි දන්නව.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: shenl

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    1. තමා රහත් යයි කිසිවෙකුට නොකියන ලෙස සඳහන් කිසිදු නීතියක් විනය පිටකයේ නැත. කිහිප අවස්ථාවකදීම යම් යම් රහතන් වහන්සේලා තමන් රහත් බව අඟවා සිටියහ; උදා. නන්ද තෙරුන් රහත් වූ පසු දෙවඟනන් අනවශ්‍ය බව කියා සිටීම.

    2. රහතුන් වහන්සේලා උපේක්ෂා සහගත නිසා එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් බොහෝ විට නොතිබූ බව සිතා ගත හැක.

    3. දෙවියන්ට එක් වරක් යමා මහ පෙළහර පෑම සහ මිනිසුන් වෙනුවෙන් කලින් සඳහන් කළ දිනයක යමා මහ පෙළහර පෑම (කොසොල් රජුගේ උයනකදී අප බුදුන් විසින් කරන ලදී ) ආදිය පෙර සිටි බුදුන්ද කර ඇත.

    aththa kathawa machan...........

    4795273.jpg

    නොමිනිසුන් මිත්‍යා දුෂ්ටිකයින් කෙතරම් උත්සහ දැරුවත් මෙම ලෝකයෙන් බුදු දහම සම්පුර්ණයෙන් අතුගා දැමිය නොහැක
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ ‍‍‍‍කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන්‍‍ කියෙව්වා බෞද්ධ ‍පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමති‍යි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇ‍හුවෙ ෆේක් අයිඩී ‍වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම :growl: :growl: ‍අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂු‍වර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ ‍‍පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ :)

    ඔයාගෙ ප්‍රශ්ණෙට උත්‍තරේ‍ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් ‍කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු :lol: :lol:

    මචෝ අපේ ධර්මය ‍ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා ‍එක වචනෙක තේරුමක් දන්නැතුව :lol: :P :lol: :lol: ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
    :lol: :lol:

    බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා :baffled::baffled:

    පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්

    niyamai machan

    4795273.jpg

    නොමිනිසුන් මිත්‍යා දුෂ්ටිකයින් කෙතරම් උත්සහ දැරුවත් මෙම ලෝකයෙන් බුදු දහම සම්පුර්ණයෙන් අතුගා දැමිය නොහැක
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    හොදටම පැහැදිලී මේක බුදු දහමට අපහස කරන්න කරපු නින්දිත පහත් ක්‍රියාවක් කියලා.

    මේක ස්ත්‍රී දුෂකයෝ අදහන කොනක පාලයන්ගේ වැඩක් තමයි.

    Last edited: