රහල් චන්ඩියා හඬා වැටෙයි .

Fancy Enterprises

Active member
  • Mar 26, 2017
    266
    56
    28
    රහල් චන්ඩියා හඬා වැටෙයි .

    ඔන්න චන්ඩිය නොන්ඩි වෙලා

    9bhcfa.jpg

    මල්ලියේ පින්..අයින් කරපන් කෝ..- රටම ආපදාවෙන් විලාප දෙද්දී 'රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා' දැන් හඬා වැටෙන හැටි

    [FONT=&quot]රූපවාහිනී වැඩසටහනකට රසිකාවියෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට එම වැඩසටහන මෙහෙයවූ ගායන ශිල්පියා වූ රහල් අල්විස් විසින් බැණ වැදීම සම්බන්ධයෙන් ඊයේ (27) අප කරුණු අනාවරණය කළා.[/FONT]
    [FONT=&quot]
    එමෙන්ම ඔහු පසුව සඳහන් කර තිබුණු ප්‍රකාශයෙන් දැක්වුණේ අපේම සහෘද ජනතාව වෙනුවෙන් වැඩ කරමින් සිටින වෙලාවක එවැනි ඇමතුමක් ලැබීම නිසා එලෙස තරහ ගිය බවයි.[/FONT]

    [FONT=&quot]එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නයි.[/FONT]
    [FONT=&quot]ඊට පිළිතුරු දෙමින් "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් ඔහු ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබෙනවා.
    [/FONT]

    [FONT=&quot]මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කරුණු කතාබහට ලක්වීමත් සමග රහල් අල්විස් ඒවා ඉවත් කරන මෙන් බැගෑපත් ස්වරූපයෙන් ඔවුන්ට පණිවිඩ යවන බවයි වාර්තා වන්නේ.[/FONT]
    [FONT=&quot]එම පණිවිඩ පහතින් දැක්වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    9bhcfa.jpg
     
    Last edited:
    • Like
    Reactions: amilasoftnet

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    එකනේ බන් අපි දන්නෙත් නෑ
    මං අදටත් දන්නේ නෑ ඕකා කියපු සින්දුවක් ගැනවත්
    මෙකි කාවින්ද්‍යා අධිකාරී කියල ඊයේ දන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකනේ බන් අපි දන්නෙත් නෑ
    මං අදටත් දන්නේ නෑ ඕකා කියපු සින්දුවක් ගැනවත්
    මෙකි කාවින්ද්‍යා අධිකාරී කියල ඊයේ දන්නේ

    මාත් ඊයෙ නිකමට සර්ච් පාරක් දාලා බැලුවෙ..
    බැලින් නම් මූත් හොටු පෙරන් අඩන සීන් එකේ ඉන්නෙ..
    :lol:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    True.. wereddata mamath ekagai.. eth u Bokkenma SORRY kiuwa... wena un n am ehema wath kiyanne na.. uuth api wage kollek neh...
    සොරි කියන්න ඇත්තෙ ඔකට ජොබ් එක කෙල වෙන්න ඇති. ඔහොම උනාම ආයේ ඔකට කිසිම චැනල් එකක වැඩක් සෙට් වෙන්නේ නැනේ. උගේ මාද්ය ජිවිතේ ඔතනින් ක්ලොස්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    සොරි කියන්න ඇත්තෙ ඔකට ජොබ් එක කෙල වෙන්න ඇති. ඔහොම උනාම ආයේ ඔකට කිසිම චැනල් එකක වැඩක් සෙට් වෙන්නේ නැනේ. උගේ මාද්ය ජිවිතේ ඔතනින් ක්ලොස්.

    Ehama hari sorry kiwwane ban . kohomath ithin fan base eka nisa thamai :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සොරි කියන්න ඇත්තෙ ඔකට ජොබ් එක කෙල වෙන්න ඇති. ඔහොම උනාම ආයේ ඔකට කිසිම චැනල් එකක වැඩක් සෙට් වෙන්නේ නැනේ. උගේ මාද්ය ජිවිතේ ඔතනින් ක්ලොස්.

    ow eka atta.. wechcha weredda eyage Life ekata hoda paadamak.. eeth FB walin elawa elawa pahara gahana eka dan athi wage.. u eye call ekedith "ane machan sorry wereddak une kiyanawa" Pawu ban uuth patta asarana wela athi me welawe.... wereddak una.. api minissu neh... ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow eka atta.. wechcha weredda eyage Life ekata hoda paadamak.. eeth FB walin elawa elawa pahara gahana eka dan athi wage.. u eye call ekedith "ane machan sorry wereddak une kiyanawa" Pawu ban uuth patta asarana wela athi me welawe.... wereddak una.. api minissu neh... ;)
    ටික දවසක් ඇදෙයි ඔක. ආයේ වෙන එකෙක් ගූ බාල්දියක් නාගත්තම ඔකව අමතක වෙයි. විශේශයෙන් ඔය වගේ ඩයල් කට අරිනකොට කල්පනා කරන්න ඔනා මොනාද කියන්නේ කියලා. ඌ නිකන් ස්වර්නවාහිනියට බටර් ගාන්න ගිහින් ස්වර්නවාහිනියෙන්ම කෙලො ගත්තනේ. සද්ද නැතුව අර බත් කතාවයි තරහා ගස්සන්න කතාවයි නොකියා හිටියනම් ඉවරයි. උගේ ලොජික් එක හරි. ඒත් ස්තානය වැරදියි. කොල්ලො ටිකක් සෙට් වෙලා ඉන්න තැනක ඔක කිව්වනම් ශේප්. ඒත් ඌ ඒක කිව්වේ වැරදි තැනක.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාත් ඊයෙ නිකමට සර්ච් පාරක් දාලා බැලුවෙ..
    බැලින් නම් මූත් හොටු පෙරන් අඩන සීන් එකේ ඉන්නෙ..
    :lol:

    මු නේද මල් පුජ කරලා බුදු හාමුදුරුවන්ගෙන් කෙල්ලෝ ඉල්ලපු එකා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටික දවසක් ඇදෙයි ඔක. ආයේ වෙන එකෙක් ගූ බාල්දියක් නාගත්තම ඔකව අමතක වෙයි. විශේශයෙන් ඔය වගේ ඩයල් කට අරිනකොට කල්පනා කරන්න ඔනා මොනාද කියන්නේ කියලා. ඌ නිකන් ස්වර්නවාහිනියට බටර් ගාන්න ගිහින් ස්වර්නවාහිනියෙන්ම කෙලො ගත්තනේ. සද්ද නැතුව අර බත් කතාවයි තරහා ගස්සන්න කතාවයි නොකියා හිටියනම් ඉවරයි. උගේ ලොජික් එක හරි. ඒත් ස්තානය වැරදියි. කොල්ලො ටිකක් සෙට් වෙලා ඉන්න තැනක ඔක කිව්වනම් ශේප්. ඒත් ඌ ඒක කිව්වේ වැරදි තැනක.

    දැන් නිවේදක නිවේදිකාවො ඉන්නවද බං.. හෙළුවෙ පෙන්නගෙන දගලන උනුයි.. පොන්නයො වගේ ඇඹරෙන උනුයි ඇරෙන්න.. ITN එකේ හසන්ත එහෙම නියම නිවේදකයෙක්.. උන්ට ඉතිං නිවේදකයෙක් කියන්න පුලුවන් සුදුසුකම් තියෙනවා.. ඒ කාලෙ රේඩියෝ වල හිටපු මිනිස්සු මතක් වෙද්දි මුන්ට පයින් ගහන්න හිතෙනවා බොකු කොරවෙන්න..:lol: