රහල් චන්ඩියා හඬා වැටෙයි .
ඔන්න චන්ඩිය නොන්ඩි වෙලා
මල්ලියේ පින්..අයින් කරපන් කෝ..- රටම ආපදාවෙන් විලාප දෙද්දී 'රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා' දැන් හඬා වැටෙන හැටි
[FONT="]රූපවාහිනී වැඩසටහනකට රසිකාවියෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට එම වැඩසටහන මෙහෙයවූ ගායන ශිල්පියා වූ රහල් අල්විස් විසින් බැණ වැදීම සම්බන්ධයෙන් ඊයේ (27) අප කරුණු අනාවරණය කළා.[/FONT]
[FONT="]
එමෙන්ම ඔහු පසුව සඳහන් කර තිබුණු ප්‍රකාශයෙන් දැක්වුණේ අපේම සහෘද ජනතාව වෙනුවෙන් වැඩ කරමින් සිටින වෙලාවක එවැනි ඇමතුමක් ලැබීම නිසා එලෙස තරහ ගිය බවයි.[/FONT]
[FONT="]එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නයි.[/FONT]
[FONT="]ඊට පිළිතුරු දෙමින් "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් ඔහු ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබෙනවා.
[/FONT]
[FONT="]මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කරුණු කතාබහට ලක්වීමත් සමග රහල් අල්විස් ඒවා ඉවත් කරන මෙන් බැගෑපත් ස්වරූපයෙන් ඔවුන්ට පණිවිඩ යවන බවයි වාර්තා වන්නේ.[/FONT]
[FONT="]එම පණිවිඩ පහතින් දැක්වෙනවා.[/FONT]

Last edited: