ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
අර සමිතගෙ දූ නේද බං..
ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
එහෙම අපලයක් තියෙනවා නම් මේ කෙල්ල බදින එකාට දෙය්යන්ගේම පිහිටයි. හැමදාම ලිදේ වැටි වැටි තමයි ඉන්න වෙන්නේ

ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
අර සමිතගෙ දූ නේද බං..
ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..

අපි පොඩි කාලේ අහලා තියනවා, රෙඩියො සිලොන් එකේ නිවේදක උන් එක අකුරක් වැරැද්දුවොත් පඩිය කපනවලු, ඊට පස්සේ ආයේ ත්රේනින් ගිහින්ලු ජොබ් එක හම්බ වෙන්නේ. දැන් වලත්ත සින්දුවක් හිට් උන ගමන් ඌ පහුවෙනිදා ලයිව් ශො කරනවා. මුන්ට ජොබ් දෙන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මොන ආන්ඩුව උනත් තාමත් රාජ්‍ය මාද්යයේ ඒ විනය තියනවා. හසන්ත වගේ ඩයල් එක රැයින් පහල උන උන් නෙමෙයි. උන් ඔතනට එන්න කට්ට කාපු උන්.දැන් නිවේදක නිවේදිකාවො ඉන්නවද බං.. හෙළුවෙ පෙන්නගෙන දගලන උනුයි.. පොන්නයො වගේ ඇඹරෙන උනුයි ඇරෙන්න.. ITN එකේ හසන්ත එහෙම නියම නිවේදකයෙක්.. උන්ට ඉතිං නිවේදකයෙක් කියන්න පුලුවන් සුදුසුකම් තියෙනවා.. ඒ කාලෙ රේඩියෝ වල හිටපු මිනිස්සු මතක් වෙද්දි මුන්ට පයින් ගහන්න හිතෙනවා බොකු කොරවෙන්න..
මු නේද මල් පුජ කරලා බුදු හාමුදුරුවන්ගෙන් කෙල්ලෝ ඉල්ලපු එකා
බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
Anti Parakin Apu ekek thamai


මොනාද බන් ඒ කියන්නේ.. සින්දුවක්ද ඒ???මේවා අහලවත් නැනේ බන්
අපරාදේ මේවා කරන්න යන සල්ලි![]()



මම හිතන්නේ ගන්වතුරෙන් වැඩියෙන්ම අසරන උන එකා "රහල්"


අපි පොඩි කාලේ අහලා තියනවා, රෙඩියො සිලොන් එකේ නිවේදක උන් එක අකුරක් වැරැද්දුවොත් පඩිය කපනවලු, ඊට පස්සේ ආයේ ත්රේනින් ගිහින්ලු ජොබ් එක හම්බ වෙන්නේ. දැන් වලත්ත සින්දුවක් හිට් උන ගමන් ඌ පහුවෙනිදා ලයිව් ශො කරනවා. මුන්ට ජොබ් දෙන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මොන ආන්ඩුව උනත් තාමත් රාජ්‍ය මාද්යයේ ඒ විනය තියනවා. හසන්ත වගේ ඩයල් එක රැයින් පහල උන උන් නෙමෙයි. උන් ඔතනට එන්න කට්ට කාපු උන්.



ඒ චාමිකගෙ මල්ලි..බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..

රහල් ටීවී එකේ ඉන්නවා කියලා උගේ ගමේ උනුත් දැනගන්න ඇත්තේ ඊයේ.A. සිරියා;21701879 said:
ඒ වුනාට කොහොමද මිනිහට ලැබිච්ච පබ්ලිසිටිය![]()

කතා කරල වැඩක් නෑ බං..
ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..

ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
දැනුම සාගරයක්
ඇයි හේම නලින් මහත්තයා![]()

දැන් මිනිහා වැඩිය නැනේ බන්. ඉස්සර මිනිහා 9.05 කලා. කාලෙකින් දැක්කේ නැ.ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
දැනුම සාගරයක්
ඇයි හේම නලින් මහත්තයා![]()
කින්ග්ස්ලියත් කට්ට කාපු එකෙක්. සිරසේ මුල් සෙට් එකේ එකෙක්. මිනිහත් ලගදි කියලා තිබ්බා පත්තරේට නිවේදක වෘතිය ගැන.Kingsley Rathnayaka also good...![]()

ඇයි සොනාල් එහෙම කියන්නේ.. ගමේ හින්ද්ද?අයින් කරලා දාපන් දැන් share කරපුව. ඌ ඉගෙනගත්තනේ පාඩමක්![]()
හරි.. හරි.. ඔයා දැන් ඌ සුද්ද කරන්න එපා අනේ. අහල පහල නිසා ගමටම දුක තමා..පොර talk තවත් දුන්නනං එලෝ එලෝ ගහපන්. වැරැද්ද පිළිඅරන් පැත්තකට උනානං ඌට තවත් පන්න පන්න ගහන එක හෙන චාටර්නේ![]()