රහල් චන්ඩියා හඬා වැටෙයි .

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    එහෙම අපලයක් තියෙනවා නම් මේ කෙල්ල බදින එකාට දෙය්යන්ගේම පිහිටයි. හැමදාම ලිදේ වැටි වැටි තමයි ඉන්න වෙන්නේ:eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් නිවේදක නිවේදිකාවො ඉන්නවද බං.. හෙළුවෙ පෙන්නගෙන දගලන උනුයි.. පොන්නයො වගේ ඇඹරෙන උනුයි ඇරෙන්න.. ITN එකේ හසන්ත එහෙම නියම නිවේදකයෙක්.. උන්ට ඉතිං නිවේදකයෙක් කියන්න පුලුවන් සුදුසුකම් තියෙනවා.. ඒ කාලෙ රේඩියෝ වල හිටපු මිනිස්සු මතක් වෙද්දි මුන්ට පයින් ගහන්න හිතෙනවා බොකු කොරවෙන්න..:lol:

    අපි පොඩි කාලේ අහලා තියනවා, රෙඩියො සිලොන් එකේ නිවේදක උන් එක අකුරක් වැරැද්දුවොත් පඩිය කපනවලු, ඊට පස්සේ ආයේ ත්‍රේනින් ගිහින්ලු ජොබ් එක හම්බ වෙන්නේ. දැන් වලත්ත සින්දුවක් හිට් උන ගමන් ඌ පහුවෙනිදා ලයිව් ශො කරනවා. මුන්ට ජොබ් දෙන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මොන ආන්ඩුව උනත් තාමත් රාජ්ය මාද්යයේ ඒ විනය තියනවා. හසන්ත වගේ ඩයල් එක රැයින් පහල උන උන් නෙමෙයි. උන් ඔතනට එන්න කට්ට කාපු උන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මු නේද මල් පුජ කරලා බුදු හාමුදුරුවන්ගෙන් කෙල්ලෝ ඉල්ලපු එකා

    ඒ චාමිකගෙ මල්ලි..:lol: බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
    මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි පොඩි කාලේ අහලා තියනවා, රෙඩියො සිලොන් එකේ නිවේදක උන් එක අකුරක් වැරැද්දුවොත් පඩිය කපනවලු, ඊට පස්සේ ආයේ ත්‍රේනින් ගිහින්ලු ජොබ් එක හම්බ වෙන්නේ. දැන් වලත්ත සින්දුවක් හිට් උන ගමන් ඌ පහුවෙනිදා ලයිව් ශො කරනවා. මුන්ට ජොබ් දෙන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මොන ආන්ඩුව උනත් තාමත් රාජ්ය මාද්යයේ ඒ විනය තියනවා. හසන්ත වගේ ඩයල් එක රැයින් පහල උන උන් නෙමෙයි. උන් ඔතනට එන්න කට්ට කාපු උන්.
    :yes::yes::yes:
    කතා කරල වැඩක් නෑ බං..

    ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ චාමිකගෙ මල්ලි..:lol: බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
    මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..:lol:

    මාත් දැක්ක ඕක
    මුගේ සංගීත දැනුම බලහන්කො
    බෑන්ඩ් ඒකෙන පිච් එක වරද්දුව කියමු
    මේකට පිච් එක තේරෙන්නේ නැද්ද ගන්න
    අඩුම ගානේ මේක ගිරවා වගේ හැම තැනම කියන එකේ වත :growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A. සිරියා;21701879 said:
    :lol:

    ඒ වුනාට කොහොමද මිනිහට ලැබිච්ච පබ්ලිසිටිය :dull:
    රහල් ටීවී එකේ ඉන්නවා කියලා උගේ ගමේ උනුත් දැනගන්න ඇත්තේ ඊයේ. :dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    අයින් කරලා දාපන් දැන් share කරපුව. ඌ ඉගෙනගත්තනේ පාඩමක් :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes::yes:
    කතා කරල වැඩක් නෑ බං..

    ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..

    ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
    දැනුම සාගරයක්
    ඇයි හේම නලින් මහත්තයා :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
    දැනුම සාගරයක්
    ඇයි හේම නලින් මහත්තයා :yes:
    දැන් මිනිහා වැඩිය නැනේ බන්. ඉස්සර මිනිහා 9.05 කලා. කාලෙකින් දැක්කේ නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kingsley Rathnayaka also good... :yes:
    කින්ග්ස්ලියත් කට්ට කාපු එකෙක්. සිරසේ මුල් සෙට් එකේ එකෙක්. මිනිහත් ලගදි කියලා තිබ්බා පත්තරේට නිවේදක වෘතිය ගැන.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest

    පොර talk තවත් දුන්නනං එලෝ එලෝ ගහපන්. වැරැද්ද පිළිඅරන් පැත්තකට උනානං ඌට තවත් පන්න පන්න ගහන එක හෙන චාටර්නේ :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොර talk තවත් දුන්නනං එලෝ එලෝ ගහපන්. වැරැද්ද පිළිඅරන් පැත්තකට උනානං ඌට තවත් පන්න පන්න ගහන එක හෙන චාටර්නේ :dull:
    හරි.. හරි.. ඔයා දැන් ඌ සුද්ද කරන්න එපා අනේ. අහල පහල නිසා ගමටම දුක තමා..