රහල් චන්ඩියා හඬා වැටෙයි .

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නොදකින් තෝ මන් ගැනද තාම කියන්නේ. මම ගියේ කොළබ ආනන්දේ යකෝ. ලැජ්ජ වෙද්දී සීමාවක් තියන් ලැජ්ජ වියන් යකෝ. උබ නිකන් කොටුවේ බඩුවක් වගේනේ යකෝ. තාමත් එල්ලෙන්න එනවා පලයන් කියද්දී :lol:

ආනන්දෙ එකක්!!!
11.gif
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    uge amma hoda teacher kenek machan. uge waradi walata ammata banala wadak na

    hema weraddatama ammata baninna honda ne . mu wishala waradak kala aeth u eka hadawathinma duk wela samawa illuwa nam hari thama eka danne eya thama
    namuth katha karapu widiha anthima kethayi . lokuuu ayyek kiyana maanasikathwayen kathaa karanne ? anika othana idapu palakayangeth werada aewele eka palakayek balagena hiitya nam ewelema rahalta awawada karala samastha samajenma samaawa gaththanam mechchara duradiga yanne ne. hari director kenek nam uge kanata 1k gahala samawa ganin kiyana thathwe inna ooni. uta taraha giyapu eka godak weradi.u mathaka tiya ganna ooni u ethana inne uge fan la hinda kiyala swarnawahiniye fan la hinda kiyala. me mohotheth rata aapadaawaka tiyenakota ehema katha karanna watinne na. api wage kollek thama wattanna honda na. paadamak igena gena issarahata giyoth hari. aeth aduma gane therum karala denna ooni ape katin pitawena wachana aayi ganna ba kiyala
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබලා හැම එකාම මුව දන්නවනේ :shocked:

    උබ වෙන්නප්පුවෙ ද බන් ? jvc ගිය ඔක්කොමල්ලා මුව දන්නවා ඇතිනෙ.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    hema weraddatama ammata baninna honda ne . mu wishala waradak kala aeth u eka hadawathinma duk wela samawa illuwa nam hari thama eka danne eya thama
    namuth katha karapu widiha anthima kethayi . lokuuu ayyek kiyana maanasikathwayen kathaa karanne ? anika othana idapu palakayangeth werada aewele eka palakayek balagena hiitya nam ewelema rahalta awawada karala samastha samajenma samaawa gaththanam mechchara duradiga yanne ne. hari director kenek nam uge kanata 1k gahala samawa ganin kiyana thathwe inna ooni. uta taraha giyapu eka godak weradi.u mathaka tiya ganna ooni u ethana inne uge fan la hinda kiyala swarnawahiniye fan la hinda kiyala. me mohotheth rata aapadaawaka tiyenakota ehema katha karanna watinne na. api wage kollek thama wattanna honda na. paadamak igena gena issarahata giyoth hari. aeth aduma gane therum karala denna ooni ape katin pitawena wachana aayi ganna ba kiyala

    ow ow. mu thanikara waradi. eke aaye hodanna deyak na. kohomath mu anthima kaale tikak oluwen thama hitiye gameth. mama kiyanne ekata uge ammata banala wadak na. oka podi kaale hodata hitiya. passe yaluwo hinda hari monawa hari hinda oluwa poddak wadi una.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතන මේ සමාජ ජාල වල මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාව පැන්න වගේ දෙයක් උනා..
    මාධ්ය ඔක්කොම මේ වෙසක් එක,,අවුරුද්ද ,පෝය දවස විකුනන එක,,ටීවි වල පෙන්නන ගොන් ආතල් වලට මිනිස්සුන් ගොඩක් නොරිස්සුමෙන් ඉන්නෙ..එහෙම තියෙද්දි මේවගේ ගොන් බානක් රටේ ලක්ශගානක් අනාත වෙලා සියගානක් මැරිල ඉන්න වෙලාවෙ මේවගේ ටීවි එකක කතා කරනකොට මිනිස්සුන්ගෙ රතු කට්ට පැන්න,,
    ඒකෙන් හොද දෙයක් උනා..අදත් ටීවි වල චාර්ට් ශෝ අනන් මමන් ගියා නමුත් නිවේදකයො හොදට හිතල බලල කතා කරා කියල පෙනුනා අර සිද්දිය නිසා වෙන්න පුලුවන්

    ආන්ඩුව දැන් නිතරම කියනව සමාජජාල වාරනය ,බ්ලෝක් කිර්‍රිම අනන් මනන්,,නමුත් මේ සිද්දියෙක් ඇතිඋන ප්‍රතිචාරය කොච්චර බලවත් උනා කියල ගොඩක් වෙබ් භාවිතා කරන අය දැන ගත්ත..
    රටක ජනතාව මෙහෙම උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත එක ගොඩක් හොදයි..මේ ගැන අනික් අයත් මින් පස්සෙ හීතයි
    තවත් දෙයක් උනා..වෙනද ෆේස් බුක් එකේ නිවේදකයෙක්ට නිලියෙක්ට විවේචනයක් එනකොට උන්ව ආරක්ශා කරන්න මොඩෙල්ස් ල අනික් නලු නිලියො උන්ගෙ ෆේස්බුක් වල පොර කොමෙන්ට් දදා අරුන්ව ඩිෆෙන්ඩ් කරනවා..මේකෙදි එහෙම කරන්න බැරි උනා,,කරන්න හදපු කීප දෙනත් හොදට අහගත්ත,,උනුත් සල්ලන් උනා..රහල් රකින්න පොර ටෝක් දිගෙන ආපු මොඩ්ල්ස නෝන්ඩි උනා,,,තව ගංවතුර අස්සෙ ලයික් හිගමනේ ගිය ටෙලිනිලියක්ටත් හොදට අහගන්න උනා..එයාගෙත් කට වැහුනා
    මෙහෙම ප්‍රතිචාර අනික් දේවල් වලටත් ආවොත් මේ රට හදන්න බැරි කමක් නැ,,
    Desperate diseases must have desperate remedies.

    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Victor-->sanath--->hashini--->rahal--->oba viya haka:yes:

    නිමේශයක සිතුවිල්ලක්,ගන්න තීරනයක් නිසා මුලු ප්‍රතිරූපයම මොහතකින් සුනුවිසුනු විය හැක
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙතන මේ සමාජ ජාල වල මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාව පැන්න වගේ දෙයක් උනා..
    මාධ්ය ඔක්කොම මේ වෙසක් එක,,අවුරුද්ද ,පෝය දවස විකුනන එක,,ටීවි වල පෙන්නන ගොන් ආතල් වලට මිනිස්සුන් ගොඩක් නොරිස්සුමෙන් ඉන්නෙ..එහෙම තියෙද්දි මේවගේ ගොන් බානක් රටේ ලක්ශගානක් අනාත වෙලා සියගානක් මැරිල ඉන්න වෙලාවෙ මේවගේ ටීවි එකක කතා කරනකොට මිනිස්සුන්ගෙ රතු කට්ට පැන්න,,
    ඒකෙන් හොද දෙයක් උනා..අදත් ටීවි වල චාර්ට් ශෝ අනන් මමන් ගියා නමුත් නිවේදකයො හොදට හිතල බලල කතා කරා කියල පෙනුනා අර සිද්දිය නිසා වෙන්න පුලුවන්

    ආන්ඩුව දැන් නිතරම කියනව සමාජජාල වාරනය ,බ්ලෝක් කිර්‍රිම අනන් මනන්,,නමුත් මේ සිද්දියෙක් ඇතිඋන ප්‍රතිචාරය කොච්චර බලවත් උනා කියල ගොඩක් වෙබ් භාවිතා කරන අය දැන ගත්ත..
    රටක ජනතාව මෙහෙම උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත එක ගොඩක් හොදයි..මේ ගැන අනික් අයත් මින් පස්සෙ හීතයි
    තවත් දෙයක් උනා..වෙනද ෆේස් බුක් එකේ නිවේදකයෙක්ට නිලියෙක්ට විවේචනයක් එනකොට උන්ව ආරක්ශා කරන්න මොඩෙල්ස් ල අනික් නලු නිලියො උන්ගෙ ෆේස්බුක් වල පොර කොමෙන්ට් දදා අරුන්ව ඩිෆෙන්ඩ් කරනවා..මේකෙදි එහෙම කරන්න බැරි උනා,,කරන්න හදපු කීප දෙනත් හොදට අහගත්ත,,උනුත් සල්ලන් උනා..රහල් රකින්න පොර ටෝක් දිගෙන ආපු මොඩ්ල්ස නෝන්ඩි උනා,,,තව ගංවතුර අස්සෙ ලයික් හිගමනේ ගිය ටෙලිනිලියක්ටත් හොදට අහගන්න උනා..එයාගෙත් කට වැහුනා
    මෙහෙම ප්‍රතිචාර අනික් දේවල් වලටත් ආවොත් මේ රට හදන්න බැරි කමක් නැ,,
    Desperate diseases must have desperate remedies.

    Thank you for your very professional Opinion. Can you elaborate more?

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න බලහන්. වචන දෙකක් නිසා ජිවිතේම ඉවරයි.. මාලුවා කට හින්දා නහිනවා වගේ මූත් කට හින්දා නැහුනා.

    "අම්මට උඩු තවත් හයක්" ට වෙච්ච දේ තමයි මූටත් වෙන්නේ. අර මනුස්සය නම් එහෙම කියවීම සාදාරනයි, ඒත් මූ.....??
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න බලහන්. වචන දෙකක් නිසා ජිවිතේම ඉවරයි.. මාලුවා කට හින්දා නහිනවා වගේ මූත් කට හින්දා නැහුනා.

    ape paththe ibbek ban kata hinda male :)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මුගෙ අම්මගෙ වැරැද්ද........:cool:

    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    :yes::yes::yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතෙක් අපි රටේ සමාජයෙ හරි සමාජජාල වල හරි අපි නොදුටු මිනිස්සුන්ගෙ අදහස්වල පිබිදීමක් ඇති උනා..වැරැද්දක්,,අසාධාරනයක් වෙනකොට අහක බලන් හිටියෙ පොදුවේ ගොඩක් අය,,ඇත්ත සමාජයෙත් මෙහෙමයි..
    කියනකොට කියනවා බටහිර මිනිස්සු හරිම ආත්මර්ථකාමි පාරෙ බිම වැටිල උන්නත් අහක බලන් යන්නෙ අපේ රටේ එහෙම නැ හරිම එකමුතුව නැගිසිටිනව කියල,,,
    නමුත් ඒක ගොඩක් බිද වැටිල තිබ්බ පහුගිය කාලෙ අපේ රටේ..

    බස් එකේ කොල්ලො කිපදෙනෙක් වට වෙලා කෙල්ලෙක්ට වදකරනකොට අනික් මිනිස්සු ඒකට එරෙහි වෙන් නැ
    කොන්දොස්තර මිනිස්සුන්ට බනින කොට බල්ලන්ට වගේ,,වයසක අම්මල ඉස්සරහට යන්න කියල තල්ලු කරනකොට,සල්ලි අරගෙන සල්ලු දුන්නැ කියල බනිනකොට,,ඉතුරු සල්ලි නොදී මගහරිනකොට මිනිස්සු අහක බලගෙන ඉන්නවා

    රටේ ඇමතිල,ලොකු ලොක්කො ඇස්වලට පෙනි පෙනි දූශන වන්චා අසාදාරන කරනකොට සමාජජාල වල උනත් ප්‍රතිචාර හීනයි..දොස්තරල ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල පොඩි ඉල්ලීමට ස්ට්‍රයික් කරනකොට මිනිස්සු නිසලයි..මහජන මුදල් හොරා කන්නන්ට හොරා කියන්න කම්මලියි..TV වලට ඉස්කෝලෙකට පය ගහපු නැති ,සමාජයෙ අප්‍රිය කරන එවුන් ගෙන්නල පොරවල් කරනව,,උන්ට කියල මිනිස්සු මෝඩ ගෑනු අන්දන කොට මිනිස්සු නිශ්ශබ්දයි...ටීවි වල කවුරුත් දන්න හොර වෙද්දු..හොර දොස්තරල,,හොර කට්ටඩි ප්‍රොමෝට් කරනකොට...මිනිස් ශරීරයට අන්තිම අහිතකර කෑම,,රූපලාවන්ය,,බෙහෙත් ප්‍රොමෝට් කරනකොට මිනිස්සු නිශ්ශබ්දයි..

    මිනිස්සු ලද බොලද හැගීම් වලට වහල් වෙලා බුද්ධිය පැත්තකට දාල ඉන්නෙ..
    ගොඩක් අපේ රට මෙහෙය වන්නෙ ටීවි මාධ්ය කිපයක් එකතුවෙලා..(Oligopoly)
    මේ මාධ්ය තමා තිරනය කරන්නෙ රටේ හොද නරක,සදාචාරය,ආගම,,හැසිරීම,ඇදුම් පැලදුම්,,වෙඩින් එක ගන්න විදිහ..
    ඒ විතරක් නෙවේ..චන්දෙ දෙන්නෙ කාටද කියලත් උසිගන්නන්නෙ ටීවි එකෙන්..සිගාලයො හොද මිනිස්සු වගෙත්,,,සිංහයො බල්ලො කරලත් පෙන්නන්නෙ මේවයෙන්..
    ඒ විතරක් නෙවේ,,වෙසක් එක,,පෝය,,නත්තල,අවුරුද්ද කියන්නෙ මොකක්ද,,ඒකෙදි කරන්න ඕන මොනාද කියල මිනිස්සුන් අන්දන්නෙ මීඩියා...වෙසක්,,පොසොන්,,නත්තල..අවුරුද්ද ඔක්කොම දැන් නිර්වචනය වෙන්නෙ මිඩියාව්ලට ඕන විදිහට,,පෝය දවසට බණ වෙනුවට කට්ටඩි,,කේන්දර බලන අය,,ච්න්ඩි ගෙන්නල වැඩසටහන් කරනවා..හාමුදුරුවරුන්ට තියෙන ගෞරවය අඩුවෙන්න හාමුදුරුවරුන්ට ඇවිද ඇවිද,,හිටගෙන,,ඇබරි ඇබරි බණ කියල රියලිටි කලාව්ක් හදල..නත්තල ගත්තත් නත්තල්සීයගෙ රුව තනිකර ඩීල් එකක් කරන්නෙ...

    මිනිස්සු-සත්තු වෙන් වෙන්නෙ ආගමක් දහමක් චාරයක් වගකීමක් තියෙන නිසා,,ඒව මාධ්ය වලින් සිද බිද දැම්මම මිනිස්සු රූපෙන් මිනිස්සු උනාට සත්තු වෙනව හැසිරීමෙන්..ඒ ප්‍රති එල තමා පත්තර වල නිව්ස් විදිහට පිටු පිරිල තියෙන්නෙ..ලමා අපචාරයක් උනත්..ඒදරුවත් පෙන්නල විකුනනවා..
    මිනිස්සුන්ගෙ දුක ,මලමිනි විකුනනවා.
    ]

    මෙහෙම නිද්ද්‍රාශිලි රටකට හොද අනාගතයක් නෑ...එනිසා කොයිදෙයින් හරි ජනයා ඇත්ත දැනගැනීම,,වැරැද්දට අසාධාරනයට නියම පිරිමි ගෑනුවගේ එරෙහිවීම රටේ අනාගතයට ශක්තියක්...සමාජජාල වල සෘජු වෙන මේ ජනතා පෞර්ශත්වය ප්‍රසිද්ධ සමාජයටත් ගෙනාවොත් දේශපාලකයන්ට උනත් ලේසි වෙන්නෑ..ගොඩක් වෙලාවට බුද්ධිමත් වෙලා නිර්දේශපාලන චින්තනයක් ඇතිවෙනවනම් ගොඩක් බලය වැඩි වෙනව මිනිස්සුන්ගෙ
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    bump
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකනේ බන් අපි දන්නෙත් නෑ
    මං අදටත් දන්නේ නෑ ඕකා කියපු සින්දුවක් ගැනවත්
    මෙකි කාවින්ද්‍යා අධිකාරී කියල ඊයේ දන්නේ

    අතුලගේ දුව නම් ටැලන්ට් මචං සින්දු කියන්න පුළුවන්. මු ගැන නම් දැනගත්තේ ඔය සින් එකෙන් තමයි. සුපර් ස්ටාර් හරි ඩ්‍රීම් ස්ටාර් හරි අපු එකෙක් නේද