රහල් චන්ඩියා හඬා වැටෙයි .

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් නිවේදක නිවේදිකාවො ඉන්නවද බං.. හෙළුවෙ පෙන්නගෙන දගලන උනුයි.. පොන්නයො වගේ ඇඹරෙන උනුයි ඇරෙන්න.. ITN එකේ හසන්ත එහෙම නියම නිවේදකයෙක්.. උන්ට ඉතිං නිවේදකයෙක් කියන්න පුලුවන් සුදුසුකම් තියෙනවා.. ඒ කාලෙ රේඩියෝ වල හිටපු මිනිස්සු මතක් වෙද්දි මුන්ට පයින් ගහන්න හිතෙනවා බොකු කොරවෙන්න..:lol:

    ජාතික රුපවාහිනී එකේ හොඳ නිවේදකයෝ ඉන්නවා. program උනත් quality. ස්වර්ණවාහිනී එකේ news වල ඉඳන්ම චාටර්නෙ.