ජාතික රුපවාහිනී එකේ හොඳ නිවේදකයෝ ඉන්නවා. program උනත් quality. ස්වර්ණවාහිනී එකේ news වල ඉඳන්ම චාටර්නෙ.දැන් නිවේදක නිවේදිකාවො ඉන්නවද බං.. හෙළුවෙ පෙන්නගෙන දගලන උනුයි.. පොන්නයො වගේ ඇඹරෙන උනුයි ඇරෙන්න.. ITN එකේ හසන්ත එහෙම නියම නිවේදකයෙක්.. උන්ට ඉතිං නිවේදකයෙක් කියන්න පුලුවන් සුදුසුකම් තියෙනවා.. ඒ කාලෙ රේඩියෝ වල හිටපු මිනිස්සු මතක් වෙද්දි මුන්ට පයින් ගහන්න හිතෙනවා බොකු කොරවෙන්න..
