රහසක් තියනවා නම් ගැනියෙක්ටම කියපපියව් එල ..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,614
    113
    Colombo, Sri Lanka
    හපෝ බල්ල ගු කන නිසාද??
    අපොයි ඔව් අහනකොටම වමනෙට ආවා
    gross james van der beek GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ ගේම් කොච්චර ඇතිද හිතපන් කව්රුවත් දන්නේ නැති.

    දැන් අවුරුදු 33 කට කලින් කියන්නෙ 1990 නෙ. ඒ කාලෙ ජෙප්පන්ගෙ අකවුන්ට් එකට ඕකත් දාල තියෙන්න ඇත්තෙ. 88,89 දි බයියො, ටොයියො ඔය වගේ දාහක් දේවල් කරල ජෙප්පන්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ. මම තව මේ වගේ කතා අහල තියෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    දැන් අවුරුදු 33 කට කලින් කියන්නෙ 1990 නෙ. ඒ කාලෙ ජෙප්පන්ගෙ අකවුන්ට් එකට ඕකත් දාල තියෙන්න ඇත්තෙ. 88,89 දි බයියො, ටොයියො ඔය වගේ දාහක් දේවල් කරල ජෙප්පන්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ. මම තව මේ වගේ කතා අහල තියෙනවා.
    අපෝ බ ඒ කලේ ආමි එකටයි, JVP එකේ අකවුන්ට් එකට දාල කොච්චර ගේම් දුන්නද..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැන් අවුරුදු 33 කට කලින් කියන්නෙ 1990 නෙ. ඒ කාලෙ ජෙප්පන්ගෙ අකවුන්ට් එකට ඕකත් දාල තියෙන්න ඇත්තෙ. 88,89 දි බයියො, ටොයියො ඔය වගේ දාහක් දේවල් කරල ජෙප්පන්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ. මම තව මේ වගේ කතා අහල තියෙනවා.
    Transformers පුපුරවපු ඒවා ඔක්කොම බොරු ද?
     
    • Love
    Reactions: 2osama

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ට්‍රාන්ස්ෆෝමර් පුපුරපුවා නෙවෙයිනෙ මම කිව්වෙ මිනීමැරුම් ගැන.
    මිනිමැරුම් නම් ඇත්ත බං අපේ family එකේම ඉන්නව සාක්ෂි. JVP ගැන දැන් කතා කරන්න පුළුවන් උනාට ඒ කාලේ ගැන නම් කතා කරොත් විනාසයි