හපෝ බල්ල ගු කන නිසාද??@Solo Rider එක්ක තියන ඇයි හොදය්ය අදම නතර කරන්න ඕනේ.........![]()
හපෝ බල්ල ගු කන නිසාද??@Solo Rider එක්ක තියන ඇයි හොදය්ය අදම නතර කරන්න ඕනේ.........![]()
අපොයි ඔව් අහනකොටම වමනෙට ආවාහපෝ බල්ල ගු කන නිසාද??
මේ වගේ ගේම් කොච්චර ඇතිද හිතපන් කව්රුවත් දන්නේ නැති.
අපෝ බ ඒ කලේ ආමි එකටයි, JVP එකේ අකවුන්ට් එකට දාල කොච්චර ගේම් දුන්නද..දැන් අවුරුදු 33 කට කලින් කියන්නෙ 1990 නෙ. ඒ කාලෙ ජෙප්පන්ගෙ අකවුන්ට් එකට ඕකත් දාල තියෙන්න ඇත්තෙ. 88,89 දි බයියො, ටොයියො ඔය වගේ දාහක් දේවල් කරල ජෙප්පන්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ. මම තව මේ වගේ කතා අහල තියෙනවා.
අපෝ බ ඒ කලේ ආමි එකටයි, JVP එකේ අකවුන්ට් එකට දාල කොච්චර ගේම් දුන්නද..
අපෝ බ ඒ කලේ ආමි එකටයි, JVP එකේ අකවුන්ට් එකට දාල කොච්චර ගේම් දුන්නද..

ප්‍රේමකීර්ති ද අල්විස් බලහන්..කියපන් අපි කාටවත් කියන්නේ නෑ...ෂුවර්![]()
උඹද ඌට ෂොට් එක දුන්නේ?![]()
Transformers පුපුරවපු ඒවා ඔක්කොම බොරු ද?දැන් අවුරුදු 33 කට කලින් කියන්නෙ 1990 නෙ. ඒ කාලෙ ජෙප්පන්ගෙ අකවුන්ට් එකට ඕකත් දාල තියෙන්න ඇත්තෙ. 88,89 දි බයියො, ටොයියො ඔය වගේ දාහක් දේවල් කරල ජෙප්පන්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ. මම තව මේ වගේ කතා අහල තියෙනවා.
Transformers පුපුරවපු ඒවා ඔක්කොම බොරු ද?
මිනිමැරුම් නම් ඇත්ත බං අපේ family එකේම ඉන්නව සාක්ෂි. JVP ගැන දැන් කතා කරන්න පුළුවන් උනාට ඒ කාලේ ගැන නම් කතා කරොත් විනාසයිට්රාන්ස්ෆෝමර් පුපුරපුවා නෙවෙයිනෙ මම කිව්වෙ මිනීමැරුම් ගැන.
@siri_ayya ට කථා කරා නම් ගු වල නිකං ඉහලා දෙයිගෙදර කක්කුස්සි වල නොමිලේ ඉහගන්න දාපු ට්‍රික් එකක්ද දන්නේ නැහැ