රහසක් ‍රැක ගැනීමට

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකේ Kate Winslet ගේ රංගනය අති විශිෂ්ඨයි. ඒ ගැන විවාදයක් නෑ. ඒත් කතාවනන් මට එච්චර තාත්වික නෑ. මොකද රැකියාවෙන් උසස් වීමක් හම්බවෙලා තියෙද්දිත් අකුරු ලියන්න බෑ කියන එක වහගන්න එතනින් අයින් වෙලා යනවා. ඊට පස්සේ තමන් නිර්දෝශී බව දැන දැනම (ආයිත් අකුරු ලියන්න බැරිකම වහගන්න) නඩුවක තමන් වරදකාරිය බව පිළිගන්නවා........:confused:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,693

    11.gif
    11.gif