රහසක්_කියන්න_තියෙනවා!!
මට හිතාගන්න බෑ මේක කොහමද පටන් ගන්නේ කියල හරි කමක් නේ මෙහෙම පටන් ගන්නම්...
ඔන්න එකෝමත් එක කලෙක එක පවුලක් ජීවත් උනාලු ඒ පවුලේ හිටියේ අම්මි තාත්තයි පුතය්ලු . මේ ගෙදර ඉන්න කොල්ල හරි දඩබ්බරය් එක හින්ද යකා වගේලු , කියන දෙයක් අහන්නෙම නෑලු.ඔන්න දවසක් මේ ළමයාගේ අම්ම ළමය බෑ කියද්දීම පන්සල් එක්කන් ගියාලු. මෙන්න බොලේ මු පන්සලට ගිය විතරය් කක්කබරේ හිටපු බලු තඩියෙක් වගේ ඒ මේ අත දුවන්න පටගත්තළු.අප්පේ අම්මට ඉතින් දැන් හෙන මළලු වස ලජ්ජාවය්. අම දැන් ලමයව කොහම හරි අල්ලාගෙන දෙකක් තුනක් ඇනල කිව්වලු "තෝ අය දිව්වොත් මම තෝව හමගහනවා කියල"
හමගහනවා කිව්වා විතරය් ළමය නො හෙල්ලුන් පොල් මෑල්ලුන් ලු.ඔන්න දැන් හාමුදුරුවෝ බනටත් වැඩියලු .අම්මගේ තියෙන ශ්රද්ධාව වැඩි කමට ළමයත් එක්ක බණමඩුව ඇතුලට ගිහින් හාමුදුරුවෝ ගාවින් බිම වාඩිවුනාලු . ඔන්න දැන් පය භාගයක් විතර බන අහ අහ ඉන්නකොට ළමයට චු බරක් ආවලු
.මලකෙලියයි මෙන්න බොලේ මේ යකා එකපාරට කියපි නේද "අම්මේ මට චු බරය්" කියල
අම්ම මුගේ කනෙන් ඇදල කිව්වලු "පුතේ චු බර හැදුනාම එක පාර ඔහෝම හය්යෙන් කෑගහන්නේ නෑ. එතොකොට කියන්න ඕන අම්මේ මට රහසක් කියන්න තියෙනවා කියල " කොල්ලත් ඉතින් දක්සයනේ මුට මේ කියපු දේ හොදට මතක තිබ්බ .ඔන්න එදා ඉදන් මු කියන්නේ "මට රහසක් කියන්න තියෙනවා"කියල එතකොට අම්ම දන්නවා මු මොකටද එන්න හදන්නේ කියල.ඔන්න ඉතින් ඉරිදා දවසක අම්ම උදෙන්ම පොලේ ගියාලු .පොරත් උදෙන්ම නැගිට්ටලු . මුට දැන් චු බර හොදටම වැඩිලු මොකද ඊයේ රෑ ඉදන්මනේ ඉන්නේ. දැන් ඉතින් තනියම එලියට යන්නත් බයය්ලු ,තාම පොඩි එකානේ.මු ඉතින් තාත්ත ගාවට ගිහින් කිව්වලු.

මට හිතාගන්න බෑ මේක කොහමද පටන් ගන්නේ කියල හරි කමක් නේ මෙහෙම පටන් ගන්නම්...
ඔන්න එකෝමත් එක කලෙක එක පවුලක් ජීවත් උනාලු ඒ පවුලේ හිටියේ අම්මි තාත්තයි පුතය්ලු . මේ ගෙදර ඉන්න කොල්ල හරි දඩබ්බරය් එක හින්ද යකා වගේලු , කියන දෙයක් අහන්නෙම නෑලු.ඔන්න දවසක් මේ ළමයාගේ අම්ම ළමය බෑ කියද්දීම පන්සල් එක්කන් ගියාලු. මෙන්න බොලේ මු පන්සලට ගිය විතරය් කක්කබරේ හිටපු බලු තඩියෙක් වගේ ඒ මේ අත දුවන්න පටගත්තළු.අප්පේ අම්මට ඉතින් දැන් හෙන මළලු වස ලජ්ජාවය්. අම දැන් ලමයව කොහම හරි අල්ලාගෙන දෙකක් තුනක් ඇනල කිව්වලු "තෝ අය දිව්වොත් මම තෝව හමගහනවා කියල"
හමගහනවා කිව්වා විතරය් ළමය නො හෙල්ලුන් පොල් මෑල්ලුන් ලු.ඔන්න දැන් හාමුදුරුවෝ බනටත් වැඩියලු .අම්මගේ තියෙන ශ්රද්ධාව වැඩි කමට ළමයත් එක්ක බණමඩුව ඇතුලට ගිහින් හාමුදුරුවෝ ගාවින් බිම වාඩිවුනාලු . ඔන්න දැන් පය භාගයක් විතර බන අහ අහ ඉන්නකොට ළමයට චු බරක් ආවලු
.මලකෙලියයි මෙන්න බොලේ මේ යකා එකපාරට කියපි නේද "අම්මේ මට චු බරය්" කියල
අම්ම මුගේ කනෙන් ඇදල කිව්වලු "පුතේ චු බර හැදුනාම එක පාර ඔහෝම හය්යෙන් කෑගහන්නේ නෑ. එතොකොට කියන්න ඕන අම්මේ මට රහසක් කියන්න තියෙනවා කියල " කොල්ලත් ඉතින් දක්සයනේ මුට මේ කියපු දේ හොදට මතක තිබ්බ .ඔන්න එදා ඉදන් මු කියන්නේ "මට රහසක් කියන්න තියෙනවා"කියල එතකොට අම්ම දන්නවා මු මොකටද එන්න හදන්නේ කියල.ඔන්න ඉතින් ඉරිදා දවසක අම්ම උදෙන්ම පොලේ ගියාලු .පොරත් උදෙන්ම නැගිට්ටලු . මුට දැන් චු බර හොදටම වැඩිලු මොකද ඊයේ රෑ ඉදන්මනේ ඉන්නේ. දැන් ඉතින් තනියම එලියට යන්නත් බයය්ලු ,තාම පොඩි එකානේ.මු ඉතින් තාත්ත ගාවට ගිහින් කිව්වලු.පුතා:- තාත්තේ මට රහසක් කියන්න තියෙනවා??
තාත්ත:-මොකද පුතේ මේ නිවාඩු දවසේවත් සැනසිල්ලේ බුදිය ගන්න දෙන්නකෝ...
පුතා :-අනේ බැහැ තාත්තේ මට හදිස්සි ඉක්ක්මනට රහසක් කියන්න තියෙනවා...
තාත්ත:- මොන කරදයක්ද මන්ද කියහන්කෝ එහෙනම් කනට කරලා..

තාමත් තාතගේ ඒ පැත්තේ කන ඇහෙන් නෑ කියල තමයි කියන්නේ !!!!!තාත්ත:-මොකද පුතේ මේ නිවාඩු දවසේවත් සැනසිල්ලේ බුදිය ගන්න දෙන්නකෝ...
පුතා :-අනේ බැහැ තාත්තේ මට හදිස්සි ඉක්ක්මනට රහසක් කියන්න තියෙනවා...
තාත්ත:- මොන කරදයක්ද මන්ද කියහන්කෝ එහෙනම් කනට කරලා..

රෙප් එහෙම දුන්නට තරහ නෑ.