රහස් කියන කඳු Full movie
chathura414 Well-known member Jan 2, 2014 6,174 8,174 113 M-Town Feb 25, 2024 #1 Last edited: Feb 25, 2024 Reactions: saja and Chimpanzee Putha
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,967 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 25, 2024 #3 රහස් කියන කඳු
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Feb 25, 2024 #13 රහස් කියන කඳු (Whispering Mountains) චිත්රපටයට පාදක වන්නේ ලැව්ගින්නක් මෙන් ලංකාව පුරා පැතිර යන අත්භූත වෛරසයක් සහ ඊට ගොදුරු වන සිය ගණනක් තරුණ තරුණියන්ගේ මරණ මතින්, එවකට ලාංකීය රජය ගෙන යන කූඨ උපක්රමයක් ගැන කතා පුවතකුයි. රජයට එරෙහිව විරෝධතා ගෙන යන තරුණයින් සහ විරෝධතාකරුවන්ව මර්ධනය කිරීමටත්, ඔවුන්ව මරා දැමීමටත් ආණ්ඩුවේ පාලන බලය සහ ආරක්ෂක අංශවල නියෝජිතයින් උපයෝගී කරගෙන කූඨ සැලසුමක් ක්රියාත්මක වුවද, ඉන් එක් තරුණයෙක් සිය මරණයෙන් ගැලවී පලායෑමට සමත් වීමත් සමඟ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඔහු පසුපස හඹා ඒමට පටන් ගන්නවා. කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි… Reactions: cookies572 and tha123
රහස් කියන කඳු (Whispering Mountains) චිත්රපටයට පාදක වන්නේ ලැව්ගින්නක් මෙන් ලංකාව පුරා පැතිර යන අත්භූත වෛරසයක් සහ ඊට ගොදුරු වන සිය ගණනක් තරුණ තරුණියන්ගේ මරණ මතින්, එවකට ලාංකීය රජය ගෙන යන කූඨ උපක්රමයක් ගැන කතා පුවතකුයි. රජයට එරෙහිව විරෝධතා ගෙන යන තරුණයින් සහ විරෝධතාකරුවන්ව මර්ධනය කිරීමටත්, ඔවුන්ව මරා දැමීමටත් ආණ්ඩුවේ පාලන බලය සහ ආරක්ෂක අංශවල නියෝජිතයින් උපයෝගී කරගෙන කූඨ සැලසුමක් ක්රියාත්මක වුවද, ඉන් එක් තරුණයෙක් සිය මරණයෙන් ගැලවී පලායෑමට සමත් වීමත් සමඟ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඔහු පසුපස හඹා ඒමට පටන් ගන්නවා. කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි…