රහස් පරීක්ෂ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රහස් පරීක්ෂක කතා 1

    අද මම එලකිරි එකට ඇවිල්ලා මාසයයි ,මේදක්වා මට උදව්කරපු හැමෝටම ස්තුති
    මේක මම කරන අලුත්ම වැඩේ
    මේකේ අඩු පාඩු වැරදි අදහස් දක්වන්න කියලා ඉල්ලා සිටිනවා
    නම් ඔක්කොම මනක්කල්පිත කෙරුවේ කාටහරි ලියනකොට අපහාසයක් උනොත් එකෙක වලක් වන්න

    ධවල භීශනය 1 දිගහැරුම​

    සියලු නම් හා තොරතුරු මනක්කල්පිතය
    (නිව් සිටි සැන්සිලන්තය චැනල් 5 නාලිකාව )
    මෙන්න විශේෂ පුවතක්
    අද දහවල් 1 ට පමණ නිව් සිටි හිදී සුප්රකට වියාපරික ඩොනල් මහතා ගාතනය කර ඇත .මේ සිදිවු
    තෙවැනි කෝටිපති වියාපරික ගාතනය වන අතර මේ සම්බන්දයෙන් කිසිවකු අත්අඩන්ගුවට ගැනීමට
    සිටි පොලිසිය අසමත් වී ඇත ..
    “බාබා ඔයාට බය නැද්ද “
    “නැ ලීසා මාව මරන්න ..හ්ම් “
    “දැන් අන්න ෆිල්ම් එක ,ඔයා මාගාව ඉන්නවනේ “
    “එකනේ, මේ සුදු කෙල්ල දාල මම කොහේ යන්නද “
    “ඔයා මෙහෙම තව කි දෙනෙකුට කියලා තියනවාද ? “
    “ඔයා දන්වනේ අපි වගේ අය ගැන සල්ලි තියන තැන කෙල්ලෝ හාහා...... “
    “අපි ඉතින් අතින් අතට යන අයනේ “

    සිටි නුවර කුඩා මුඩුක්කු පව්ලක දුකසේ ගෙවූ ජිවිතයට ආයුබෝවන් කිවේ මගේ තිබු රුසපුවේ
    තිබු ධවල ස්වරුපය නිසා වෙනි .කුඩා වියේ දුකසේ ගෙවූ ජීවිතය දැන් රාත්‍රි සමාජ ශාලවක
    නාස්ති වෙමින් පවතින්නේ ජීවිතය උපන්නේ දුක උරුම කරගත් කරුමයක් නිසා විය හැක.
    එත් මේ ජීවිතය මා හට වටි,මක් නිසාද සල්ලි කාර මහත්මයන්ගේ දුක් නිවාලන්නට මට හැකි
    වීම මගේ වාසනාවකි.මාත් සමග ඉතා කිට්ටු සම්බන්දතා පැවැත්තු කොටිපති වයාපාරිකයා
    නමින් ඩැනියල් ඩි ස්පෙන්සේර් විය .ඔහු අරුම පුදුම ව්යාොපාරික කි .ඔහු ඉතා කෙටි කාලයකදී
    විශාල ව්යායපාර හිමිකරුවකු බවට පත් විය .කොටස් වෙළදපල ඉතා ශුක්ෂමව හසුරවා ප්‍රබල ස්ථානයක්
    ලබා ගත්තේය .ඔහු මට කදිම මිතුරෙකි .ඔහුගේ උදව්වෙන් මා ඔහුගේ ව්යාපාරයක පුංචි රැකියාවක් ලබා ගත්තේය .ඒ ඔහුගේ රකෂණ ආයතනය කයි.මගේ ස්වරුපය අනුව සැම දෙනාම සිතුවේ මා උගත් ධවල පව්ලක මෙනවියක් කියාය.මෙසේ ව්යාපාරිකයන් දිගින් දිගටම ගාතනය වීම නිසා ස්පෙන්සර් මහතා බියට පත්ව ඇති බව වටහා ගැනීමට මට හැකිවිය .නමුත් ඔහුකිසිවිටකත් එය පවසා සිටියේ නැත .

    මේ අතරතුර මගේ සිත් ගැනීමට සමත් තරුණයෙකු සමග මා ප්‍රේමයෙන් වේලි සිටියාය.
    ඔහු නම්න් මයික් නම් විය .ඔහු දක්ෂ රකෂණ නියෝජිතකි.
    මෙම සිද්දිය සිදුවුයේ ස්පෙන්සර් මහතාගේ අසල්වැසි නිවැසියා වූ ව්යා.පාරික කැමරන් මහතා
    ගාතනසිද්දියත් සමගයි.ඔහු මිය ගොස් තිබුනේ පාසල් බෝම්බයක් නිසාවෙනි .කව්රුන් විසින් එවන ලද්දක්
    දෝ දැන ගන්නට නැතත් පාර්සලය ඇරිනවාත් සමග ඔහු පුපුරයන ආකාරය ගෙදර සිටි වැඩ කරුවා දැක තිබේ
    ඔහුට සුළු තුවාල වී ඇත .පළමු මිනීමැරුම ඉලක්ක වේඩික් කරුවකු අතින්ද ,දෙවැන්න ගෝනුසු විසක් මගින්ද
    තෙවැන්න රිය අනතුරක් ලෙසද සිදුවි ඇතිබව ඩේලි වොචේර් පුවත් පත වාර්තා කර ඇත.
    මෙම ගාතන සියල්ල මහා දහවල් සිදුවී ඇති අතර කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඈත
    මක් නිසාද ඒවා කිසිදු සාක්ෂි යක් නොමැතිව කර තිබීමත් සැම ගාතනයකට මිනිත්තු පහකට පෙර
    ගාතකයා දුරකථන ඇමතුමක් ලබා දීමයි.

    අද සදුදා දිනය යි ,එදින මා ජිවිතයේ ලද දුක්බරම සිදුවීමට මුහුණ පැ වෙමි ,ඒ ස්පෙන්සර් මහතා දෙවැනි තටුවේ බැල්කනියේ දී ගාතනය කර තිබීමයි.පොලිසියට ගාතකයා දුරකථන ඇමතුම ලබාදුන් විගස ඔවුන් ක්රිෙයාත්මක වුවත්
    පොලිසිය නිවාස අසලට පැමිණෙන විට සිදුවූ පිපි රිමෙන් ස්පෙන්සර් මහතා දැවී අළුවී අළු ගොඩක් බවට පත්වී තිබුණි .ඔහු ගේ කාමරයට ගියබව සේවිකාව සනාථ කර ඇති අතර බැල්කනියේ සිටියදී අයට තේ සාදාගෙන එනමෙන් පවසා ඈත .මාහට මේ තොරතුරු එහි ගියවිට දැන ගන්නට ලැබිණි .කුමක් කරනවාද

    යන්න මට නොවැට හේ ...................
     
    Last edited:
    • Like
    Reactions: Anime and kasun69