එහෙම කරානම් නෙවෙයි සොන්නයෝ... එහෙම කරා..gonawala sunilta ita passe moko une ban ..danne nathi nisa ahanne ..
ehema karanm waradi thama
habayi
mekaleth 100 ekka idapu pradeshya saba saba pathi lath pati damma ne ban kerum walata




එහෙම කරානම් නෙවෙයි සොන්නයෝ... එහෙම කරා..gonawala sunilta ita passe moko une ban ..danne nathi nisa ahanne ..
ehema karanm waradi thama
habayi
mekaleth 100 ekka idapu pradeshya saba saba pathi lath pati damma ne ban kerum walata




රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..
කහවත්ක කොටකෙතන පාසල් දැරිය ස්ත්‍රි/මිනිමැරිම දූෂණය හා යාපනයේ පාසල් දැරියගේ ස්ත්‍රි/මිනිමැරීමේ දූෂණයේ පරීක්ෂන වාර්ථාව යහපාලන ආණ්ඩුවේ නපුංසකයින් අතට පත්විය...
මෙන්න නිගමනය....
කහවත්ත කොටකෙතන පාසල් දැරියගේ රහස් පෙදෙස කිසිම වටිනාකමක් නැති ලෝහයකින් සමන්විතය....
නමුත් යාපනයේ පාසල් සිසුවියගේ රහස් පෙදෙස ඉතාමත් වටිනා රත්තරං හා මැණික් ඔබ්බවා නිම කර ඇත...
හේම බලද්දි කහවත්තේ කොටකෙතන පාසල් සිසුවියගේ මිනිමැරම නිකම්ම මහජන ජූරියක කැදවීමටත්...
යාපනය සිසුදැරියගේ මිනිමැරීම් ස්ත්‍රි දූෂණය විශේෂ ආරක්ෂිත ස්ථානයක කැදවීමටත් යහපාලන ආණ්ඩුවේ ජනපතිවරයා විසින් නියම කරන ලදී.....
සියල්ලෝම මෙය අසා සතුටින් විසිර ගියෝය......
නමුත් ගැටලුව නම් දකුණට එක විදිහකුත් උතුරට තව විදිහකුත් ඇයිද යන්නයි
උබලා කොටකෙතන වෙනුවෙන් මොනවද කලේ. මෙතන ත්‍රේඩ් ඇරිය එක විතරයි. ආන්ඩුවට ප්‍රෙශර් එකක් දුන්නද? බයියලා ටොයියලා කිය කියා ප්‍රාදේශීය මැති ඇමතිවරු පක්ශවලට කෙල ගත්තා. ඉතින් කොටකෙතන සීන් එක උබලමයි යට ගහගත්තේ. දෙමල කෙල්ල මැරුන එක ගැන සැකකාරයොත් දෙමල උන්නමයි. එහෙම කියලා දෙමලා මිනිහා කට වහන් හිටියද? කට වහන් හිටියනම් ඒකත් කොට කෙතනම තමයි. උබලා බුදිය ගත්තට යාපනේ දෙමලු සොඩා බොතලේ ඇරියා වගේ හිටියේ නැ. ඒකේ වරදත් ආන්ඩුවට දාලා දැන් එතනත් දේශපාලනේ කරහන්.. උබලා වැටුනු පහත් තත්වේ තේරෙනවා මෙ ත්‍රේඩ් එකෙන්ම.
සාරුව සුනිල් වෙනුවෙන් උත්ගොෂණ කරද්දී කට වහගෙන හිටපු එවුන් දැන් එනවා ස්ත්‍රී දූෂණ ගැන කතා කරන්න
අනේ කාලේ වනේ වාසේ කිව්වලු![]()
2012 වසරේ කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි නියෝගය නිකුත් කළේ. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දක්වා කල් දැමුණා.
කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනයට ලක්වූයේ පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදායි.
![]()


නඩුවෙන් විත්තිකරුවෝ නිදහස් වෙච්ච එකටද මේ ආණ්ඩුවට බනින්නේ
කවුද මයිත්රීපාලද නැත්තම් රනිල්ද තීන්දුව දීල තියෙන්නේ?
උඹලට සාක්ෂි තියනවනම් තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාපන් මෙතන ත්‍රෙඩ් දැම්මට හරියන්නේ නෑනේ
හරක් පෑටියො !!! මෙ මම දෑම්මෙ අද උදෙ අදිකරනය ගත්ත තීන්දුවක් මට එකෙ කිසිම ප්‍රශ්නයක් නෑහ.මොකද මම උබලා වගෙ ලන්කාවෙ නීතියට වඩා උඩින් යන්න කිසිම ඔන කමක් නෑහ.ඒ වගෙම මම උබලා වගෙ හෑම එකාටම හොර බොරුකාරයා මිනීමරුවා කියන්නෙ නෑහ අදිකරනයෙන් ඔප්පුවෙනතුරු. අද්කර්නයෙන් කිසියම් කෙනෙක් වෑරදි කාරයෙක් කරන්නෙ හොන්දට සාක්සි සලකලා. නමුත් මට තියන ප්‍රශ්නෙ ඈඊ උතුරෙ ඉන්න මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකම් පොඩ්ඩක් ඉවසන්න බෑරි?



සාරුව සුනිල් වෙනුවෙන් උත්ගොෂණ කරද්දී කට වහගෙන හිටපු එවුන් දැන් එනවා ස්ත්‍රී දූෂණ ගැන කතා කරන්න
අනේ කාලේ වනේ වාසේ කිව්වලු![]()



මටනම් මතක විදියට කොටකෙතන සිද්දිය වුනේ කලින් ආණ්ඩුවෙන් නේද? ඒවා අමතක කරන එකත් හොද නැත
මොකද මේ රිදිලා බුරන්නේ
ප්‍රශ්නයක් නැත්තම් මොකක්ද මේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ එතකොට? ඒකයි ඇහුවේ ඕකට නැට්ට පාගගෙන අඬන්න ඕනෙද
ඉවසන්න බැරි එවුන්වත් පොලිසියෙන් අල්ලගෙන ගියානේ ඉතින් ඒ කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා කියන එක නේද පුටේ?![]()


ඇයි බන් කොටකතෙන සිද්දියට කලින් ආණ්ඩුව සම්බන්දද? අනික බන් උඹල චන්දෙ දුන්නේ ඒ දුෂකයන්ට නිතිය ක්‍රියාත්මක කරන්න නේ.. නැතුව නිදහස් කරන්න නෙවෙයිනේ..
යාපනේ සිද්දියට සම්බන්ධ උන්ව සාක්ෂි පරස්පරයි කියල නිදහස් කරයි කියල හිතනවද උඹ ?