රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
gonawala sunilta ita passe moko une ban ..danne nathi nisa ahanne ..
ehema karanm waradi thama

habayi
mekaleth 100 ekka idapu pradeshya saba saba pathi lath pati damma ne ban kerum walata
එහෙම කරානම් නෙවෙයි සොන්නයෝ... එහෙම කරා..:angry::angry::angry::angry:
 
gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    කහවත්ක කොටකෙතන පාසල් දැරිය ස්ත්‍රි/මිනිමැරිම දූෂණය හා යාපනයේ පාසල් දැරියගේ ස්ත්‍රි/මිනිමැරීමේ දූෂණයේ පරීක්ෂන වාර්ථාව යහපාලන ආණ්ඩුවේ නපුංසකයින් අතට පත්විය...
    මෙන්න නිගමනය....
    කහවත්ත කොටකෙතන පාසල් දැරියගේ රහස් පෙදෙස කිසිම වටිනාකමක් නැති ලෝහයකින් සමන්විතය....
    නමුත් යාපනයේ පාසල් සිසුවියගේ රහස් පෙදෙස ඉතාමත් වටිනා රත්තරං හා මැණික් ඔබ්බවා නිම කර ඇත...
    හේම බලද්දි කහවත්තේ කොටකෙතන පාසල් සිසුවියගේ මිනිමැරම නිකම්ම මහජන ජූරියක කැදවීමටත්...
    යාපනය සිසුදැරියගේ මිනිමැරීම් ස්ත්‍රි දූෂණය විශේෂ ආරක්ෂිත ස්ථානයක කැදවීමටත් යහපාලන ආණ්ඩුවේ ජනපතිවරයා විසින් නියම කරන ලදී.....
    සියල්ලෝම මෙය අසා සතුටින් විසිර ගියෝය......

    නමුත් ගැටලුව නම් දකුණට එක විදිහකුත් උතුරට තව විදිහකුත් ඇයිද යන්නයි
    :D

    Fuck you bitch. Shame on you.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මටනම් මතක විදියට කොටකෙතන සිද්දිය වුනේ කලින් ආණ්ඩුවෙන් නේද? ඒවා අමතක කරන එකත් හොද නැත
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    11269980_10153233109901259_4448353160537190767_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාරුව සුනිල් වෙනුවෙන් උත්ගොෂණ කරද්දී කට වහගෙන හිටපු එවුන් දැන් එනවා ස්ත්‍රී දූෂණ ගැන කතා කරන්න :lol::lol::lol:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උබලා කොටකෙතන වෙනුවෙන් මොනවද කලේ. මෙතන ත්‍රේඩ් ඇරිය එක විතරයි. ආන්ඩුවට ප්‍රෙශර් එකක් දුන්නද? බයියලා ටොයියලා කිය කියා ප්‍රාදේශීය මැති ඇමතිවරු පක්ශවලට කෙල ගත්තා. ඉතින් කොටකෙතන සීන් එක උබලමයි යට ගහගත්තේ. දෙමල කෙල්ල මැරුන එක ගැන සැකකාරයොත් දෙමල උන්නමයි. එහෙම කියලා දෙමලා මිනිහා කට වහන් හිටියද? කට වහන් හිටියනම් ඒකත් කොට කෙතනම තමයි. උබලා බුදිය ගත්තට යාපනේ දෙමලු සොඩා බොතලේ ඇරියා වගේ හිටියේ නැ. ඒකේ වරදත් ආන්ඩුවට දාලා දැන් එතනත් දේශපාලනේ කරහන්.. උබලා වැටුනු පහත් තත්වේ තේරෙනවා මෙ ත්‍රේඩ් එකෙන්ම.

    පලවෙනි එක මෙ දුශන සිද්දියට මුලින්ම අල්ලගන්න හෑදුවෙ නාවික හමුදාව නමුත් පොලිසිය සෑකකරුවො අල්ලගත්තට පස්සෙ සිද්දිය වෙනස් උනා

    මචන් මුලින්ම යාපනෙ දෙමල ජනතාව පෙන්නුවා ඊතාම වෑදගත් කාරනා 2ක්.
    1. ඔන එකෙකුට තවමත් උන්ව හොදට අන්දලා වෑඩ ගන්න පුලුවන් බව.
    2. යාපනෙ මිනිස්සුන්ට නීතිය පිලිබදව කිසිම වෑටහීමක් නොමෑති බව ඒනම් ඔවුන්ට අව්ශ්ය
    දෙමල චිත්‍රපටි වල තිබෙන නීති ක්‍රමයක් බව.

    අපි දකුනෙ මිනිස්සු ගත්තොත් කොච්චර බෑන්නත් උන්ට නීතිය ගෑන පොඩි හරි විශ්වාසයක් තියනව.
    අන්න ඒකඊ උතුරෙ සහ දකුන අතර වෙනස මෙකට පොලීසියත් හුගක් වගකියන්න ඔනෙ මොකද ඊස්සර උතුරෙ උපොලිසිය නීතිය ක්‍රියත්මක කරන්න බයවෙලා හිටියෙ දෑන් නම් ටික ටික නීතිය ක්‍රියාත්මක වෙනව.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සාරුව සුනිල් වෙනුවෙන් උත්ගොෂණ කරද්දී කට වහගෙන හිටපු එවුන් දැන් එනවා ස්ත්‍රී දූෂණ ගැන කතා කරන්න :lol::lol::lol:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු :lol:

    551.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නමුත් ගැටලුව නම් දකුණට එක විදිහකුත් උතුරට තව විදිහකුත් ඇයිද යන්නයි ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2012 වසරේ කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි නියෝගය නිකුත් කළේ. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දක්වා කල් දැමුණා.

    කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනයට ලක්වූයේ පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදායි.

    :confused::confused:

    නඩුවෙන් විත්තිකරුවෝ නිදහස් වෙච්ච එකටද මේ ආණ්ඩුවට බනින්නේ :eek:

    කවුද මයිත්රීපාලද නැත්තම් රනිල්ද තීන්දුව දීල තියෙන්නේ?:lol:

    උඹලට සාක්ෂි තියනවනම් තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාපන් මෙතන ත්‍රෙඩ් දැම්මට හරියන්නේ නෑනේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නඩුවෙන් විත්තිකරුවෝ නිදහස් වෙච්ච එකටද මේ ආණ්ඩුවට බනින්නේ :eek:

    කවුද මයිත්රීපාලද නැත්තම් රනිල්ද තීන්දුව දීල තියෙන්නේ?:lol:

    උඹලට සාක්ෂි තියනවනම් තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාපන් මෙතන ත්‍රෙඩ් දැම්මට හරියන්නේ නෑනේ

    හරක් පෑටියො !!! මෙ මම දෑම්මෙ අද උදෙ අදිකරනය ගත්ත තීන්දුවක් මට එකෙ කිසිම ප්‍රශ්නයක් නෑහ.මොකද මම උබලා වගෙ ලන්කාවෙ නීතියට වඩා උඩින් යන්න කිසිම ඔන කමක් නෑහ.ඒ වගෙම මම උබලා වගෙ හෑම එකාටම හොර බොරුකාරයා මිනීමරුවා කියන්නෙ නෑහ අදිකරනයෙන් ඔප්පුවෙනතුරු. අද්කර්නයෙන් කිසියම් කෙනෙක් වෑරදි කාරයෙක් කරන්නෙ හොන්දට සාක්සි සලකලා. නමුත් මට තියන ප්‍රශ්නෙ ඈඊ උතුරෙ ඉන්න මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකම් පොඩ්ඩක් ඉවසන්න බෑරි?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නීතියක් නැති රටක් පාලණය කලා කියන එක මිනිස්සුන්ට තේරෙන්න ඕනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරක් පෑටියො !!! මෙ මම දෑම්මෙ අද උදෙ අදිකරනය ගත්ත තීන්දුවක් මට එකෙ කිසිම ප්‍රශ්නයක් නෑහ.මොකද මම උබලා වගෙ ලන්කාවෙ නීතියට වඩා උඩින් යන්න කිසිම ඔන කමක් නෑහ.ඒ වගෙම මම උබලා වගෙ හෑම එකාටම හොර බොරුකාරයා මිනීමරුවා කියන්නෙ නෑහ අදිකරනයෙන් ඔප්පුවෙනතුරු. අද්කර්නයෙන් කිසියම් කෙනෙක් වෑරදි කාරයෙක් කරන්නෙ හොන්දට සාක්සි සලකලා. නමුත් මට තියන ප්‍රශ්නෙ ඈඊ උතුරෙ ඉන්න මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකම් පොඩ්ඩක් ඉවසන්න බෑරි?

    මොකද මේ රිදිලා බුරන්නේ :rofl:

    ප්‍රශ්නයක් නැත්තම් මොකක්ද මේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ එතකොට? ඒකයි ඇහුවේ ඕකට නැට්ට පාගගෙන අඬන්න ඕනෙද :lol:

    ඉවසන්න බැරි එවුන්වත් පොලිසියෙන් අල්ලගෙන ගියානේ ඉතින් ඒ කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා කියන එක නේද පුටේ?:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාරුව සුනිල් වෙනුවෙන් උත්ගොෂණ කරද්දී කට වහගෙන හිටපු එවුන් දැන් එනවා ස්ත්‍රී දූෂණ ගැන කතා කරන්න :lol::lol::lol:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු :lol:

    අනෙද කියන්නෙ මච්න්. යාපනෙ උන් තම්න්ට උවමනා යුක්තිය ඉශ්ට කරගත්ත පොලිසියෙන් අකට්යුතුකම් වෙන්කොට පාරට බැහැල. එත් දකුනෙ මිනිස්සු කටවහන් ඉදලා එ මදිවට මිනිමරුවන්ගෙ ලොක්කට චන්දෙදිලා දැන් තම්යි මතක් වෙලා තියෙන්නෙ. මහිනදගෙ කාලෙ ඔක උනා නම් දක්කෙ නැහැ වගෙ ඉන්න්ව:yes::yes:

    එකෙනුත් වාසි ගන්න යනව. :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මටනම් මතක විදියට කොටකෙතන සිද්දිය වුනේ කලින් ආණ්ඩුවෙන් නේද? ඒවා අමතක කරන එකත් හොද නැත

    ඇයි බන් කොටකතෙන සිද්දියට කලින් ආණ්ඩුව සම්බන්දද? අනික බන් උඹල චන්දෙ දුන්නේ ඒ දුෂකයන්ට නිතිය ක්‍රියාත්මක කරන්න නේ.. නැතුව නිදහස් කරන්න නෙවෙයිනේ..

    යාපනේ සිද්දියට සම්බන්ධ උන්ව සාක්ෂි පරස්පරයි කියල නිදහස් කරයි කියල හිතනවද උඹ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද මේ රිදිලා බුරන්නේ :rofl:

    ප්‍රශ්නයක් නැත්තම් මොකක්ද මේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ එතකොට? ඒකයි ඇහුවේ ඕකට නැට්ට පාගගෙන අඬන්න ඕනෙද :lol:

    ඉවසන්න බැරි එවුන්වත් පොලිසියෙන් අල්ලගෙන ගියානේ ඉතින් ඒ කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා කියන එක නේද පුටේ?:lol:

    සතුටට කාරනාවක් තියනවා සරුවා වෙනුවෙන් පෙලපාලි ගිය මිනිසුන්ට දන්වත් අත්ත තෙරිම ගැන:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් කොටකතෙන සිද්දියට කලින් ආණ්ඩුව සම්බන්දද? අනික බන් උඹල චන්දෙ දුන්නේ ඒ දුෂකයන්ට නිතිය ක්‍රියාත්මක කරන්න නේ.. නැතුව නිදහස් කරන්න නෙවෙයිනේ..

    යාපනේ සිද්දියට සම්බන්ධ උන්ව සාක්ෂි පරස්පරයි කියල නිදහස් කරයි කියල හිතනවද උඹ ?

    කලින් ආන්ඩුවෙ මහ ඇමතිගෙ ලෙකම් නෙ මච්න්. මතක නැද්ද?? ච්න්දෙ දුන්න කියල ශාක්ශි මවෙන්නෙ නැනැ නෙ.

    ශාක්ශි පරස්පර වෙන්නෙ කොහොද උන් පාපොච්චාරනය කරලා තියෙන්නෙ. එ කාලෙම අතඩ්න්ගුවට අරන් පාපොච්ච්රනයකලා නම් මුන්වත් අල්ලගන්න තිබ්බ කොහෙද මහ අමතිය මුව අල්ලන්න දුන්න්??
    මෙහෙ මිනිස්සු පාරට බැස්සම තම්යි අතඩන්ගුවට ගත්තෙත්. මතක නැහැ වගෙ කතා කරන්න එපා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    උබ කියන්නේ ආණ්ඩුවෙන් නිදහස් කෙරෙව්වා කියලාද?