රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී

    සරත් ෆොන්සේකා ගැන කට්ටියට මතක ඇති නේද? අර elam සටන 2009 දිනද්දි හමුදාවේ නායක. එට පස්සේ චන්දෙට ඉල්ලුවේ. මේක ලංකාදීපේ තිබ්බ news එකක්. ඒදවස්වල සමහරු ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්නේ උනත් හිටිය..එන්න සර් .......සර් තමයි අපේ වීරයා...සර් තනියම නේ යුද්දේ දිනුවේ ..සර් වෙනුවෙන් අපි ඉන්නවා සර්...බය නැතිව දේශපාලනේට එන්න සර් ............සර් ෆිට් kollek නේ සර් ...........elakiri eka එකම යුද පිටියක් election දවස්වල


    //////////////////////
    කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී මහරාගෙන මැරුණ කොටි බෝම්බකරුගේ ප්‍රහාරයෙන් නොමැරී බේරුණු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලීසිය කටඋත්තරයක් ගන්නා බව පොලිස් ආරංචි කියයි.
    2006 අප්‍රේල් 25 වැනිදා සරත් ෆොන්සේකා මහතා දිවා ආහාරයට එලියට ගොස් එද්දී මරාගෙන මැරෙන බෝම්බයට හසුවී බරපතල තුවාල ලැබීය.
    මේ බෝම්බ ප්‍රහාරයෙන් 11 දෙනෙක් මිය ගියහ.

    11(89).jpg


    12(89).jpg

    ///////////////////

    copyright
    http://www.lankadeepa.lk/index.php/articles/122856
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සරත් ෆොන්සේකා දේශපාලන බිල්ලට දුන්න එක උනේ.තාම එක සමහරක්ට තේරෙන්නේ නැ :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    bingu_putha ගේ jilmart, bingu_putha fake

    ridunada?

    mama fake kiyata kalin ban karala thibba. Admi ta katha karala thamai unban kara gatthe.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චිරි චිරි වැස්ස;14985365 said:
    කවුද බං ෆෝන්සේක:confused: මට මොකුත් මතක නැහැනෙ:baffled: @ හාස්කම් දෙවොලේ සිට

    When Fonseka decides to join UNP in the future , everybody will get their memory back again.

    This is a short term memory loss
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චිරි චිරි වැස්ස;14985513 said:
    ඇයි මේ රිද්දගෙන.....:rofl: උඔතුමාට සමාජ දැනීම අඩු බව වැටහේ....:P පවු......:baffled:
    Latest Reputation Received
    Thread
    reputation_neg.gif
    රහස් පොලීසිය... 05-16-2013 09:44 PM ube maniyo nam dannawa.eyagen ahaganin..HAHAHAHAHAAAAAAAAAAAAAAAAAAAAAAA

    :no I did not do that machan.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මම එලකිරියට ආවේ ගිය මාසේ. ඊට කලින් එළකිරියේ පෝස්ට්ස් කියෙව්වා විතරයි. political tread එකක් දැම්මහම සමහරු හිතන්නේ මම fake ID එකක් කියල. මාව ban කරා. ඇඩ්මින් ට කියල (with personal details) යන්තම් ban එක අයින් කරගත්ත.
    ඇයි මෙච්චර political tread වලට බය?
     
    • Like
    Reactions: Koalabanti

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    යුද හමුදා අධිකරණයේ දෙන ලද සිර දඬුවමක් පදනම් කරගෙන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරිමට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

    ඒ, සිසිර ද ආබෲ සහ පි.ඩබ්ලිව්.ඩී. සී ජයතිලක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.මීට අදාළ නීති විවාදය පැවැත්වීමට දින නියම කර ගැනීම සදහා නඩුව මැයි 23 වැනි දිනට කල් දැමුණි.අධිකරණයට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.

    "වන්දනාවේ යනවා වගේ අවුරුදු 6ක් තිස්සේ නඩුවලට එනවා. ඇපිල්වලට එනවා. සමහර ඇපිල් තාම යනවා. අපි ඒවාට දඬුවම්, බොරු චෝදනා දාලා හිරේත් දාලා හිර බතුත් කාලා එළියට ඇවිල්ලා තාම ඇපිල් යනවා. ඒක තමයි අපේ රටේ තියෙන පිළිවෙළ. මේවා ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන් ආකාරයේ මේ කටයුතු සිද්ධවෙන්නෑ. අපි දන්නවා දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා. ඝාතකයෝ ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාර කරන අය නිදහස් කරනවා."

    http://www.youtube.com/watch?v=aINbt4g2bys&feature=player_embedded

    copyright
    http://www.gossiplankahotnews.com/2013/05/6_16.html#more