රහසිගත CIA වාර්තා අන්තර්ජාලයේ

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    රහසිගත CIA වාර්තා අන්තර්ජාලයේ

    _93646973_mediaitem93646972.jpg


    පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.
    හඳුනා නොගත් පියාසර වස්තු හා සම්බන්ධ දර්ශන මෙන්ම 'ස්ටාගේට්'(Stargate) වැඩසටහන හා සම්බන්ධ පරීක්ෂණවලට අදාළ වාර්තා ද ඒ අතර වේ.
    අදාළ ලිපිගොණු අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් වී තිබෙන්නේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයට එරෙහිව තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් හඬ නගන නීතිවේදීන් සහ නීතිඥ සමාගමක් විසින් දීර්ඝ කාලයක් පුරා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි.
    සංරක්ෂිත වාර්තාව ලිපිගොණු අට ලක්ෂයකින් සමන්විතය. (from BBC sinhala news)


    Math podi search parak dunna menna cia link eka hoyala baldana
    https://www.cia.gov/library/readingroom/search/site/?f[0]=im_field_taxonomy_keyword%3A477


    Rep ehemath baragannwa aaa
     
    • Like
    Reactions: TaskManager

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඕවා බලන්න වෙලාවක් නැ බෝලාවේ, වෙලාව තියෙයිනම් කියවල බලලා වැදගත් ඒවා ටික ටික මේකේ දාපන්. රේප් දෙනුලබේ

    :) math udin udin poddak baluwe.

    Ape eun godak itin ohe arwa mewa bala bala ne inne. walai, youtubui..

    ela ela hambunoth dannamko.