thamange seat ekath nathi karagaththa neda?මේ තීරණාත්මක සතියයි.
![]()
සජිත්පොලිම් වල ලැග්ග උන් බැලට් පේපර් එකේ සිලින්ඩරය හොයනවා අනිවාර්යෙන්. හෘදසාක්ෂියක් තියෙන උන් කතිරේ ගහයි. අනිත් පකයින්ට මරණ මංචකයේදී මතක් වෙයි.
ඔව්, මිනිහා ප්රසිද්ධ වෙලා හිටිය තරම් කපටිකමක්වත්, චතුරත්වයක්වත් මම නම් දැක්කේ නැහැ. වයස නිසාද දන්නේ නැහැ.12:35 ta nuwara market eka langin awe. Ranilge meeting eka ada market eke
"Bus atha- senaga natha"
As dekatama dakka siddhiya. Porage speech eka yaddi awa unuth yanawa ahan inne nathuwa![]()
Owඔව්, මිනිහා ප්රසිද්ධ වෙලා හිටිය තරම් කපටිකමක්වත්, චතුරත්වයක්වත් මම නම් දැක්කේ නැහැ. වයස නිසාද දන්නේ නැහැ.
කෙටියෙන් කිව්වොත්, අනුර තරම් සෙස්සී නැහැ