රහසින් රනිල්ට !

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,051
    6,396
    113
    kandy
    🤭

    459894312-512918724768482-722528120400723884-n.jpg


    459526716-512919331435088-255649837871879290-n.jpg


    459392030-512919128101775-2966503283273229153-n.jpg
    Camera angle eka tikak udata kram godak wage penawa

    As dekatama dakinna thibbe. Ethakota piligani😅
     
    • Dislike
    Reactions: netudara

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    පොලිම් වල ලැග්ග උන් බැලට් පේපර් එකේ සිලින්ඩරය හොයනවා අනිවාර්යෙන්. හෘදසාක්ෂියක් තියෙන උන් කතිරේ ගහයි. අනිත් පකයින්ට මරණ මංචකයේදී මතක් වෙයි.
     
    • Haha
    Reactions: sahan50

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පොලිම් වල ලැග්ග උන් බැලට් පේපර් එකේ සිලින්ඩරය හොයනවා අනිවාර්යෙන්. හෘදසාක්ෂියක් තියෙන උන් කතිරේ ගහයි. අනිත් පකයින්ට මරණ මංචකයේදී මතක් වෙයි.
    සජිත්
     
    • Haha
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මේක බොරුවක් කියලා කියන්න රනිල්ගේ ප්‍රතිශතයදිහා විතරක් බැලුවම හොදටම ඇති
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    12:35 ta nuwara market eka langin awe. Ranilge meeting eka ada market eke

    "Bus atha- senaga natha" 😂😂😂

    As dekatama dakka siddhiya. Porage speech eka yaddi awa unuth yanawa ahan inne nathuwa😁
    ඔව්, මිනිහා ප්‍රසිද්ධ වෙලා හිටිය තරම් කපටිකමක්වත්, චතුරත්වයක්වත් මම නම් දැක්කේ නැහැ. වයස නිසාද දන්නේ නැහැ.
    කෙටියෙන් කිව්වොත්, අනුර තරම් සෙස්සී නැහැ
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,051
    6,396
    113
    kandy
    ඔව්, මිනිහා ප්‍රසිද්ධ වෙලා හිටිය තරම් කපටිකමක්වත්, චතුරත්වයක්වත් මම නම් දැක්කේ නැහැ. වයස නිසාද දන්නේ නැහැ.
    කෙටියෙන් කිව්වොත්, අනුර තරම් සෙස්සී නැහැ
    Ow