බුම්ප් තමා
කෝල් එක රේකොර්ඩ් කරන ඇප් එකක් නැද්ද බ්න් හොද
ඕව ෆෝන් වලට දාගෙන වැඩක් තියෙනවද? මම අහන්නේ? සීක්රට් කිව්වට බන් ෆෝන් වල හැම එකේම කැමෙරා එක තියෙන්නේ පිටිපස්සෙනේ...එතකොට එකෙන් රෙකෝඩ් කරනවානම් අනිවාර්යෙන් කැමරා එක ඒ අදාළ දිශාවට සිටින සේ අල්ලන් ඉන්න ඕනේ ෆෝන් එක..
එතකොට හොරෙන් කරාට වැඩක් නැහැ...බලන් ඉන්න එකාට තේරෙනවා මූ රෙකෝඩ් කරනවා හරි, මොනවහරි කැමෙරා එකත් එක්ක ජිල්බරියක් කරනවා කියල...ඔහොම සීන් වෙනවා...ගොඩක් අසහන කාරයෝ ලස්සන කෙල්ලෙක් දැක්කත් රෙකෝඩ් කරනවනේ..ට්‍රෙන් එකේ යනකොට එහා පැත්තේ සීට් පේලියේ එකා ෆෝන් එක කෙලින් අල්ලන් ඉන්න අවස්ථා ඕනේ තරම් තියෙන්නේ...
ඔකේ ඇත්තටම වාසියක් තියෙනවද? තියෙනවනම් මටත් කියපන්...මම නම් හිතන්නේ ඉතින් කැමරා එක ෆෝන් එකේ තියෙනකන්, මොන හොර ඇප් හරි, මොකක් වුනත් වැඩක් නැහැ...
![]()

කැමරාව ප්‍රිවීව් වෙන්නේ නෑනෙ මචං..
ෆෝන් එක තියාගෙන වෙන වැඩක් කරනවා වගේ එතකොට ඉන්න පුලුවන්..

ඔව් එත් අද කාලේ හැමෝම ඔය ෆෝන් ගැන හොදට දන්නවා නේ....අනික දැන් උබ වෙන කෙනෙක් වීඩියෝ කරනවා කියපන්කො...එතකොට ඒ මනුස්සයට උබේ ස්ක්‍රීන් එක පෙන්නේ නැහැනේ...ඒ මනුස්සයට පෙන්නේ උබ ෆෝන් එක ඒ මනුස්සය දිහාට අල්ලන් ඉන්නවා විතරයි..රෙකෝඩ් කරනවා වගේ..ඒ මනුස්සයට ටක් ගාල සැක හිතෙනවා..ෆෝන් එක එහෙම පුද්ගලයාගේ ඉන්න පැත්තට අල්ලන්නේ නැතුව සාමාන්‍ය ෆෝන් එකකින් නම් වීඩියෝ ගන්න බැහැ...එතකොට එක තියන් වෙන වැඩක් කරනවා වගේ අල්ලන් ඉන්නත් බැහැනේ...අසාමාන්‍යයි නේ...ඔයිට හොදයි හොරෙන් රෙකෝඩ් කරන්නම හදපු පොඩි hidden කමෙරා එකක් ගන්නවා...![]()