bonawanam Italian coffee tamai. Wennappuwe tiyanawa.Italian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.
bonawanam Italian coffee tamai. Wennappuwe tiyanawa.Italian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.
මෙන්න Brands. පට්ට තමයි ඉතින්..Lavazza [ රට ගිය කෙනෙක්ගෙන් හම්බ උන එකක් ]
කෝපි බොනවනං ඉටැලියන් බ්‍රෑන්ඩ් එකක් තමයි හොඳ. Lavazza, Illy, Segafredo,Caffè Vergnano, Kimbo වගේ එකක් බිව්වම බීපු අනික්වා මොනවද කියල හිතෙනව.
Island Vanillaහරිස්චන්ද්‍ර එපා, නෙස්කැෆේ එපා
අර උරුලෑවාටද මොකාටද කවුවලා කෝපි ගන්නවලු නේද
Lavazza machine thiyeLavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
උඹ මොනවිදියට කෝපි බොන්නේ කියල කියපං ඉස්සෙල්ලා.Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
පට්ට සුවඳක් තියෙන්නේ ඕකෙ නම්.nescafe gold eka mata nam hondai
උඹ මොනවිදියට කෝපි බොන්නේ කියල කියපං ඉස්සෙල්ලා.
උණුවතුරට හරිස්චන්ඳ්‍ර කෝපි හැන්දක් දාන් කෝපි බොන උන්ට එස්ප්‍රෙසෝ හදල දුන්නොත් විනාසයි
මම බොන්නේ lavazza gusto forte.
සාමාන්‍ය අයට oro /rossa හොඳයි.
මැශින් එකත් වෙනස්වෙනවා හදන ක්‍රම අනුව. බීන්ස්ද පොඩ්ස්ද ග්‍රවුන්ඩ් කොෆිද අනුවත් වෙනස්වෙනවා. පොඩ්ඩක් මේක බලන්න.cappuccino, flat white(uk wala wena namak da danne na), latte tamai favourites. Espresso bonna puluwan hodama coffee ekak nan.
නිකන් කෝපි වලට උණුවතුර දාල හරියන්නෙ නෑ. මැෂින් එකෙන් brew කරන්න ඕන. මගේ ළඟ සාපේක්ෂව ගණන් අඩු මැෂිමක් තියෙන්නෙ. ඒක මදි දැන්.
මැශින් එකත් වෙනස්වෙනවා හදන ක්‍රම අනුව. බීන්ස්ද පොඩ්ස්ද ග්‍රවුන්ඩ් කොෆිද අනුවත් වෙනස්වෙනවා. පොඩ්ඩක් මේක බලන්න.
https://www.lavazza.co.uk/en/coffee-machines
මෝක පොට් එකට තමයි මම ආස.
උදේට මුලු ගේම කෝපි සුවඳයි![]()
කොෆී කියන්නේ වෙනම කතන්දරයක් බං. මට කියන්න හරියට තේරෙන්නේ නෑ. ප්‍රොසෙස් ගොඩක් තියෙනව විවිද රස ගන්න.පොඩ්ස් තියා ග්‍රවුන්ඩ් කොෆී වත් ගන්නෙ නෑ මම දැන්. බීන්ස් අරගෙන ටික ටික කොටලා ගන්නෙ.
මෝක පොට් එක හොඳයිද බන්? මට හිතුනෙ හොඳ මැෂින් එකක් නැත්තං වැඩේ කොලිටියට එන්නෙ නෑ කියලා.
මෝක පොට් ලාබයිනෙ