රහ කෝපි මොනවද?

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Italian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.
    bonawanam Italian coffee tamai. Wennappuwe tiyanawa.
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    Lavazza [ රට ගිය කෙනෙක්ගෙන් හම්බ උන එකක් ]
    මෙන්න Brands. පට්ට තමයි ඉතින්.. :love2:

    3500.jpg
     
    • Like
    • Love
    Reactions: jhnnwp and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කෝපි බොනවනං ඉටැලියන් බ්‍රෑන්ඩ් එකක් තමයි හොඳ. Lavazza, Illy, Segafredo,Caffè Vergnano, Kimbo වගේ එකක් බිව්වම බීපු අනික්වා මොනවද කියල හිතෙනව.

    Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
     
    • Like
    Reactions: jhnnwp

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
    Lavazza machine thiye
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
    උඹ මොනවිදියට කෝපි බොන්නේ කියල කියපං ඉස්සෙල්ලා.

    උණුවතුරට හරිස්චන්ඳ්‍ර කෝපි හැන්දක් දාන් කෝපි බොන උන්ට එස්ප්‍රෙසෝ හදල දුන්නොත් විනාසයි🤣🤣🤣

    මම බොන්නේ lavazza gusto forte.
    සාමාන්‍ය අයට oro /rossa හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මොනවිදියට කෝපි බොන්නේ කියල කියපං ඉස්සෙල්ලා.

    උණුවතුරට හරිස්චන්ඳ්‍ර කෝපි හැන්දක් දාන් කෝපි බොන උන්ට එස්ප්‍රෙසෝ හදල දුන්නොත් විනාසයි🤣🤣🤣

    මම බොන්නේ lavazza gusto forte.
    සාමාන්‍ය අයට oro /rossa හොඳයි.

    cappuccino, flat white(uk wala wena namak da danne na), latte tamai favourites. Espresso bonna puluwan hodama coffee ekak nan.

    නිකන් කෝපි වලට උණුවතුර දාල හරියන්නෙ නෑ. මැෂින් එකෙන් brew කරන්න ඕන. මගේ ළඟ සාපේක්ෂව ගණන් අඩු මැෂිමක් තියෙන්නෙ. ඒක මදි දැන්.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    cappuccino, flat white(uk wala wena namak da danne na), latte tamai favourites. Espresso bonna puluwan hodama coffee ekak nan.

    නිකන් කෝපි වලට උණුවතුර දාල හරියන්නෙ නෑ. මැෂින් එකෙන් brew කරන්න ඕන. මගේ ළඟ සාපේක්ෂව ගණන් අඩු මැෂිමක් තියෙන්නෙ. ඒක මදි දැන්.
    මැශින් එකත් වෙනස්වෙනවා හදන ක්‍රම අනුව. බීන්ස්ද පොඩ්ස්ද ග්‍රවුන්ඩ් කොෆිද අනුවත් වෙනස්වෙනවා. පොඩ්ඩක් මේක බලන්න.

    https://www.lavazza.co.uk/en/coffee-machines

    මෝක පොට් එකට තමයි මම ආස.
    උදේට මුලු ගේම කෝපි සුවඳයි 😍
     
    • Love
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මැශින් එකත් වෙනස්වෙනවා හදන ක්‍රම අනුව. බීන්ස්ද පොඩ්ස්ද ග්‍රවුන්ඩ් කොෆිද අනුවත් වෙනස්වෙනවා. පොඩ්ඩක් මේක බලන්න.

    https://www.lavazza.co.uk/en/coffee-machines

    මෝක පොට් එකට තමයි මම ආස.
    උදේට මුලු ගේම කෝපි සුවඳයි 😍

    පොඩ්ස් තියා ග්‍රවුන්ඩ් කොෆී වත් ගන්නෙ නෑ මම දැන්. බීන්ස් අරගෙන ටික ටික කොටලා ගන්නෙ.

    මෝක පොට් එක හොඳයිද බන්? මට හිතුනෙ හොඳ මැෂින් එකක් නැත්තං වැඩේ කොලිටියට එන්නෙ නෑ කියලා.
    මෝක පොට් ලාබයිනෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ස් තියා ග්‍රවුන්ඩ් කොෆී වත් ගන්නෙ නෑ මම දැන්. බීන්ස් අරගෙන ටික ටික කොටලා ගන්නෙ.

    මෝක පොට් එක හොඳයිද බන්? මට හිතුනෙ හොඳ මැෂින් එකක් නැත්තං වැඩේ කොලිටියට එන්නෙ නෑ කියලා.
    මෝක පොට් ලාබයිනෙ
    කොෆී කියන්නේ වෙනම කතන්දරයක් බං. මට කියන්න හරියට තේරෙන්නේ නෑ. ප්‍රොසෙස් ගොඩක් තියෙනව විවිද රස ගන්න.
    මට එස්ප්‍රෙසෝ ගන්න පොට් එක ඇති.
    ලින්ක් ටිකක් එවන්නං බලල උඹම තීරණය කරපං මොන රසට මොකේද හදාගන්න ඕන කියල.
     
    • Like
    Reactions: NRTG