රහ කෝපි මොනවද?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    1690361972084.png
    1690362050548.png
    මේ දෙකම හොඳයි
     
    • Like
    Reactions: jhnnwp

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    317
    151
    43
    Italian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.
    one nam keyanna ona italy brand ekak

    Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
    apo ona tharam thiyanawa bro mehe un bonnema coffe ne https://www.lavazza.co.uk/en/coffee-machines
    ------ Post added on Jul 26, 2023 at 2:58 PM
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සුපර් මාකට් වල දැන් තියනවා අක්බාර් ගෝල්ඩ් කොෆී එකක්. නෙස්කැෆේ ගෝල්ඩ් එක වගේ තමයි.ලයිට් කොෆී එකක්. මටන් දැන් ඒකමයි ගහන්නෙ
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    soul coffee <3

    island and harishchandra goo
    ලංකාවේ කොපි නම් අඟුරු වගේ. ඒවාට strong කියන්නත් බැහැ. නිකන් අඟුරු ගොඩක් විතරයි. සීනි පුරවලා බොන කසිප්පු කටවල් තියන එවුන් target කරලා හදන්නේ පේන විදිහට. කිසිම taste එකක් නැහැ ඒවගෙ.
     
    • Like
    Reactions: Cenon

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්‍රෑන්ඩ් එකක්?
    • Lavazza Super Crema Espresso.
    • Lavazza Gran Crema.
    • Lavazza Top Class Whole Bean.
    • Lavazza Crema e Gusto.
    • Lavazza Qualita Rossa.
    https://caffeinepark.com/lavazza-coffee-beans-14385/
     
    • Love
    Reactions: shenat

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    Dehiwala/Kalubowila Expo Coffee kiyala place ekak thianawa. Anderson road eke.

    Patta sira kopi eka. Nescafe/Harischandra biwwata wage kakki thada wenneth naa :D Issara export karalu.. but dan covid walin passe business adui. Dan orders walata thamai hadanne. Call karala giyoth ganna puluwan. Try karala balanna. You can check Google reviews for more.

    https://www.facebook.com/expocoffee11/

    (mage business ekak promote karanawa nemei. atthatama honda hinda kiwe)
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    nescafe kiyanne instant coffee ban, eka attama coffee tasters lata adala na :D

    hill countries wala hadena arabica roast karala grind karala gattama, eka thama itin coffee kiyanne
    (as per my knowledge, pls correct if im wrong)