ADo ow man me danuth bonawa..patta...marmite kana eunta thama hodaBon Aroma
හරිස්චන්ද් eke dan maha haputu rahak enawa. issara nam tikak rahata thibbaහරිස්චන්ද්ර එපා, නෙස්කැෆේ එපා
one nam keyanna ona italy brand ekakItalian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.
apo ona tharam thiyanawa bro mehe un bonnema coffe ne https://www.lavazza.co.uk/en/coffee-machinesLavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්රෑන්ඩ් එකක්?
Import කරනවා ද?one nam keyanna ona italy brand ekak
apo ona tharam thiyanawa bro mehe un bonnema coffe ne https://www.lavazza.co.uk/en/coffee-machines
------ Post added on Jul 26, 2023 at 2:58 PM
ලංකාවේ කොපි නම් අඟුරු වගේ. ඒවාට strong කියන්නත් බැහැ. නිකන් අඟුරු ගොඩක් විතරයි. සීනි පුරවලා බොන කසිප්පු කටවල් තියන එවුන් target කරලා හදන්නේ පේන විදිහට. කිසිම taste එකක් නැහැ ඒවගෙ.soul coffee <3
island and harishchandra goo
Lavazza එකෙත් ගොඩක් varieties තියෙනවනේ. මොකක්ද හොඳ? උබ දන්නවද coffee shop එකක වගේ සුපිරියට කෝපි හදන මැෂින් බ්රෑන්ඩ් එකක්?
Issara export karalu.. but dan covid walin passe business adui. Dan orders walata thamai hadanne. Call karala giyoth ganna puluwan. Try karala balanna. You can check Google reviews for more.