රහ නැ යකෝ

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකට ආර්ථික විද්‍යාවෙදි කියන්නෙ හීනවන ආන්තික උපයෝගීතාවය කියලා

    ඕනම කෑමක් බීමක් එකදිගට පාවිච්චි කරාම ඔහොම තමයි. ඔය නෙස්ටමෝල්ට් අවුරුදු දෙක තුනක් නොබී ඉදලා ආයෙ බොන්න ගත්තොත් ඔයකියන පරන රස ආයෙත් එයි. මෝඩ හුත්තියො.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,141
    8,143
    113
    M-Town
    ඕකට ආර්ථික විද්‍යාවෙදි කියන්නෙ හීනවන ආන්තික උපයෝගීතාවය කියලා

    ඕනම කෑමක් බීමක් එකදිගට පාවිච්චි කරාම ඔහොම තමයි. ඔය නෙස්ටමෝල්ට් අවුරුදු දෙක තුනක් නොබී ඉදලා ආයෙ බොන්න ගත්තොත් ඔයකියන පරන රස ආයෙත් එයි. මෝඩ හුත්තියො.
    Abewela fresh milk eka bila balapan ethakota thamai ubata හීනවන ආන්තික උපයෝගීතාවය හොදටම තේරෙන්නේ
     
    • Like
    • Wow
    Reactions: NRTG and nalin0001

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol:

    ලෝකේ වෙන රට වල මීට අවුරුදු 50 60 කට කලින් තහනම් කරපු රස කාරක අපි 90s වල ඉඳන් 2010 වෙනකන් බිව්වේ .
    ඒවා අයින් කරාම රස අඩුයි තමයි .

    ලංකවේ අදටත් වෙන රට වල මීට අවුරුදු 50 60 කට කලින් තහනම් කරපු ඊයම් level එකේ paints තීන්නේ ,
    ඉස්කොල වල 99% ප්‍රථමික පන්ති වල තින්නේ ලංකවේ තීන ඒවගෙත් උපරිමට ඊයම් තීන ලාබ paints . පෙනුම හොදයි .

    ලංකවේ case ගිහින් ලංකවේ ප්‍රසිද්ධම කෑම වර්ග , සබන් වර්ග කියක් විස තිනවා කියල ඔප්පු උනාද බලන්න අන්තිම අවුරුදු 20දී .

    මුන් බයිලා ගහනවා media channels වගේ තමයි .

    MSG විතරයි කටේ තින්නේ ඊයම් තීන තීන්ත , කෑමට නුසුදුසු toxic plastics , ලංකවේ 90% තාම උයන්නේ අලුමේනියම් වලත් කෑමට නොගැලපේනම type එකේ ලාබ අලුමේනියම් වල

    මේවා ගැන එකෙක් බෙහෙතකට කතා කරන්නේ නැහැ .