රහ නැ යකෝ

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,841
    113
    මෙකේ ඇත්ත කතාව හෝර්ලික්ස්, විවා , නෙස්ටොමොල්ට් වගේ නිශ්පාදනවල එවගේ මුල් කාලෙ ෆොමියුලා එකේ ඉතා විශාල ප්‍රමණයක් Sugar තිබුණා එවගේම Fat එකතු කරල තිබුණා. සෝසෙජස් වගෙ මස් නිශ්පාදනවල රසකාරක ලවණ අඪිකව තිබුණා. යුරෝපිය සංගමය, ඔස්ට්‍රේලියාව, FDA වගෙ ආයතන මුලින්මත් පසුව අනිත් රටවලුත් ආහාරවල regulation standard වෙනස්කරල sugar, salt, fat, flavors, colorings වලට සීමා දැම්මහම අර මුල් රස නැතුව ගියා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    සොසේජස් නම් දැන් අන්තිමයි. නිකං මැටි වගේ. කීල්ස් පවා
    godak ewaye thiyenne soya mix ekak. real meat 30%, 40% wage atthe. ganan wadi ewaye witharai full meat dala thiyenne.
    pussella, foodcity eke thiyenawa keels ma brand ekak 400g wage ekak 1500 ta koheda, anna ewa aran balannako patta wenasak thiyenawa.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :lol:

    ලෝකේ වෙන රට වල මීට අවුරුදු 50 60 කට කලින් තහනම් කරපු රස කාරක අපි 90s වල ඉඳන් 2010 වෙනකන් බිව්වේ .
    ඒවා අයින් කරාම රස අඩුයි තමයි .


    ලංකවේ අදටත් වෙන රට වල මීට අවුරුදු 50 60 කට කලින් තහනම් කරපු ඊයම් level එකේ paints තීන්නේ ,
    ඉස්කොල වල 99% ප්‍රථමික පන්ති වල තින්නේ ලංකවේ තීන ඒවගෙත් උපරිමට ඊයම් තීන ලාබ paints . පෙනුම හොදයි .

    ලංකවේ case ගිහින් ලංකවේ ප්‍රසිද්ධම කෑම වර්ග , සබන් වර්ග කියක් විස තිනවා කියල ඔප්පු උනාද බලන්න අන්තිම අවුරුදු 20දී .

    මුන් බයිලා ගහනවා media channels වගේ තමයි .


    MSG විතරයි කටේ තින්නේ ඊයම් තීන තීන්ත , කෑමට නුසුදුසු toxic plastics , ලංකවේ 90% තාම උයන්නේ අලුමේනියම් වලත් කෑමට නොගැලපේනම type එකේ ලාබ අලුමේනියම් වල

    මේවා ගැන එකෙක් බෙහෙතකට කතා කරන්නේ නැහැ .
    bump
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පාම් ඔයිල් තමා ඔක්කොගෙම..