මචන්ලා, ප්රශ්නය විසඳුනා. Windows 10 updates install කරාම වැඩේ හරි ගියා. දැන් අවුලක් නැහැ. හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස්. රෙප් දෙන්න පුලුවන් අයට දුන්නා.