මෙම ප්රශ්නය මහෞෂධ පඬිතුමාගේ 'කාල ගෝල ප්රශ්නයට' වඩා අමාරු දෙයක් වගේ පේනවා !!!
Windows 10 යටතේ MsWord 2016 වල 'මාර්ගය' කියල ටයිප් කරල පේස්ට් කරාම ඒකේ වදින්නෙ 'මාගර්ය' කියලා.
මේකට විසඳුමක් තියෙනවද?
Thank you
Windows 10 යටතේ MsWord 2016 වල 'මාර්ගය' කියල ටයිප් කරල පේස්ට් කරාම ඒකේ වදින්නෙ 'මාගර්ය' කියලා.
මේකට විසඳුමක් තියෙනවද?
Thank you