රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි ඒවා.. කසාද බැදල අහවල් එක කරන්නද?

    ඒකට නම ම ඕනි නැහැනෙ ටිට්ටි...;);)
    හරි එහෙනම් ඔයගෙ නම කියන්න එපා පුෂ්ප කුමාර.:lol::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් වල තියෙන ඒවා හොඳටම ඇති .. පොස්ට් වලත් ලාවට තියෙනෝ !! :baffled:

    ටැග් වල තිබ්බ කියල ඇයි මාව බෑන් වෙන්නෙ පොලිස් කොට්ටෝරුවෝ..
    අනිත් එක මම කියපු එක කුනුහරපයක් පෙන්නපන් පුලුවන්නම්..
    :yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න ඕකනෙ අවුල.. මම කරාම ඒක ත්‍රෙඩ් එක කාලා..
    අර ටිට්ටිය කරාම ඒක අවුලක් නැහැ..
    මොකක්ද බන් ටිට්ටියකට ඔච්චර වහල් වෙන්නේ?:baffled::baffled:

    මොනාද මම මේ ත්‍රෙඩ් එක කාලා තියෙන්නෙ කියපන් එහෙනන්?

    බලපන් ටිටී එක හරුපයක්වත් ව්‍යංගයෙන් වත් කියෙල තියෙනවද කියල ? කුමාර උඹට ලිඳ පමණි !! :P:rofl:

    යකෝ තාපසයොත් වහල් වෙන එකේ මම වහල් උනාම මක්කයි වෙන්නේ ? :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹ කරපු වරදවල් වලට පොලොස් කොට්ටෝරුවෝ !! බලපන් මේ ත්‍රෙඩ් එක කාලනේ උඹ ? :rofl:
    ඔව් එයා තමයි පටන් ගත්තේ, මට ඉන්න දෙන්නෙම නෑ මම යන හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් මට කුනුහර්ප කියලා අපහස කරනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැග් වල තිබ්බ කියල ඇයි මාව බෑන් වෙන්නෙ පොලිස් කොට්ටෝරුවෝ..
    අනිත් එක මම කියපු එක කුනුහරපයක් පෙන්නපන් පුලුවන්නම්..
    :yes::yes::yes:

    හික් හික් !! රිදුනද ? :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලපන් ටිටී එක හරුපයක්වත් ව්‍යංගයෙන් වත් කියෙල තියෙනවද කියල ? කුමාර උඹට ලිඳ පමණි !! :P:rofl:

    යකෝ තාපසයොත් වහල් වෙන එකේ මම වහල් උනාම මක්කයි වෙන්නේ ? :rofl:

    හා... :frown::frown:

    අරකේ බලේ :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එයා තමයි පටන් ගත්තේ, මට ඉන්න දෙන්නෙම නෑ මම යන හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් මට කුනුහර්ප කියලා අපහස කරනවා.

    ඔව් ඔව් මම දැක්කා !! ඒකයි කිව්වේ සමාව දෙන්නම එපා කියල !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා... :frown::frown:

    අරකේ බලේ :baffled::baffled:

    හික් බලමුකෝ ඔය කියන උන් ඔක්කොම දනගහන උන් .. අර බස් කාරය විශේෂයි !! ඌ නම් ලොවත් නැති දැනගහිල්ලක් දනගාන්නේ !! දෙකයි කිව්වේ මෑන්ස් මිසින්ග් !! :P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් එයා තමයි පටන් ගත්තේ, මට ඉන්න දෙන්නෙම නෑ මම යන හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් මට කුනුහර්ප කියලා අපහස කරනවා.

    අන්න බැල්ලි කෙළවගන්න යන්නේ..
    මම තොට කියපු එක කුනුහරපයක් පෙන්නපන් මීට කළින්....

    අනේ තෝ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කිව්ව කියල මට කරන්න දෙයක් නැහැ..
    මම තොගේ මුඩුක්කු වැඩ.. කලින් කරපු සමහර වැඩ දන්න නිසා තෝත් එක්ක කතා බහ කරන්නත් කැමති නැහැ..ඒත් තෝ මට ගේමට එනවනන් තොට සොරි ම තමයි..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදුනෙ නැහැ මෙයා:baffled::baffled:
    හැබැයි ටිට්ටිට වැදෙද්දි ඇයි තරිය අඩන්නේ??? :confused::confused:
    කිඹුලෙක් ගැන කතා කරනකොට ඔයාට රිදුනෙ ඇයි? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් මම දැක්කා !! ඒකයි කිව්වේ සමාව දෙන්නම එපා කියල !! :baffled:

    දැක්ක එකක් පෙන්නල දීපන්කො හැමෝටම බලාගන්න..
    :baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදුනෙ නැහැ මෙයා:baffled::baffled:
    හැබැයි ටිට්ටිට වැදෙද්දි ඇයි තරිය අඩන්නේ??? :confused::confused:

    බවලත් උදවියට සලකන්න ඉගෙන ගනින් අනන් මනං නොකිය.. :baffled::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලෙක් ගැන කතා කරනකොට ඔයාට රිදුනෙ ඇයි? :oo:

    රිදුනෙ නැහැ මෙයා..
    ඇයි ඔයාට රිදිල තිබ්බේ... ඇයි කිඹුලෙක් ඔයාට අතවර කරාද? :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෙක් ගැන කතා කරනකොට ඔයාට රිදුනෙ ඇයි? :oo:

    එය කිඹුලා බනිස්ලුනේ කන්නේ !! කිඹුලෙක් නෙමේ හූනෙක් දැක්කත් ඔහොම තමා !! :eek::lol::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්න බැල්ලි කෙළවගන්න යන්නේ..
    මම තොට කියපු එක කුනුහරපයක් පෙන්නපන් මීට කළින්....

    අනේ තෝ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කිව්ව කියල මට කරන්න දෙයක් නැහැ..
    මම තොගේ මුඩුක්කු වැඩ.. කලින් කරපු සමහර වැඩ දන්න නිසා තෝත් එක්ක කතා බහ කරන්නත් කැමති නැහැ..ඒත් තෝ මට ගේමට එනවනන් තොට සොරි ම තමයි..
    අනේ මෙහ් ඔයා මුඩුක්කු මිනිහෙක් වුනාට මම මුඩුක්කුවෙ නෙවේ,
    ඔයා තමයි මට කැත කතා කිය කිය මට පාඩුවෙ ඉන්න දුන්නෙ නැත්තෙ ,
    මම ඔයාගෙ පස්සෙන් ආවේ නෑ ඔයා කවුද මගේ? ..
    ඔයා තමයි මේ ත්‍රෙඩ් එකෙත් රන්ඩු පටන් ගත්තේ මම නෙවෙයි.