ඇයි මට මොනවා කරන්නද?
පලයන් බං යන්න..... අරක්කු බොනවා කියන උඹ ගැන මොන කතාද....?? උඹට අපි මුකුත් කරන්නේ නෑ..... මොකද මේ ලැප් එක ඉස්සරහා ඉදන්, මේ කොහේවත් ඉන්න පිස්සු බැල්ලියෙක්ට මොනවා කරන්නද අපි ඒකිගේ තියෙන ගොන් කමට........!! 
A kibula marila keyanne aththada............?

අයියෝ.. ඔයා හිතුවද මම ඔයා වගේ ගැමි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා ..
ඔයා මට දැන් කියන්නේ ඔසරියක් ඇදගත්තු avatar එකක් දාගන්න කියලද?
හෆොයි හෆොයි කිඹූලා ගිය දුරක්
ත්රෙඩ් එක ඇඩල්ට්ස් ඔන්ලි වෙලා නෙ බන් පේජ් 2ක් 3ක් ගිය තැන ඉදල හිකිස්

පලයන් බං යන්න..... අරක්කු බොනවා කියන උඹ ගැන මොන කතාද....?? උඹට අපි මුකුත් කරන්නේ නෑ..... මොකද මේ ලැප් එක ඉස්සරහා ඉදන්, මේ කොහේවත් ඉන්න පිස්සු බැල්ලියෙක්ට මොනවා කරන්නද අපි ඒකිගේ තියෙන ගොන් කමට........!!

බස් රත්නෙට නැගල![]()
නෑ බං මේ පිස්සු *ත්තක් .... කොච්චර කිව්වත් තේරුන් ගන්නේ නැහැනේ බං.....
ඊට වඩා අවුල, අපේ එකෙක් මේ චීත්තයක් නිසා කඩේ ගිය එකට..... 
ඇගේ වෛරය..
ටිට්ටිගේ වෛරය..
අනේ මේකිගෙ අම්මල තාත්තල පව් බන්
නෑ බං මේ පිස්සු *ත්තක් .... කොච්චර කිව්වත් තේරුන් ගන්නේ නැහැනේ බං.....
ඊට වඩා අවුල, අපේ එකෙක් මේ චීත්තයක් නිසා කඩේ ගිය එකට.....
![]()

මට නම් හිතෙන්නෙ ඌ ඒ ආතල් එකක් ගත්තේ..අපේ 76 ද ?![]()
ඌත් එල කොල්ලෙක්නෙ..
අනේ මන්ද මචන්ලා

මට නම් හිතෙන්නෙ ඌ ඒ ආතල් එකක් ගත්තේ..ඌත් එල කොල්ලෙක්නෙ..
අනේ මන්ද මචන්ලා
![]()

ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !!
හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !! 
යකුනේ මම මෙතන ටිටිගේ පැත්තට ගිහිල්ල බොලාලට විහිළුවක් කොලේ හරිය ? මල මගුලයි හැමෝම අහනවා සීරියස් ද කියල .. !! මම නම් එකෙක් එක්කවත් කිසිම තරහක් නැත !!ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !!
හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !!
![]()

අපිටත් විහිළු තේරේ මචෝ.