රාගම දුම්රිය කැබ් රිය අනතුර (pic)

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පවුලම ඉවරයි වගේ තමා මැරුණ අය 51,21,19, අනික් කෙනා 17ක් වෙන්න පවුලම ඉවරයි 11 & අම්මා විතරයි ඉතිරි ඒ දෙන්න හරි බේරෙන්න ඕන :) නැති වුන සියල්ලට නිවන් සුව! කොච්චි පාරේ වාහනෙන් සෙල්ලම් නැත. ඇවිදන කොටත් 4න් use කොරන්න ගිහින් සැහෙන්න නැති වුන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පව් බං.. දූලා තුන්දෙනයි, තාත්තයි.. අම්මටයි පුතාටයි අසාධ්‍යයි ලු.. :(
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පපුව හෝස් ගලා ගියා ඕයි
    පරිස්සමින් වාහන එලවපල්ලා


    batuwatta-accident001gossiplankanews.jpg


    batuwatta-accident005gossiplankanews.jpg


    batuwatta-accident006gossiplankanews.jpg


    batuwatta-accident007gossiplankanews.jpg


    batuwatta-accident010gossiplankanews.jpg


    batuwatta-accident012gossiplankanews.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මීගමුවෙ සෙට් එකක්..ගේට්ටු නැති දුම් රියහරස් පාරවල් වැඩිය පුරුදු නැතුව ඇති. හිරු එකෙන් හදපු ඇනිමේට්න් එකක් තිබ්බ හොයා ගන්න බෑ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ඔතනින් මාසෙට තුන් සැරයක් විතර යනවා..පිස්සුම තැනක්..වංගු දෙක නිසා පේන්නේ නෑ හරියට...නොදන්නා කෙනෙක් ට එතන බරපතලකම දැනෙන්නේ නෑ..අපරාදේ ජිවිත...නිවන් සුව පතනවා ..!!