:(
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley Feb 4, 2015 #22 පවුලම ඉවරයි වගේ තමා මැරුණ අය 51,21,19, අනික් කෙනා 17ක් වෙන්න පවුලම ඉවරයි 11 & අම්මා විතරයි ඉතිරි ඒ දෙන්න හරි බේරෙන්න ඕන නැති වුන සියල්ලට නිවන් සුව! කොච්චි පාරේ වාහනෙන් සෙල්ලම් නැත. ඇවිදන කොටත් 4න් use කොරන්න ගිහින් සැහෙන්න නැති වුන
පවුලම ඉවරයි වගේ තමා මැරුණ අය 51,21,19, අනික් කෙනා 17ක් වෙන්න පවුලම ඉවරයි 11 & අම්මා විතරයි ඉතිරි ඒ දෙන්න හරි බේරෙන්න ඕන නැති වුන සියල්ලට නිවන් සුව! කොච්චි පාරේ වාහනෙන් සෙල්ලම් නැත. ඇවිදන කොටත් 4න් use කොරන්න ගිහින් සැහෙන්න නැති වුන
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 4, 2015 #23 අඩෝ පව් බං.. දූලා තුන්දෙනයි, තාත්තයි.. අම්මටයි පුතාටයි අසාධ්‍යයි ලු..
Lokka Baba Well-known member May 11, 2014 3,366 888 113 මගේ කාමරේ Feb 6, 2015 #24 පපුව හෝස් ගලා ගියා ඕයි පරිස්සමින් වාහන එලවපල්ලා
MihiCherub Well-known member Sep 14, 2009 18,974 1 9,794 113 Gampaha Feb 6, 2015 #25 මීගමුවෙ සෙට් එකක්..ගේට්ටු නැති දුම් රියහරස් පාරවල් වැඩිය පුරුදු නැතුව ඇති. හිරු එකෙන් හදපු ඇනිමේට්න් එකක් තිබ්බ හොයා ගන්න බෑ.
මීගමුවෙ සෙට් එකක්..ගේට්ටු නැති දුම් රියහරස් පාරවල් වැඩිය පුරුදු නැතුව ඇති. හිරු එකෙන් හදපු ඇනිමේට්න් එකක් තිබ්බ හොයා ගන්න බෑ.
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Feb 6, 2015 #26 bmp
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Feb 6, 2015 #27 මාත් ඔතනින් මාසෙට තුන් සැරයක් විතර යනවා..පිස්සුම තැනක්..වංගු දෙක නිසා පේන්නේ නෑ හරියට...නොදන්නා කෙනෙක් ට එතන බරපතලකම දැනෙන්නේ නෑ..අපරාදේ ජිවිත...නිවන් සුව පතනවා ..!!
මාත් ඔතනින් මාසෙට තුන් සැරයක් විතර යනවා..පිස්සුම තැනක්..වංගු දෙක නිසා පේන්නේ නෑ හරියට...නොදන්නා කෙනෙක් ට එතන බරපතලකම දැනෙන්නේ නෑ..අපරාදේ ජිවිත...නිවන් සුව පතනවා ..!!