රාගම මෙඩිකල් කරන 2014-2017 වගේ කෙනෙකු ඉන්නවද ?
ඉතාම වැදගත් තොරතුරක් සඳහා
මගේ නැන්ද එයාගේ මහත්තයාගේ නංගිගේ දුව හදාගත්තා බොහෝම ආදරෙන් එත් කවම දාවත් එයා හදාගත්තා කියල දැනගන්න දුන්නේ නැහැ එත් මාමගේ නෑදෑයෝ මාම නැතිඋනාට පස්සේ ( මාමා විදුහල්පති කෙනෙක් හදිසියේ නැතිඋනා -නැන්දත් ගුරුවරියක් ) මේ ගැන නංගිට කියල ගොඩක් ප්‍රශ්න ඇතිකරලා එයා මෙඩිකල් සිලෙක්ට් වෙලා හිටියේ ඉගැන්නුවේ ඔක්කොම කරේ නැන්දල (අපි දන්නෙත් නැහැ) , දැන් නංගි ඉන්නේ රාගම මෙඩිකල් කියල ආරංචියි ගහක් ගලක් වගේ හිටපු නැන්ද දැන් මේ ගැනම හිතල අප්සෙට් ....
සීනි 380 -465
ප්‍රෙෂර් 160 -240 අතරේ
මාසෙන් දවස් 20 වත් හොස්පිටල්
නැන්ද තව ටික දවසකින් අංගොඩ වගේ තැනක ඉන්න තත්වයක් .දැන් උදාවෙලා තියෙන්නේ ...
නංගි 100% වැරදියි තමයි එත් ඒ එකක්වත් නැන්දට වලංගු නැහැ
හිත හදාගන්න කියල කියපු වාර ගණන 100000000000000000.......ටත් වැඩි ඇති
කියපු පිරිස 1000000000000000.....ටත් එහා
එත් හරියන්නේ නැහැ
තවටික දවසකින් ඔක්කොම ඉවර වෙන්න තියන ඉඩ බොහොම වැඩියි
ඊට කලින් මේ උදව්ව කරන්න හදන්නේ
දන්නා කෙනෙක් පිහිට වෙන්න
බම්ප් එකකින් හෝ සලකන්න