රාගම වෛද්‍ය සිසුන්ට පහරදී ඇත්තේ ඇමති අරුන්දිකගේ සේවකයන්

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට පැමිණි මැර පිරිසක් එහි සිටි අවසන් වසර සිසුන් පිරිසකට පහරදුන් බව අද (02) අලුයම වාර්තා විය.සිද්ධියෙන් සිසුන් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර මෙම මැර පිරිස කවුරුද යන්න පළමු වාර්තාවේදී හෙළිවූයේ නැත.
    වාර්තාවන ආකාරයට මෙම පහරදීම සිදු කර ඇත්තේ එක් සිසුවෙකු ඉලක්ක කරගෙනයි. ඔහු සිටි නේවාසිකාගාරයට වාහනයෙන් පැමිණි තිදෙනෙකුගෙන් යුත් පිරිස ඔහුව නේවාසිකාගාරයෙන් ඉවතට ගෙන පහරදෙමින් රැගෙන ගොස් ඔවුන් පැමිණි වාහනයේ දමාගෙන යන්නට උත්සාහ කර ඇති බව පැවසේ.
    නමුත් මෙම පිරිසට ප්‍රතිප්‍රහාර දීම පිණිස වෛද්‍ය සිසු සගයන් පැමිණි අතර ප්‍රතිප්‍රහාර හමුවේ මැරයින් පසුබැස තිබේ.

    අවසානයේ වාහනයද අතැර දමා ඔවුන් පළාගොස් ඇත. එක් අයෙකු සිසු අඩස්සියටද පත්විය. පළාගිය දෙන්නා සොයා මෙහෙයුම් සිදුවන අතර අල්ලාගත් පුද්ගලයා සහ තුවාලලත් සිසුන් 4 දෙනෙකු රෝහල් ගත කෙරිණි.

    ඔවුන් පැමිණි KI-2376 දරණ මෝටර් රථය ‘කොකොනට් ඩිවෙලොප්මන්ට්‘ (පොල් සංවර්ධන මණ්ඩලය)

    එනම් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාට අයත් අමාත්‍යාංශයේ වාහනයක් වූ අතර පහරදීමට පැමිණි එක් පුද්ගලයෙකුවූ වාහනයේ රියදුරුගේ මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ රාජකාරි හැදුනුම්පත අනුව ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඩීකේ සමරතුංග නමැති සාමාජිකයෙකු බව හෙළිව ඇත.
    එම පසුම්බියේ ඩොලර් හා පවුම් කොළද තිබී ඇති බව පොලිසිය පවසයි.
    මේ සම්බන්ධයෙන් පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන අතර එක් අයෙකු අත්අඩංගුවේ පසුවේ.

    Source
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔවුන් පැමිණි KI-2376 දරණ මෝටර් රථය ‘කොකොනට් ඩිවෙලොප්මන්ට්‘ (පොල් සංවර්ධන මණ්ඩලය)

    එනම් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාට අයත් අමාත්‍යාංශයේ වාහනයක් වූ අතර පහරදීමට පැමිණි එක් පුද්ගලයෙකුවූ වාහනයේ රියදුරුගේ මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ රාජකාරි හැදුනුම්පත අනුව ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඩීකේ සමරතුංග නමැති සාමාජිකයෙකු බව හෙළිව ඇත.

    ඔය වියත්මග අරුන්දික නේද උට චන්දෙ දීපු එකෙක්ගේ ගෑනියෙක් රුම් ඇදල මාට්ටු වෙලා..හෙළුවෙන් දුවන video ෆේස්බුක් දැම්මේ
     
    Last edited:
    • Like
    Reactions: Cypress and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    sril-lankan-minister-coconut-tree.jpg
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඉස්සර හොස්ටල් එකේ සිද්දියක් මතක් වුනා. හොරු වගයක් හිටිය හොස්ටල් වලට පැනල පර්ස් උස්සන. දවසක් එකෙක්ට වැරදිලා හොස්ටල් බිල්ඩින් එකේ කොනටම ගිහින්. එතනින් එක්සිට් එකක් නැහැ, ආපහු යන්න ඕන අනිත් පැත්තට. බඩු එක්කම මාට්ටු.

    මම යනකොට උගේ ඔලුව රබර් වගේ එබෙනව ගුටි කාලම. ටක් ගාල මාරු උනා පොර මැරෙයිද කියල බය හිතුන නිසා. හොස්ටල් එකේ උන් පෝලිමට ගිහින් ගහල තිබ්බෙ එකපාර යන්න බැරි නිසා.

    මුන්ටත් වෙන්න ඇත්තෙ ඕකමයි. කැම්පස් ගියපු උන් නෙවේනෙ. ඔතන දාස් ගානක් ඉන්න තැනකට ගිහින් එකෙක් උස්සන්න ගියහම පුකේ හිල ඩිස්ප්ලේස් වෙන්නම කන්ට පුළුවන් 😄.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    මරු , කැම්පස් වල ඉන්න උනටත් ඕම ගෙනල්ලා කෙලියනම් හැදිලා එනවා . ඉතා හොද දෙයක් ගහන්න ඕනෙ ඔලු කටු හිල් වෙන්න . කැම්පස් ගියාම හිතන්නෙ MMA කරන්න ගිය මාෆියා බොස්ලා කියලා
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    මරු , කැම්පස් වල ඉන්න උනටත් ඕම ගෙනල්ලා කෙලියනම් හැදිලා එනවා . ඉතා හොද දෙයක් ගහන්න ඕනෙ ඔලු කටු හිල් වෙන්න . කැම්පස් ගියාම හිතන්නෙ MMA කරන්න ගිය මාෆියා බොස්ලා කියලා
    arundika sa elakiri account ekak hada gena
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    එම පසුම්බියේ ඩොලර් හා පවුම් කොළද තිබී ඇති බව පොලිසිය පවසයි.

    පොල් සංවර්ධන මණ්ඩලye foreign currency walinda bn padi gewanne:rolleyes:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Okata saline ekak wage injection ekak deela baya karala okkoma story eka wamaraganda tibbe.
    policiyata denda kalin.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගැහුවොත් මාට්ටුයී....
    නිවටයෙක් .... එක්කො ඔනී නෑ

    Okata saline ekak wage injection ekak deela baya karala okkoma story eka wamaraganda tibbe.
    policiyata denda kalin.
    පොල්ල නගින්නෙ නැති වෙනවා කියල ඉන්ජෙක්ෂන් එකක් පෙන්නුවා නම් වැඩේ ලෙසී😂
    ------ Post added on Feb 2, 2022 at 3:10 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    set wela gahuwa wagema ituru tikath kalpanawen inna wenawa out wenakn ... natnm okun eka eka allanna try karanawa aniwaryen ... molayak nati tirisannu ne oya arundikaya laga innawa atte ...