රාගයෙන් බිහිවුණු කලලයක් කතා කරයි......

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රාගයෙන් බිහිවුණු කලලයක් කතා කරයි......

    රාගයෙන් බිහිවුණු කලලයක් කතා කරයි......

    රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ...
    මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර...
    පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන...
    උරනවා තොල් මාර වේශයක් මවාගෙන...

    පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක...
    වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන...
    වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට...
    බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවවට...

    ටික දොහයි ගත උනේ මාස තුන හතරකට...
    මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස...
    ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද...
    ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත...

    ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට...
    මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන...
    අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට...
    තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන...

    අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන...
    ආපු ඒ බලු වෙදා කපා මා හීනියට...
    අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව...
    මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට...

    මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස...
    මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර...
    උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව...
    සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම...

    අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී...
    මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි...
    මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී...
    ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී...

    දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී...
    දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී...
    ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී...
    යට තියන පද හතර අහගන්න සවන්දී..

    ආදරේ කරපියවු... ඇදන් උඩ පෙරලියවු...
    ඇති තරම් කාමයේ... බදාගෙන සැනසියවු...
    කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු...
    අනේ මං වගේ තව එවුන් නොම මරපියවු

    FB එකෙන් ඉස්සුවේ.. :yes:
    =Ayesh=

    27073123_1522164611232354_8451201863083238313_n.jpg
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද

    වැරදියි. ගොඩක් බටහිර රටවල ගෑණු තමයි උන්ට ගබ්සාව කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලන්නේ. ගෑණිට ඕනේ වෙලාවක පිරිමියා කැමති නැති උනත් ගබ්සාවක් කරගන්න පුලුවන්. ස්විඩනයේ සති 22 ක් දක්වා ගබ්සාවට ඉඩ දෙනවා. ලංකාවේ උනත් එහෙමයි. කෙල්ල රේප් උනොත් කෙල්ලට පුලුවන් තනි කැමැත්තට ගබ්ස්සවක් කරගන්න තව දොස්තරලා 2 ක් ගේ අනුමැතිය සහිතව.

    abortions after the 22nd week are not allowed. However, abortions after the 22nd week may be allowed in the rare cases where the fetus can not survive outside the womb even if it is carried to term.

    young-women-at-a-brisbane-pro-choice-rally-data.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    වැරදියි. ගොඩක් බටහිර රටවල ගෑණු තමයි උන්ට ගබ්සාව කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලන්නේ. ගෑණිට ඕනේ වෙලාවක පිරිමියා කැමති නැති උනත් ගබ්සාවක් කරගන්න පුලුවන්. ස්විඩනයේ සති 22 ක් දක්වා ගබ්සාවට ඉඩ දෙනවා. ලංකාවේ උනත් එහෙමයි. කෙල්ල රේප් උනොත් කෙල්ලට පුලුවන් තනි කැමැත්තට ගබ්ස්සවක් කරගන්න තව දොස්තරලා 2 ක් ගේ අනුමැතිය සහිතව.

    young-women-at-a-brisbane-pro-choice-rally-data.jpg

    එ් බටහිර රටවලනේ ප්‍රෙන්...:)
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    2009 වර්තාවට අනුව. ස්විඩනයේ (මම මෙතන ස්විඩනයම දාන්නේ උන්ගේ රටේ තමයි කාන්තා නිදහස උපරිමයට තියෙන්නේ) උපත් 100 කට ගබ්සා 25.0 ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 1/4 ක්ම ගබ්සා. මේවා කරන්නේ ඔක්කොම ගෑනු තමයි. උන් ජොලියට ගහලා, ළමයව එපා උනාම ක්ලින්ක් එකට ගිහින් ළමයව අයින් කරලා දානවා.

    https://en.wikipedia.org/wiki/Abortion_in_Sweden#Statistics
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එ් බටහිර රටවලනේ ප්‍රෙන්...:)

    බටහිර රටවල ත්‍රෙන්ඩ් තමයි බන් තව අවුරුදු 5,10 ක් යනකොට ලංකාවටත් එන්නේ. ඔය බොන්න දෙන්න කියලත් කීව්වේ? ඕවා ඉස්සර ලංකාවේ තිබ්බේ නෑ. ගෑනු උසාවි ගියේ නෑ බොන්න දෙන්න කියලා. නමුත් අද ලංකාවේ වෙන්නේ මේ වගේ සීන් තමයි. ගබ්සාව කියන්නෙත් මේ වගේම දෙයක් තමයි බන්. මේ හැම එකක්ම එකම movement එකේ ඒවා. බටහිර මේකට කියන්නේ නූතන ලිබරල්වාදය කියලයි. ලිබරල්වාදය ගැන දන්න උන් දන්නවා එන්ජිම එනකොටම පෙට්ටි වල තියෙන්නේ මොනවද කියලා.

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,908
    26,424
    113

    බටහිර රටවල ත්‍රෙන්ඩ් තමයි බන් තව අවුරුදු 5,10 ක් යනකොට ලංකාවටත් එන්නේ. ඔය බොන්න දෙන්න කියලත් කීව්වේ? ඕවා ඉස්සර ලංකාවේ තිබ්බේ නෑ. ගෑනු උසාවි ගියේ නෑ බොන්න දෙන්න කියලා. නමුත් අද ලංකාවේ වෙන්නේ මේ වගේ සීන් තමයි. ගබ්සාව කියන්නෙත් මේ වගේම දෙයක් තමයි බන්. මේ හැම එකක්ම එකම movement එකේ ඒවා. බටහිර මේකට කියන්නේ නූතන ලිබරල්වාදය කියලයි. ලිබරල්වාදය ගැන දන්න උන් දන්නවා එන්ජිම එනකොටම පෙට්ටි වල තියෙන්නේ මොනවද කියලා.

    :yes: western feminism lankawatath dan tika tika enawa, modern day feminism kiyanne cancer ekak.