රාගය-ක්‍රේසි_බඩි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,706
    10,806
    113
    Sherwood වගේ තැනක

    ඕක ඒ කාලෙ මගේ යාලුවෙක් ටෙස්ට් කරලා තිබ්බා.. :dull:

    කෙල්ල - "මොකක්ද අනේ කරන්නෙ..?"
    යාළුවා - "මුකුත් නෑ.. නිකන්.. එහෙම කරනකොට මොකුත් උනේ නැද්ද..?"
    කෙල්ල - "ඒ කිව්වෙ..? අත රිදෙනවා ඉතිං.."
    යාළුවා - "ආඃ.. ඒකනේ.. මගෙත් රිදෙනවා.."
    කෙල්ල - "ඔයාට නම් පිස්සු.."

    ​

    ඒකත් යාලුවෙක්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බෑ මට දුක හිතුනා.
    හා ඉන්නම් එහෙන්ම් චුට්ටක්

    avatar309167_2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒකත් යාලුවෙක්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔව් දැන් සෑහෙන කල් යාළුවට ඔය සිද්ධිය වෙලා..:dull:
    මීටරේ හැටියට ඌට අන්තිමේ නාඩිය අහුවෙලා තිබ්බා..:)
    අල්ලගෙන අල්ලගෙන යනකොට..:baffled:
    එතකොට කෙල්ල කියලා "අනේ දැන් නම් මොනාද වෙනවා" කියලා..:(
    ​
     
    L-Smoker

    Member
    යාළුවා අහනවා වැස්සම චූ කරන්න බැරි මොකද කියලා..:frown:
    ​
    යාලුවා කියනවා තෙමුනම හචින් හුචින් වෙන නිසා බැහැලු
    යාලුවට කුඩයක් ගේන්න අමතක වෙලා
    යාලුවගේ කඩේටම අල්ලලා තියෙන ටොයිලට් එක
    හෙට වෙන කල් වහලා තියෙන්නෙ ටයිල් වේලෙන්න
    :(
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol:
    හෙක් පැන්නා නේ ද බඩියා
    :rofl:
    ​

    යාලුවා කියනවා තෙමුනම හචින් හුචින් වෙන නිසා බැහැලු
    යාලුවට කුඩයක් ගේන්න අමතක වෙලා
    යාලුවගේ කඩේටම අල්ලලා තියෙන ටොයිලට් එක
    හෙට වෙන කල් වහලා තියෙන්නෙ ටයිල් වේලෙන්න
    :(
    ​
    මොන කඩයක්ද හු#තො.. තෝ කුඩු ගහලද, කසිප්පු ගහලද..? යාළුවා අහනවා..:sorry:
    ​
     
    L-Smoker

    Member
    :rofl:

    මොන කඩයක්ද හු#තො.. තෝ කුඩු ගහලද, කසිප්පු ගහලද..? යාළුවා අහනවා..:sorry:
    ​
    ඕන ලබ්බක් කියලා පාරට ගිහින් දාලා ආවලු
    මම පොඩි ගෑස් ලිපක් ගත්තා මචන් රෑට තේ එකක් එහෙම හදන් බොන්න
    උණුවතුර බෝතල් සීන් එක හරි යන්නේ නැහැ

    ​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,706
    10,806
    113
    Sherwood වගේ තැනක
    යාලුවෙක්ට චූ බර වෙලා ඉන්නේ
    වැස්ස නිසා යන්න කම්මැලීලු
    :lol:
    ​

    කට ඇල්ලුව නං හරි :D

    ඔව් දැන් සෑහෙන කල් යාළුවට ඔය සිද්ධිය වෙලා..:dull:
    මීටරේ හැටියට ඌට අන්තිමේ නාඩිය අහුවෙලා තිබ්බා..:)
    අල්ලගෙන අල්ලගෙන යනකොට..:baffled:
    එතකොට කෙල්ල කියලා "අනේ දැන් නම් මොනාද වෙනවා" කියලා..:(
    ​

    :shocked: ඉතින් ඊට පස්සේ :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕන ලබ්බක් කියලා පාරට ගිහින් දාලා ආවලු
    මම පොඩි ගෑස් ලිපක් ගත්තා මචන් රෑට තේ එකක් එහෙම හදන් බොන්න
    උණුවතුර බෝතල් සීන් එක හරි යන්නේ නැහැ

    ​
    පාරට යන්නෙ අහවල් එකටද යකෝ අඩි දෙකේ දුර තියෙන්නෙ.. යාළුවා කියනවා..

    ඉතිං උණුවතුර බෝතලේට වතුර දාන්න ඕන ගෑස් ලිපේ උණු කරලා හරි, හීටර් ජග් එකේ උණු කරලා හරිනේ.. ඒක කිව්වෙ මං..

    උඹ බේකරියක් නේද කරනව කිව්වෙ..? ඒකත් කිව්වෙ මං..
    ​

    :shocked: ඉතින් ඊට පස්සේ :nerd:
    ඉතිං ඌ බඳිනකන් කෙල්ලගෙ නාඩි අල්ල අල්ල ඉන්නව කිව්වා..:dull:
    ​
     
    L-Smoker

    Member
    පාරට යන්නෙ අහවල් එකටද යකෝ අඩි දෙකේ දුර තියෙන්නෙ.. යාළුවා කියනවා..

    ඉතිං උණුවතුර බෝතලේට වතුර දාන්න ඕන ගෑස් ලිපේ උණු කරලා හරි, හීටර් ජග් එකේ උණු කරලා හරිනේ.. ඒක කිව්වෙ මං..

    උඹ බේකරියක් නේද කරනව කිව්වෙ..? ඒකත් කිව්වෙ මං..
    ​
    උණුවතුර බෝතලේ ගොඩක් වෙලා තිබ්බහම අමුතු රහක් එනවා මචන්
    මම අලුතෙන් එකක් අරන් බැලුවා ඒකෙත් එහෙමයි
    මගේ කටේ අවුලක් වගේ
    වැඩියත්ම ගෑස් ලිපක් ගත්තේ හදිස්සියට මැගී එකක් වගේ කන්න මචන්
    මම නෙමේ, එහා පැත්තේ ටිකක් දුර ගියහම තමා බේකරිය තියෙන්නෙ
    මම ඒකෙන් හවසට පේස්ට්‍රි ටිකක් එහෙම ගෙනත් ගෑස් එකේ රත් කොරන් ගිලිනව රෑට

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    නිල නම් දන්නේ නැහැ
    මම යාළු උන හැම කෙල්ලම වගේ කන් පෙත්ත උරනවට නම් ආසයි
    කෙඳිරි ගාලා දඟලනවා
    9.gif

    ​
    කන් පෙත්ත නෙමෙයි උන්ගෙ කොහේ ඉරුවත් කෙඳිරි ගානවා ප්‍රතිපත්තියක් හැටියට.. කන්පෙත්ත උරලා කරාඹුවට කට තුවාල කරගන්න පිස්සුද හු#තො..:growl:
    ​

    :rofl:
    පුහ් ගාලා පැන්නා ඌටත් නොදැනිම..
    :(
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උණුවතුර බෝතලේ ගොඩක් වෙලා තිබ්බහම අමුතු රහක් එනවා මචන්
    මම අලුතෙන් එකක් අරන් බැලුවා ඒකෙත් එහෙමයි
    මගේ කටේ අවුලක් වගේ
    වැඩියත්ම ගෑස් ලිපක් ගත්තේ හදිස්සියට මැගී එකක් වගේ කන්න මචන්
    මම නෙමේ, එහා පැත්තේ ටිකක් දුර ගියහම තමා බේකරිය තියෙන්නෙ
    මම ඒකෙන් හවසට පේස්ට්‍රි ටිකක් එහෙම ගෙනත් ගෑස් එකේ රත් කොරන් ගිලිනව රෑට

    ​
    ආහ්.. මම නම් හීටර් ජග් එකේ උනු කරන්නෙ.. මෑතක ඕයි කිරි එකක් හදන්න ඉගෙනගත්තෙ කැටි ගැහෙන්නෙ නැති වෙන්න..:lol: ඒකත් පුරුදු උනේ ඡන්දෙ දවසෙ රිසාල්ට් අහන ගමන්.. අපේ රේඩියෝ ඇක්ටිව් කියා දුන්නෙ..:dull: අපරාදෙ ඌ මිසිං උනානේ.. මට සෑහෙන්න උදව් කලා.. ගොඩක් සීන් වලදි..:(

    මැගී කන්න එපා බං.. ඩොකෙක් කිව්වා ගුදමාර්ගයේ කැන්සර් එනවා කියලා..:shocked:

    එතකොට බේකරිය උඹගෙ නෙමෙයිද..:dull:
    ​