Crazybuddy mage love eka.idapan hari thread eka dennam heta dihata

ඕක ඒ කාලෙ මගේ යාලුවෙක් ටෙස්ට් කරලා තිබ්බා..
කෙල්ල - "මොකක්ද අනේ කරන්නෙ..?"
යාළුවා - "මුකුත් නෑ.. නිකන්.. එහෙම කරනකොට මොකුත් උනේ නැද්ද..?"
කෙල්ල - "ඒ කිව්වෙ..? අත රිදෙනවා ඉතිං.."
යාළුවා - "ආඃ.. ඒකනේ.. මගෙත් රිදෙනවා.."
කෙල්ල - "ඔයාට නම් පිස්සු.."




ඒකත් යාලුවෙක්ට![]()

ඒකත් යාලුවෙක්ට![]()




යාලුවෙක්ට චූ බර වෙලා ඉන්නේ
වැස්ස නිසා යන්න කම්මැලීලු

උඹ පරණ ත්‍රේඩ් ගැන හොඳට දන්නව නේහ්..QUOTE ]
හෙක් පැන්නා නේ ද බඩියා
යාළුවා අහනවා වැස්සම චූ කරන්න බැරි මොකද කියලා..

![]()
හෙක් පැන්නා නේ ද බඩියා

යාලුවා කියනවා තෙමුනම හචින් හුචින් වෙන නිසා බැහැලු
යාලුවට කුඩයක් ගේන්න අමතක වෙලා
යාලුවගේ කඩේටම අල්ලලා තියෙන ටොයිලට් එක
හෙට වෙන කල් වහලා තියෙන්නෙ ටයිල් වේලෙන්න

මොන කඩයක්ද හු#තො.. තෝ කුඩු ගහලද, කසිප්පු ගහලද..? යාළුවා අහනවා..
යාලුවෙක්ට චූ බර වෙලා ඉන්නේ
වැස්ස නිසා යන්න කම්මැලීලු

ඔව් දැන් සෑහෙන කල් යාළුවට ඔය සිද්ධිය වෙලා..
මීටරේ හැටියට ඌට අන්තිමේ නාඩිය අහුවෙලා තිබ්බා..
අල්ලගෙන අල්ලගෙන යනකොට..
එතකොට කෙල්ල කියලා "අනේ දැන් නම් මොනාද වෙනවා" කියලා..
ඉතින් ඊට පස්සේ 
ඕන ලබ්බක් කියලා පාරට ගිහින් දාලා ආවලු
මම පොඩි ගෑස් ලිපක් ගත්තා මචන් රෑට තේ එකක් එහෙම හදන් බොන්න
උණුවතුර බෝතල් සීන් එක හරි යන්නේ නැහැ
ඉතින් ඊට පස්සේ
![]()

පාරට යන්නෙ අහවල් එකටද යකෝ අඩි දෙකේ දුර තියෙන්නෙ.. යාළුවා කියනවා..
ඉතිං උණුවතුර බෝතලේට වතුර දාන්න ඕන ගෑස් ලිපේ උණු කරලා හරි, හීටර් ජග් එකේ උණු කරලා හරිනේ.. ඒක කිව්වෙ මං..
උඹ බේකරියක් නේද කරනව කිව්වෙ..? ඒකත් කිව්වෙ මං..
නිල නම් දන්නේ නැහැ
මම යාළු උන හැම කෙල්ලම වගේ කන් පෙත්ත උරනවට නම් ආසයි
කෙඳිරි ගාලා දඟලනවා
![]()



උණුවතුර බෝතලේ ගොඩක් වෙලා තිබ්බහම අමුතු රහක් එනවා මචන්
මම අලුතෙන් එකක් අරන් බැලුවා ඒකෙත් එහෙමයි
මගේ කටේ අවුලක් වගේ
වැඩියත්ම ගෑස් ලිපක් ගත්තේ හදිස්සියට මැගී එකක් වගේ කන්න මචන්
මම නෙමේ, එහා පැත්තේ ටිකක් දුර ගියහම තමා බේකරිය තියෙන්නෙ
මම ඒකෙන් හවසට පේස්ට්‍රි ටිකක් එහෙම ගෙනත් ගෑස් එකේ රත් කොරන් ගිලිනව රෑට
ඒකත් පුරුදු උනේ ඡන්දෙ දවසෙ රිසාල්ට් අහන ගමන්.. අපේ රේඩියෝ ඇක්ටිව් කියා දුන්නෙ..
අපරාදෙ ඌ මිසිං උනානේ.. මට සෑහෙන්න උදව් කලා.. ගොඩක් සීන් වලදි..

