රාගික-නිලයක්

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කරලම බලමු...
    අලුත් දේවල් ට්‍රයි කරන්න
    මාත් ආසයි.
    එකෙන්ම.
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ko Ban Oka Hari Giye Ne Ne
    MAma Full Try Kara Ban Ath Dekama Athagewa Wedak Ne Ban Face Ekai Oluwai Atha Gewama Nam Thurul Wela Innawa Oka Hari Yanne Ne Ban
    Meka Thoge Boruwakda Koheda

    ඕයි හරිගියෙ නෑ ඕයි:growl:
    කෙල්ල මගෙන අහනව මොකක්ද ඔය කරන්නෙ කියල:oo:
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැ
    වස නින්දාව
    :baffled:

    hare geya na machan

    magan ahuwa mokada oya karanna keyala.
    mata pessu waga oi. lajjawa ba

    Atha hamagiya kiyala banna!

    අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:(:(:(.. ඇයි බන් කෙල්ලෝ මේ තරම් නපුරු කිස් එකක් දුන්නා කියලා මොනවත් වෙනවයැයි........ තාම ඩිග්රියත් කරන්න පටන් ගත්තා විතරයි. බඳින්න අඩුම තව අව්රුදු 5ක් , 6ක් වත් යයි. එතකන් ඉතින් හුලන් තමයි මට මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ කිස් එකක් ගන්නවත්.......:dull::(:(:(.

    yako math ube nila allanda kiyala bus eke alluwa nile...ammata sri......awa neyda peralagena yako mama toku pita toku kawa....................ubey wada hinda?

    man oka kaallata kala mukuth une nene

    ඔතන අල්ලන්න ගිහින් තව පොඩ්ඩෙන් මම කෙල්ලගෙන් ගුටි කනවා....​

    ආ ඔව් බන් වැඩේ හරි ...මෙන්න මගේ කලිසම ගලොනවා


    ටහිකෙයි. . :lol::lol::lol:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන නිලයක් ගැන.....
    sexygirls01002.jpg

    දෙන්නත් එක්ක වාඩිවෙලා කතා කර කර ඉද්දි මේක කරල බලන්න

    ගෑනු ලමයගෙ දකුණු අතේ මැණික්කටුව ලග උඩුපැත්තෙ අල්ලපුවම ඔයාලට
    දැනෙයි ඇටකෝටු දෙකක් වගේ ඒ දෙක මැද හිමින් විනාඩියක් විතර පිරිමදින්න

    බලන්න එයාගෙ වෙනස් වීම ඇස් අඩවන් වෙලා එයාගෙ ඉවසීමේ සිමාව ඉක්මවා ගිහින්
    ඔයාගෙ පහස පතනව නොඅනු මානයි (පහත දක්වා ඇති තැන)


    අවවාදයයි - ඔබ හැගීම් පාලනය කර නොගැනීමෙන් සිදුවන අකරතැබ්බවල් වලට Djwathila වගකියනු ‍නොලැබේ


    View attachment 21230

    මචං උබ දාලා තියෙන්නේ වම් අතේ රෑපයක් නේ :lol::lol::lol::lol:
    attachment.php
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අඩෝ ඕක ඉස්සර ඉදන් දන්නා කේස් එකක් හරි ගියේ නෑ බන් කෙල්ලෝ 7 8 කට විටර ට්‍රය් කරලා තියෙනවා වම්බෝට්ටියෝ වගේ ඉන්නවා මිසක් වෙන කිසි දෙයක් නෑ

    අන්තිමට ගැනිට කරලා බැලුව වෙනද තියෙන ප්‍රෆොර්මන්ස් වත් නෑ :angry:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෝ ඕක ඉස්සර ඉදන් දන්නා කේස් එකක් හරි ගියේ නෑ බන් කෙල්ලෝ 7 8 කට විටර ට්‍රය් කරලා තියෙනවා වම්බෝට්ටියෝ වගේ ඉන්නවා මිසක් වෙන කිසි දෙයක් නෑ

    අන්තිමට ගැනිට කරලා බැලුව වෙනද තියෙන ප්‍රෆොර්මන්ස් වත් නෑ :angry:

    අඩෝ 7,8

    176ea3b92e.jpg