රාගී රූ සපුව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    cartoon-eyes-thumb4164938.jpg


    ඇගේ රාගී රූ සපුව
    දැක හැගුම් ජනිතවන
    නැත නමුදු තවකෙකුට එය
    ඇය නොව නුබෙ ඇස්ය රාගික


    (විශේෂ ස්තූතිය අයියණ්ඩීට)
     
    Last edited:
    • Like
    Reactions: damm2009 and m3pium
    May 17, 2006
    3,632
    90
    0
    cartoon-eyes-thumb4164938.jpg


    ඇගේ රාගී රූ සපුව
    දැක හැගුම් ජනිතවන
    නැත නමුදු තවකෙකුට එය
    ඇය නොව නුබෙ ඇස්ය රාගික


    (විශේෂ ස්තූතිය අයියණ්ඩීට)

    ahenam ragika as dekada? nathnam manasada?.......mokada as deka ragika nam pena hama kenama ahema wenna ona neda?.....manasa ragika hinda neda kattiyak withrak ragika wenne
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda


    ඇගේ රාගී රූ සපුව
    දැක හැගුම් ජනිතවන
    නැත නමුදු තවකෙකුට එය
    ඇය නොව නුබෙ ඇස්ය රාගික


    (විශේෂ ස්තූතිය අයියණ්ඩීට)

    වා... ක්යා නිසදැස් හේ???

    මරු මරු..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    නැහැ ඔබ හරි සහෝ ඕනම දෙයක් අපි ඇසින් බලලා ඒ දේ බලන විදිය අනුව සහ මනසින් කරන දේ අනුව තමයි තීරනය වෙන්නේ :D

    ඔව් අපි ඇස් වලින් දකිනව , ඇස් තීරණයකට එන්නේ අපේ හිතේ තියෙන සිතුවිලිත් එක්ක , අපේ හිත පිරිසිදුනම් අර කිව්ව රාගික ආශා පිරිවරාගෙන ඒ දිහෑ බැලෙන්නෑ , හැබැයි අපේ හිත අපිරිසිදුයිනම් ඇස් ගිනියම් වෙලා තියෙයි...
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Hmm true "ඇය නොව නුබෙ ඇස්ය රාගික" :yes:

    ඕනම දෙයක් බල විදිය අනුව තමයි ඒක අපිට පේන්නේ නියමයි සහෝ :D


    hello sis congrats

    i heard U got married

    ko apita cake:)
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මොකක් මම බැදලද?:eek: කවුද කීවේ :P

    ගොඩක් කාලයකින් කොහොමද අයියේ :)

    සමා වෙන්න මෙය චැට් ත්‍රෙඩ් එකක් නොවේ :P


    kiwe woody woodpecker :rofl:

    banned wela hitiya sis :nerd:

    oya enna ape chat thread 1kata
    http://www.elakiri.com/forum/showthread.php?t=483245
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගැඹුරු බොදු පණිවිඩයක් පද කිහිපයකට ගොනු කරලා. අපූරුයි.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ප්‍රේමය ප්‍රේමය කියල අපි පට්ට ගැහුවට බුදු බණේ නම් තියෙන්නෙ වෙනම කතාවක්නෙ ඉතින්....
    තණ්හාව කියන සර්වත්‍ර කුලකය ඇතුලෙ තියෙන තවත් උප කුලකයක් තමයි ප්‍රේමය....

    රාගය කියන එකනම් ඉතින් උඹේ කවියෙ තියෙනව වගේම අපේ හිත් ඇතුලෙම ඇතිවෙන දෙයක් තමයි..
    කවිය එළමකිරි මචන්............!!!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හරි හරි අපිට තියෙන්නේ රාගික ඇස් එහෙමත් නැත්නම් රාගික මනස්. කෙල්ලෝ කොහොම ඇන්දත් කමක් නෑ. එහෙම කමක් නෑ කියන්න තිබුණා අපි ඇමරිකාවෙ ඉපදුනානං. එහෙම නැත්නං රාගය කියන කාලකන්නි හැඟීම ප්‍රහීන කරලා නං. (ඒ කියන්නෙ ඇමරිකාවෙ එවුන් රාගය ප්‍රහින කරලා කියලා හෙම නෙවෙයි.)

    රාගය කියන්නේ අපි උපතින්ම ගේන කාලකන්නි හැඟීමක්. අපේ සංස්කෘතිය කියන රත්තරන් පෙට්ටියෙන් ඒ හැඟීම වහලා යටපත් කරලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ රාගය පෙට්ටියේ පුංචි සිදුරකින් රිංගා ඇවිත් අපිව කුලප්පු කරනවා. රාගය ඇවිස්සුනාම අපිට අපිව පාලනය කර ගන්න අමාරුයි. මේ තක්කඩි කෙල්ලො උන්ගෙ තියෙන අමාරුවට බාගෙට ඇඳගෙන ඇවිත් අපේ රාගයට ඇවිස්සෙන්න ඉඩ හදලා දෙනවා. මේ ඇවිස්සුනු රාගයෙන් දුර්වල වූ සිත් ඇති එවුන් කොහේ හරි ඉන්න අහිංසක කෙල්ලෙක්ව අමාරුවෙ දානවා. දැන් මේකට වැරදි අර අහිංසක කෙල්ලද, ඒ කෙල්ලව අමාරුවෙ දාපු කොල්ලද, නැත්නම් උගෙ රාගය අවුස්සපු බාගෙට ඇඳපු කෙල්ලද, නැත්නම් අපේ රත්තරන් සංස්කෘතියද?
    ඒ විතරක් නෙවෙයි අර තරම්ම දුර්වල නොවූ එහෙත් සාමාන්‍ය කොල්ලන් මේ රාගයෙන් උමතු වී නොයෙක් දුරාචාරයන්ට යොමු වෙනවා. ජීවිතයෙ පරම සැපත එයයි සිතලා නොයෙක් වැරදි ක්‍රම වලින් සංතෝෂ වෙන්න පුරුදු වෙනවා.මේවට වග කියන්න ඕනි අර කාලකන්නි බාගෙට හෙළුව වහ ගත්ත කෙල්ල නොවෙයිද?

    ඇමරිකාවෙ වුනා නං කමක් නැහැ කිව්වෙ. උන්ට රැක ගන්න සංස්කෘතියක් කියලා දෙයක් ඇත්තෙම නැති නිසා. උන්ට රාගය වටිනා වස්තුවක් නිසා.

    මගේ ආදරණිය නංගිලා මං මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. අපේ උතුම් සංස්කෘතියට ගරු කරලා ඔය හෙළුව හරියට වහගන්න
    .

    කොහොම වුනත් කසුන් ලස්සනට පද ගලපලා කාලින වැදගත් කමක් තියෙන මාතෘකාවක් ගැන කතා කරන්න අපට ඉඩ හදා දුන්නට ඔබට පිං.