ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික
(විශේෂ ස්තූතිය අයියණ්ඩීට)
Last edited:
![]()
ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික
(විශේෂ ස්තූතිය අයියණ්ඩීට)
ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික
(විශේෂ ස්තූතිය අයියණ්ඩීට)
ahenam ragika as dekada? nathnam manasada?.......mokada as deka ragika nam pena hama kenama ahema wenna ona neda?.....manasa ragika hinda neda kattiyak withrak ragika wenne
නැහැ ඔබ හරි සහෝ ඕනම දෙයක් අපි ඇසින් බලලා ඒ දේ බලන විදිය අනුව සහ මනසින් කරන දේ අනුව තමයි තීරනය වෙන්නේඔබ හරි හිත තමයි මුල....

නැහැ ඔබ හරි සහෝ ඕනම දෙයක් අපි ඇසින් බලලා ඒ දේ බලන විදිය අනුව සහ මනසින් කරන දේ අනුව තමයි තීරනය වෙන්නේ![]()
Hmm true "ඇය නොව නුබෙ ඇස්ය රාගික"![]()
ඕනම දෙයක් බල විදිය අනුව තමයි ඒක අපිට පේන්නේ නියමයි සහෝ

මොකක් මම බැදලද?
hello sis congrats
i heard U got married
ko apita cake![]()
කවුද කීවේ 


මොකක් මම බැදලද?කවුද කීවේ
ගොඩක් කාලයකින් කොහොමද අයියේ
සමා වෙන්න මෙය චැට් ත්රෙඩ් එකක් නොවේ![]()

