මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?
මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?

රාග, දෙශ, මොහ කියල එකක් නෑ. රාග, ද්වේශ, මෝහ කියල නම් තුනක් බුදුසමයේ තිබේ. එවා එක එක කාලෙට වෙනස් වෙන එවා නෙවෙයි. ඒවා ගැනද අහන්නේ?![]()
ඉතිපිසො භගවා අරහන්, සම්මා සම්බුද්දො, විජ්ජා චරන සම්පන්නො, සුගතො, ලොක විදු, අනුත්තරො පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම්, බුද්දො භගවාත්ති.
අරහන් : අපගේ භාග්‍යවත් බුදු රජානන් වහන්සෙ රාග,දෙශ,මොහ යන කෙලෙස් මුලයන් ප්‍රෙහනයකලසෙක.
- ඇසෙන් රුප දැක එ රුප කෙරෙහි නොඇලුන සෙක,නොගැටුන සෙක,මුලානොවුන සෙක.
ආසාව දුරුකල සේක.
- කනින් ශබ්ද අසා එ ශබ්ද කෙරෙහි නොඇලුන සේක,නොගැටුන සේක,මුලා නොවුනසේක.
ආසාව දුරුකල සේක.
- නාසයෙන් ගද සුවද දෑන එ ගද සුවද කෙරෙහි නොඈලුන සේක,නොගෑටුන සේක,
මුලා නොවුන සේක,ආසාව දුරු කල සේක.
මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?
රාගය - යමකට ඇති දැඩි ආශාව..
උදා - කෙල්ලෙක්ගෙ ශරීරයට ඇති ආසාව
ද්වේශය - කේන්තිය, තරහව, වියරුව, වෛරය, ඉරිසියාව
උදා - රනිල් මෛත්‍රී, අපිට දේශපාලකයො එක්ක ඇති ඇරියස් එක
මෝහය - තමන් තමයි පොර, තමන් සියල්ල දත් කියල සිතීම, තමන් ගැන අධි තක්සේරැව, අනිත් උන් සුළු කොට තැකීම,