රාග ,දෙශ , මොහ

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?

    රාග, දෙශ, මොහ කියල එකක් නෑ. රාග, ද්වේශ, මෝහ කියල නම් තුනක් බුදුසමයේ තිබේ. එවා එක එක කාලෙට වෙනස් වෙන එවා නෙවෙයි. ඒවා ගැනද අහන්නේ?:confused::confused:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රාග, දෙශ, මොහ කියල එකක් නෑ. රාග, ද්වේශ, මෝහ කියල නම් තුනක් බුදුසමයේ තිබේ. එවා එක එක කාලෙට වෙනස් වෙන එවා නෙවෙයි. ඒවා ගැනද අහන්නේ?:confused::confused:

    රාග, ද්වේශ, මෝහ තමයි

    මේ කාලෙට අනුව රාග, ද්වේශ, මෝහ තුන මොකද්ද ? මේ කාලෙට අනුව ඒවාට උදාහරනත් ඕනේ ?
     
    Aug 15, 2018
    280
    125
    0
    USA
    ඉතිපිසො භගවා අරහන්, සම්මා සම්බුද්දො, විජ්ජා චරන සම්පන්නො, සුගතො, ලොක විදු, අනුත්තරො පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම්, බුද්දො භගවාත්ති.

    අරහන් : අපගේ භාග්‍යවත් බුදු රජානන් වහන්සෙ රාග,දෙශ,මොහ යන කෙලෙස් මුලයන් ප්‍රෙහනයකලසෙක.
    - ඇසෙන් රුප දැක එ රුප කෙරෙහි නොඇලුන සෙක,නොගැටුන සෙක,මුලානොවුන සෙක.
    ආසාව දුරුකල සේක.

    - කනින් ශබ්ද අසා එ ශබ්ද කෙරෙහි නොඇලුන සේක,නොගැටුන සේක,මුලා නොවුනසේක.
    ආසාව දුරුකල සේක.

    - නාසයෙන් ගද සුවද දෑන එ ගද සුවද කෙරෙහි නොඈලුන සේක,නොගෑටුන සේක,
    මුලා නොවුන සේක,ආසාව දුරු කල සේක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාගය - යමකට ඇති දැඩි ආශාව..
    උදා - කෙල්ලෙක්ගෙ ශරීරයට ඇති ආසාව

    ද්වේශය - කේන්තිය, තරහව, වියරුව, වෛරය, ඉරිසියාව
    උදා - රනිල් මෛත්‍රී, අපිට දේශපාලකයො එක්ක ඇති ඇරියස් එක

    මෝහය - තමන් තමයි පොර, තමන් සියල්ල දත් කියල සිතීම, තමන් ගැන අධි තක්සේරැව, අනිත් උන් සුළු කොට තැකීම,
     
    bohoma pin
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ රාග ,දෙශ , මොහ කියන තුන මේ කාලෙට ,අපේ කාලෙට ගැලපෙන විදියට උදාහරණ දී මේ තුන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? මේ කාලෙට අනුව රාග ,දෙශ , මොහ තුනට අයත් වෙන දේවල් ?

    ඇලීම ,ගැටීම ,මැනීම
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රාගය - යමකට ඇති දැඩි ආශාව..
    උදා - කෙල්ලෙක්ගෙ ශරීරයට ඇති ආසාව

    ද්වේශය - කේන්තිය, තරහව, වියරුව, වෛරය, ඉරිසියාව
    උදා - රනිල් මෛත්‍රී, අපිට දේශපාලකයො එක්ක ඇති ඇරියස් එක

    මෝහය - තමන් තමයි පොර, තමන් සියල්ල දත් කියල සිතීම, තමන් ගැන අධි තක්සේරැව, අනිත් උන් සුළු කොට තැකීම,

    bohoma pin

    meka thamayi mata ona karala thibuna pilithura :)
     
    Similar threads