රාජංගනයේ හිමිගේ සැබැ උවමනාව කුමක්ද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,726
    113
    Mahanuwara
    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ?

    ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ?

    අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි ?

    මේ හැසිරිම් රටාව මිනිස්සු අනුමත කලොත් වෙන්නෙ මේ වගේ භික්ෂුන් තව තවත් ඉදිරියට වැඩි වෙන එකයි,මොකද තරුණ පැවිදි කොටස් මේ දෙවල් ආදර්ශයට ගන්නවා...අනික දැන් සමහර මිනිස්සු බලන්නෙ සිවුරක් දාගන මෙහෙම සිවිල් බලයක් ගොඩනගාගන වටේට කැගහ ගහ ඉන්න එක..තමුන් සිවුරක් දාගත්තා නම් එ දාගත්තු වැඩේ විතරයි නොකරන්නෙ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    පොරට මිනිස්සු දුක් විදිනව බලන්න බැ. පොර අනුන්ගෙ කරුම ඔක්කොම තමන්ගෙ උරහිසට අරගන්න දගලන්නෙ. ඒකම තමයි පොරට දැන් මානසික ලෙඩක් විදියට ඇවිල්ල තියෙන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,466
    113
    ඉවරයක් නෑ රැඟිල්ල..මම හිතන්නේ කුණුහරුපයෙන් බණින්න බණින්න තමා සල්ලි ඵන්නේ..
     
    • Sad
    Reactions: 001flyD

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ?

    ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ?

    අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි ?

    මේ හැසිරිම් රටාව මිනිස්සු අනුමත කලොත් වෙන්නෙ මේ වගේ භික්ෂුන් තව තවත් ඉදිරියට වැඩි වෙන එකයි,මොකද තරුණ පැවිදි කොටස් මේ දෙවල් ආදර්ශයට ගන්නවා...අනික දැන් සමහර මිනිස්සු බලන්නෙ සිවුරක් දාගන මෙහෙම සිවිල් බලයක් ගොඩනගාගන වටේට කැගහ ගහ ඉන්න එක..තමුන් සිවුරක් දාගත්තා නම් එ දාගත්තු වැඩේ විතරයි නොකරන්නෙ...
    okunta one Buddhism walata tiyena thana nathi karannai, kasya kantaka modern version
     
    • Like
    Reactions: 001flyD

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,791
    113
    East Blue (Goa Kingdom)
    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ?

    ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ?

    අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි ?

    මේ හැසිරිම් රටාව මිනිස්සු අනුමත කලොත් වෙන්නෙ මේ වගේ භික්ෂුන් තව තවත් ඉදිරියට වැඩි වෙන එකයි,මොකද තරුණ පැවිදි කොටස් මේ දෙවල් ආදර්ශයට ගන්නවා...අනික දැන් සමහර මිනිස්සු බලන්නෙ සිවුරක් දාගන මෙහෙම සිවිල් බලයක් ගොඩනගාගන වටේට කැගහ ගහ ඉන්න එක..තමුන් සිවුරක් දාගත්තා නම් එ දාගත්තු වැඩේ විතරයි නොකරන්නෙ...
    ඇයි cult එකක් හදාගෙන බෞද්ධ දේවල් බලෙන් අල්ලාගෙන ඒවගේ රිංගල ඉන්න අනිත් හමුදුරුවොන්ට හෙය් කියන්න කුණුහරප කියන්නේ නැහැ .

    ඒ වගේද අවුරුදු 300 ගානක් තිස්සේ ලංකාවේ බෞද්ධ දේවල් බලෙන් අල්ලාගෙන cult කාරයෝ ඉන්නේ ,
    බුදු හාමුදුරුවෝ කිව්වා එක එක අය සාසනේ නායකයෝ වෙන්න බැහැ කියල.

    එක රජ වෙලා ඉඳපු උන් කිව්වම හදා ගත්ත මහා නායක කතා කොහොමද සංඝයා ගේ දේවල් වෙන්නේ ??

    කුලේ බලල උපසම්පදාව දෙන උන් කොහොමද බෞද්ධ භික්ෂූන් වෙන්නේ , උන්ගේ ඇතුලෙත් තව කුල බලනවා .

    එහෙම බලන උන් මුල් පරජිකව කරලා තියෙන්නේ උන් කොහොමද සාසනේ ඉන්නේ ?

    උන්ට පිදේනි අරගෙන යන්නේ හැම එකෙක්ම බලේ ගත්තම .
     
    • Like
    Reactions: War Fighter

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ?
    publicity + youtube income

    ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ?
    he doesn't have a loyal fanbase, something something trolling crowd
    like baththaramulle seelarathana sadu; both of them just a social media meme

    අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි
    that's what people enjoy, someone talking aggressively with vulgar
    as long as he getting views, it will happen
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගිහියන්ට ඕන විදිහට සංඝයා ඉන්න ඕන නෑ

    බුදු හාමුදුරුවෝ කියලා තියෙද අත උස්සලා කතාකරන්න ඇවැත් කියලා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අර මල්වත්තෙයි අස්ගිරියෙයි කියලා ඉන්න පඹයොන්ගෙන් තමයි අහන්න ඕනි ඔහොම එක එකා සිවුරු පොරවන් ඇවිත් ආතල් ගන්නවට මුකුත් කරන්න බැරිද කියලා
     
    • Like
    Reactions: Honda.putha

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,630
    113
    ඒ හාමුදුරුවන්ගේ ("හුකන් නැතුව පලයන් හුත්තෝ යන්න කියන විඩියෝ එක")
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ?

    ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ?

    අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි ?

    මේ හැසිරිම් රටාව මිනිස්සු අනුමත කලොත් වෙන්නෙ මේ වගේ භික්ෂුන් තව තවත් ඉදිරියට වැඩි වෙන එකයි,මොකද තරුණ පැවිදි කොටස් මේ දෙවල් ආදර්ශයට ගන්නවා...අනික දැන් සමහර මිනිස්සු බලන්නෙ සිවුරක් දාගන මෙහෙම සිවිල් බලයක් ගොඩනගාගන වටේට කැගහ ගහ ඉන්න එක..තමුන් සිවුරක් දාගත්තා නම් එ දාගත්තු වැඩේ විතරයි නොකරන්නෙ...
    Money money moneyyy !!
     
    • Like
    Reactions: chami_84