රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව (RAAF)
ඔන්න ඉතින් මම අද කතා කරන්න යන්නේ අලුත් දෙයක්. අපි ඔක්කෝම දකින දෙයක් තමයි ඔස්ට්‍රේලියාව හෙමින් හෙමින් ලෝකයේ ප්‍රභලයන් අතරට එමින් පවතින බව.
ඒ කියන්නේ ලෝක සාමය උදෙසා මේ රට කැපවීම් රාශියක් මේ වනවිට කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ යුධ ඉතිහාසය අපි නොදන්නවා වුනාට පළවන ලෝක යුද්ධය දකවා ඈත අතීතයට දිව යනවා, නමුත් ඒවන විට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් විතරයි.
ඒ කෙසේ වෙතත්, මට හිතුනා මේ අයගේ ගුවන් හමුදාව ගැන ටිකක් විස්තර හොයලා බලා කිරියේ සෙට් එකත් එක්ක බෙදා ගන්න. මෙන්න මම හොයාගත්ත දේවල්.
පල් හෑලි මොකටද? කෙටියෙන් බලමුකෝ…
ආරම්භය : 1921 වසර
එතකොට ශක්තිය?
ඔව්.. පිරිස් බලය 17,000 ඉක්මවනවා.. යානාවන්.. 278යි.
හ්ම්ම්… එතකොට ලන්කාවේ කොහොමද?
ඔන්න බලන්නකෝ.. අපේ පිරිස් බලය 29,000යි… යානාවන්.. 200 ඉක්මවනවා.
මූලස්තානය?
කැන්බරා අගනගරය
මොටෝ එක?
"තාරකා ආසන්නයටම අතිවිශිශ්ට වෙමු!"
එතකොට එයාලගේ සන්කේතය?
පැන පැන යන කැන්ගරුවා..
එතකොට මොන මොන යුද්ධ වලටද මේ අය සම්බන්ධ වෙලා තියෙන්නේ?
(1) පළවන ලෝක යුද්ධය
(2) දෙවන ලෝක යුද්ධය
(3) කොරියානු යුද්ධය
(4) මලයාසියානු හදිසී තත්ත්වය
(5) ඉන්දුනීසියානු - මලයාසියානු නොසන්සුන්තාව
(6) වියෙට්නාම් යුද්ධය
(7) නැගෙනහිර ටීමෝර් යුද්ධය
(8) ඇෆ්ගනිස්තානු අරගලය
(9) ඉරාක යුද්ධය
ඉතින් ඔස්ට්‍රේලියාව නිහඩ ජීවිතයක් ගත කලාට මේ පුන්චි වීරයන් (ශක්තිය අතින්) ලෝකයේ යහපැවැත්මට සුවිශාල සේවයක් කරලා තියෙනවා නේද?
ඉතින් බලමුද අපි ආසම කරන දේ? මේ අයට තියෙන යානාවල්…
(1) F/A-18A Hornets
(2) F/A-18F Super Fighters
(3) AP-3C Orion
(4) Heron UAV
කොහොමද බබා? මේකට කියන්නේ "ඩ්‍රෝන්" එකක් කියලා… ඒ කියන්නේ නියමුවෙක් නැති රිමෝට් කන්ට්‍රෝල් පුන්චි ප්ලේන් එකක්.
මේ තියෙන්නේ පාලන මධ්‍යස්තානය:
(5) Hawk-127
(6) C-130 Hercules
මෙයාව පාවිච්චි කරනවා කියලා කියන්නේ ආයුධ, භාණ්ඩ, භටයන් ප්‍රවාහනය කරන්න.
(7) F35 - Lightning II
මෙයාලා තමයි අලුත්ම සාමාජිකයන්…
ඔන්න ඉතින් දැන් අපි බලමුකෝ මේ අයගේ යුනිෆෝම් ටිකක්.. නේද? පෙනුමෙන් ටිකක් ලන්කාවේ ගුවන් හමුදාවට ආසන්නයි. මොකද හිතෙන්නේ?
ඉතින්… ඔන්න ඔච්චරයි අදට.. තවත් දාන්නම් හෙට….
ලෝක සාමය වෙනුවෙන් කැපවී සිටින රටවල් අතරින් ඉතාම නිර්භීත කාර්‍යක් නිහඩවම ඉටුකරන ඔස්ට්‍රේලියාවට මගේ ආචාරය.
සැ.යු. ලන්කාවේ කොටි කාළකන්ණීන් විනාශ කර දැමූවට පසු, මානව හිමිකම් මගුල් චෝදනා එල්ල නොකරපු එකම රටත් ඔස්ට්‍රේලියාවයි.
ඉස්සුවේ නැහ!
එළකිරි එක්ස්ක්ලූසීව්… සියලුම හිමිකම් ඇවිරිණි!
බුකියේ පළකිරීම තහනම්!

Last edited: