රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ මේ දිනවල වැ

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ මේ දිනවල වැ

    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ මේ දිනවල වැඩ සිටින ස්ථානයක් දන්නවා නම් කරුණාකර දන්වන්න.

    බොහෝම පිං.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    nodanii bn
    hambenna yanada bn

    දන්න අයිය කෙනෙක් ඉන්නවා. එයාට අරියඥාන හාමුදුරුවෝ මුනගැහිලා, බණ අහල මහන වෙන්න ඕනෙලු. ඒකට දැන් ගොඩ කාලෙක ඉඳල හොයනව. තාම මුනගැහුනෙ නෑලු. ඒ නිසයි බැලුවෙ, එලකිරි එකේවත් කවුරුත්, හාමුදුරුවො ඉන්න තැනක් දන්නවද කියලා.

    ස්තුතියි reply එකට
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    godake dura wada inna..Pansil Maluwa 40 wadasatahana kiyanawa godake dura inna kiyala...

    ඒකනේ, ඉන්න තැනක් හොය ගන්න අමාරු වෙයි වගේ.
    ස්තුතියි reply එකට
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    දන්න අයිය කෙනෙක් ඉන්නවා. එයාට අරියඥාන හාමුදුරුවෝ මුනගැහිලා, බණ අහල මහන වෙන්න ඕනෙලු. ඒකට දැන් ගොඩ කාලෙක ඉඳල හොයනව. තාම මුනගැහුනෙ නෑලු. ඒ නිසයි බැලුවෙ, එලකිරි එකේවත් කවුරුත්, හාමුදුරුවො ඉන්න තැනක් දන්නවද කියලා.

    ස්තුතියි reply එකට
    fb page eken ahapan kiyay wistare